Best Virus Protection for ElaKiri members

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හොඳම virus guard එක මොකක්ද ඇහුවොත් එක එක උත්තර ලැබෙයි.
    Code:
    http://anti-virus-software-review.toptenreviews.com/

    29377612.png


    මෙතන බැලුවොත් හොඳම එක BitDefender Antivirus එත් ගොඩක් අය පාවිච්චි කරන්නේ නෑ, download file එකම විතරක් 200MB+ computer එක ගොඩක් ස්ලෝ වෙනවා දැම්මම, ඒ වගේම crack එකක් හරියට නෑ ඉක්මනට අහුවෙනවා.

    Kaspersky Anti-Virus- keys හොයන්න අමාරුයි. සල්ලි වලට අරගෙන දාන්න පුළුවන්නම් හොඳයි. ඒක එහෙම කරන්නේ නෑනේ ගොඩක් අය. trail එක දාගෙන ඉන්නේ ඒකෙන් වෙන්නේ firewall, spyware protection එක නැති නිසා ලේසියෙන් keylogger වලට රිංගන්න පුළුවන්.

    ESET- වලට යන්නම්.

    මම කියනවට වඩා මේක බලන්න,
    Code:
    http://www.eset.com/home/whyeset/compare/

    වේගයෙන් ස්කෑන් කරනවා, අළුත්ම spyware අල්ලනවා, අප්ඩේට් වීමත් හොඳයි.


    ESET Smart Security 5 දැන් නිකුත් වෙලා තියෙනවා, Release Candidate version එකක්. ඒ කියන්නේ හඳුන්වාදීමක්. නොමිලේ ගන්න පුළුවන්. ඒ වගේම සියලුම ගුනාංග තියෙනවා.

    29812891.png


    ►මෙතනින් ගන්න,
    Code:
    http://www.eset.com/beta/smart-security-5-beta/?utm_source=mainbanner&utm_medium=titlepage&utm_content=get-it-now&utm_campaign=ess-5-rc

    active කරන්න cracks, trail-reset, patch හොයන්න ඕනා නෑ, ඒවා දානවා කියන්නෙත් virus ඉල්ලන් දානවා වගේ වැඩක්නේ.
    keys හොයන්න ඔයාටම පුළුවන්

    ►install කරාට පසුව taskbar එකේ icon එකෙන් tempory disable protecton එක මඟින් තාවකාලිකව නවත්වන්න.

    95051753.png



    ►පසුව eset serials කියලා google එකේ search කරන්න, එයින් කැමති එකක් අරගෙන ආපහු protection activate කරන්න.
    key එක update-Product Activation එකට දෙන්න, එතකොට අළුත්ම එකට අප්ඩේට් වෙයි.

    82153888.png


    ලේසියි, පහසුයි, ආරක්ෂිතයි.

    මම අවු 3ක් මේක පාවිච්චි කරනවා, කවදාවත් virus එකක් ඇවිල්ලා නෑ. ගොඩක් crack tools දානවා hack වෙලත් නෑ. ESET is the BEST.

    Join MY Page @ Facebook, and get special rewards;)
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    ilangata oka dala balawa...:rolleyes:
    denatanan use karanne Avast! pro antivirus 4.8 with windows firewall...denatanan awlak une nethi nisa ekama dala thiyenawa...format karapu dawasaka oka dala balanna oni...:D
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Miga Nethan Elakirith EPA.... Patta Thread Eka.. Godak Watinawa Ban.... Virus/keyloger magul Nisa Epa wela Inne.. Mea thiyenne Maru Baduwak... Niyamai Godak Thanks Machoo...

    You must spread some Reputation around before giving it to migaramk again
    :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    මගෙත් ESET තමා තියෙන්නේ..:)8/31 ඉවරයි..:(
    රෙප්+