පවර්ෆුල් නැති පරණ කම්ප්යුටර් එකකට ෆ්‍රී ගන්න පුළුවන් වයිරස් ගාර්ඩ් මොනවද තියෙන්නේ ස්ලෝව් වෙන්නේ නැති එකක් ?
Eset තියෙනව ඒක ෆ්‍රී නෑ නේ නිතර කී දෙන්න විදිහක් නෑ
avast අලුත් එක හොදයි එත් ස්ලෝ වෙනවනෙ
windows 7
නිතර පෙන් පාවිච්චියක් නැති නං ඉන්ටර්නෙට් විතරයි නම් යුස් කරන්නේ වේබ් ගාර්ඩ් එකක් විදිහට බ්‍රව්සර් එක්ටෙන්ෂන් එකක් දාල ගොඩ දාගන්න බැරිද ? එහෙම ඒවා තියේද ?