මන් නම් කා එක්කවත් තරහා නැහැ .
එත් මගෙ එක්ක තරහා උන් නම් ඇති එමට.
ප්‍රධාන වශයෙන්
1 . තොරතුරු තාක්ෂණික ක්ෂෙස්ත්‍රයෙ ඉන්න අය ( ඉංජිනේරු ත්‍රෙඩ් එක නිසා)
2. ෆයිවර්, ෆ්‍රීලාන්ස්,ඩ්‍රොප්ශිපින් ,ඇඩ්සෙන්ස් කරලා ගොඩයන්න බලන් ඉන්න අයි 8 ඔන්ටපොන්ස් ලා සෙට් එක .
3.මැදමූලන රාජපක්ෂ කී බොර්ඩ් රෙජිමේන්තුව.
තව ඉටිහ්ං ඔය එහෙන් මෙහෙන් මගෙ ස්වාධීන මතකයක තාවකාලිකව ට්‍රිගර් වෙන අනෙකුත් එලකිරි වාසීන් ටික.
මෙ ඊයෙත් ත්‍රෙඩ් එකකට දාපු පොස්ට් එකකට රිදිච්ච කෙනෙක් මගෙ ඇත්ත නම කොටලා රිප්ලයි එකක් දාල තිබ්බා පරණ මලක් නිසා .
ඉතිං ඒ වගෙ උනුත් ඉන්නවා .
එත් මන් උන්ව දැකලත් නැහැ ,දැනගන්න උවමනාවකුත් නැහැ ,කවුද කියලා වැඩකුත් නැහැ .