Strongholdwarlords gahanawa sinhalu

HmNRazor

Well-known member
  • Owa hariyanne ne.Castle building ewa nedda bn
    හිටු බලන්න! රට නගන සීන් එකේ ඒවා මොනාද තියෙන්නෙ කියලා. බොට steam අැකක් අැහකිද?
    civilization සීරීස් එක බලපන් ඒකත් රට නැගුම ගම නැගුම සීන් එකක් යන්නෙ

    IGI gahapan
    IGI ගහලද උබ තලවතුගොඩ කැරියා උනේ? ඒක තමා රහස :unsure: එහෙනම්! කාරි නෑ කාරි නෑ....... 🥴
    ------ Post added on May 28, 2021 at 2:35 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,537
    66,825
    113
    හිටු බලන්න! රට නගන සීන් එකේ ඒවා මොනාද තියෙන්නෙ කියලා. බොට steam අැකක් අැහකිද?
    civilization සීරීස් එක බලපන් ඒකත් රට නැගුම ගම නැගුම සීන් එකක් යන්නෙ

    IGI ගහලද උබ තලවතුගොඩ කැරියා උනේ? ඒක තමා රහස :unsure: එහෙනම්! කාරි නෑ කාරි නෑ....... 🥴
    ------ Post added on May 28, 2021 at 2:35 PM
    Mun stronghold series eka kewa. mae game eke ketha.shit.age of empires aluth eka ewillada
     
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • Mun stronghold series eka kewa. mae game eke ketha.shit.age of empires aluth eka ewillada
    age of empires එකත් කාලා කියල ආරන්චියක් ආවා Definitive Edition ද මොකද්ද මගුලක් දාලා. පරණ වර්ශන්ටිකම remake කරපු සීන් එකක් ලු යන්නෙ. reddit එකේ උන් එහෙම බැනල තිබ්බා අලුත් remake ටික ගූ කියලා. steam වගේ paid platforms අල්ලන්න ගොඩක් උන් දැන් try කරන්නෙ, ගූ ගොඩක් හරි remake කරනවා ඉතින්.
     
    • Like
    Reactions: Solo Rider