Kapruka Thattaya gemak gahai?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    1000130616.jpg
    1000130615.png
    1000130614.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,556
    6,555
    113
    Galaha
    ජැක් මැකරල් සාඩිං තට්ටයා. කොරෝන අස්සෙත් ගේමක් ගැහුවනේ අන්තිමට sold out mean we are not selling that item කීවා. 🥴
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,556
    6,555
    113
    Galaha
    kattan mittan
    විශ්වාස කරන්න හොඳ නෑ කියනව අපේ පැත්තෙ, කපටී කියල. එහා කනෙන් ගිහින් මෙහා කනෙන් එන්නෙ උන් කියලා. :yes:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,797
    113
    කැරි තට්ටයට ඔයිට වඩා හොද නැද්ද මම අහන්නෙ ලැට් වලක් කඩාගෙන කෑව නම්
    දැන් මූ දන්නෙ නැද්ද ඔය ටිකේ ගාන එකතු කරල මිනිස්සු බලනව කියල
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,889
    1,389
    113
    Live in EARTH
    Me gobbayata teren nedda manda kapruka service charges kiyala wenama add karala details wala demma nan banum ahanna wenne ne.
    na nee ban service charge add karanne kohomada Aid case ekakata. ethakotath outa baninawa nee. moota kiyanna tibbe bank charges kiyala
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,851
    24,178
    113
    tracing Geo-location.. ... ...
    ඕකගෙ බිස්නස් ඔක්කොම බොරදියේ මාළු බාන ඒවා තමයි.. ඒකට ලංකාවෙ Jeff Bezos කියලා හිතන් ඉන්නේ..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    ඉස්සර අපේ පැත්තේ නායේ ගිය වෙලාවක මේ පොන්ස් ඩිමෝ බට්ටේක්ගේ බඩු ටිකක් පුරවන් ඇවිත් ඒ ටික බෙදල මුළු වටේම ගෙවල් වලට කප්රුක කෙල්ලෝ එව්වා ආදාර එකතු කරන්න. ඒවාට වෙච්ච දේ දැන් තමයි තේරෙන්නේ.