මෙම නිවසට යහපතක් වේවා ස්ටිකර්?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කොහෙන්ද ගන්න පුලුවන්? මොන කඩවලද තියෙන්නේ ? :oo:
     
    • Like
    Reactions: lasankandy

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    Uba wage ponnyo gedara ididi "මෙම නිවසට යහපතක් වේවා" kiyala sticker gahala යහපතක් wei da ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොඩක් ඒවට ගියා.හම්බෙන්නේ නෑනේ.. :oo:
    වාහන වල ස්ටිකර් ගහන තැන් වල ඇති බන්. ගොඩක් වෙලාවට ඔය බස් වලට එහෙම මිනිස්සු නගිනවා ඔවා ප්‍රින්ට් කරපුවා අරං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහල කඩවල නෑ සිංහලු ඉරිසියයි නෙ අනික් උන්ට යහපතක් වෙනවට වෙනවට ඒ හින්ද ස්ටිකර් එකක්වත් ගහන්නෙ නෑ :yes: මුස්ලිම් කඩේක බලන්න.