online registrations link for Covid-19 vaccine

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    ගාල්ල කඩවත් සතර ප්‍රාදෙශිය ලේකම් එකෙ නම් මෙතනින් පුලුවන්.
    https://gallecms.surreytech.org/form/application-for-invitation-for-r

    වෙන එවා නම් දන්නෙ නැ
    ඇයි බන් මේ digitize වෙන්න උන්නදුවක් තියෙන උන්ටවත් government domain එකක් දෙන්නෙ නැත්තෙ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    System haduwoth kohomada bn unge unge unta token ekak wath denne.. Me wage welawakadi thamange minissu tikata udaw karanna baha ney oya system dammama
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇයි බන් මේ digitize වෙන්න උන්නදුවක් තියෙන උන්ටවත් government domain එකක් දෙන්නෙ නැත්තෙ
    Because it’s a ගව මන්ට්

    තාම තුණ්ඩු වලට වැඩ කරන්නෙ
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,332
    2,141
    113
    ඇයි බන් මේ digitize වෙන්න උන්නදුවක් තියෙන උන්ටවත් government domain එකක් දෙන්නෙ නැත්තෙ
    1. ඕව කලොත් හොර කරන්න අමාරුයි.
    2. රජයේ සේවයට යන්නේ කිසි දෙයක් කර ගන්න බැරි ice ගහන්න බලන් ඉන්න කාලකන්නි. ඉතින් එකක් හැදුවත් ඕවා ඕකුන් පාවිචිචි කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක fail කියලා උඩ ඉන්න නුගත් දේශපාලුවන්ට පෙන්නනවා.
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,713
    1
    15,367
    113
    ඇයි බන් මේ digitize වෙන්න උන්නදුවක් තියෙන උන්ටවත් government domain එකක් දෙන්නෙ නැත්තෙ
    ඔය ටික කරගන්නත් පට්ට ගෙමක් ගහන්න ඇති එ ප්‍රාදේශිය ලේකම්,.....
    ඔය බෙහෙත් විදින වැඩෙ, ලස්සනට කරා කියලා තියෙන්වා දැක්කා,
    රස්තියාදුවක් නැතිව

    ---------
    අනික බන් ලංකාවෙ හරි හමන් වෙබ් සයිට් එකක් තියෙද ගවර්මන්ට් එකට,
    එක්කො වැඩ නැ
    නැති නම් අප්ඩෙට් කරලා තියෙන්නෙ අවුරුදු 10කට විතර කලින්
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    1622207892977.png


    බාලගිරි දෝෂය අද නොවේ හෙටයි