Fake අල්ලන්නේ කොහොමද

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy
    ශින්හලු කියන්ඩ බලන්න fake identify කරන්නේ කොහොමද?
    එලකිරියේ විතරක් නෙවෙයි සමස්තයක් විදිහට උත්තර දෙන්න

    අධ්‍යාපනික අරමුණු උදෙසා දැනුම බෙදාගමු

    20210530_130651.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපි හැමෝගෙම ලියන විදියක් තියෙනවා..

    කොමා use කරන විදිය
    . තියෙන විදිය
    රගපාන චරිතය

    ඔය වගේ දේවල් එක්ක ගොඩක් account පේනවා කලින් ඒවා එක්ක...

    @Roxxy2K

    මුගෙන් අහපන්..උ දන්නවා හොදට account ගැන, බාෂාව ලියන විදිය ගැන
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    1. බොහෝ වෙලාවට avatar එකක් නැත .avatar එකක් පිහිටියත් බොහෝ විට තරු 3 ට වඩා අඩුවෙන් පිහිටයි
    2. Post දමා ඇති ඒවා බැලු විට ලිංගික ඇරියස් එකක් ගැනය . නැතිනම් කාව හෝ තලා පෙලා දැමීමක් ගැනය
    3. වටිනා කියන Thread එකකට පිළිතුරක් දමා නැත .
    4. Profile එක Hide කර ඇත

    *ඉහත කරුණු වලට අදාලවද Real එකක් තිබිය හැක .මා කිවේ බහුතරයක් ගැනය . :)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹලට අයිඩී 100ක් තිබ්බත් උන් පන්නන්නෙ නැහැ. නමුත් අයිඩී හදං මාකටින් කරන්නයි, මැනිප්‍යුලේෂන් කරන්නයි, ගේම් ගහන්නයි, වලි ඇති කරන්නයි වගේ වාත උනාම හොය හොය අරිනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට නම් දවසක් දෙන්නෙක් අතේ මාට්ටු. එකෙක් එක දිගට ඩිස්ලයික් දාගෙන ගියා මගේ පෝස්ට් වලට. මෙන්න ටිකකින් අකවුන්ට් එක පැටලිලා අනිත් එකෙනුත් ඩිස්ලයික් දාගෙන යනව එක දිගටම. වැඩේ අතේ මාට්ටු.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මට නම් දවසක් දෙන්නෙක් අතේ මාට්ටු. එකෙක් එක දිගට ඩිස්ලයික් දාගෙන ගියා මගේ පෝස්ට් වලට. මෙන්න ටිකකින් අකවුන්ට් එක පැටලිලා අනිත් එකෙනුත් ඩිස්ලයික් දාගෙන යනව එක දිගටම. වැඩේ අතේ මාට්ටු.
    ගංජ ගහපු ජෙප්පෙක් වෙන්න අැති ෂුවර් ඵකටම..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    collonta cypn mun khamda cyanne
    Untitled.png

    මට නම් දවසක් දෙන්නෙක් අතේ මාට්ටු. එකෙක් එක දිගට ඩිස්ලයික් දාගෙන ගියා මගේ පෝස්ට් වලට. මෙන්න ටිකකින් අකවුන්ට් එක පැටලිලා අනිත් එකෙනුත් ඩිස්ලයික් දාගෙන යනව එක දිගටම. වැඩේ අතේ මාට්ටු.
    මගේ පට්ටම අකවුන්ට් Screw SL එක. මම ම එක්ස්පොස් කරනකන් මේකේ එකම එකයි දැනගෙන හිටියේ... ඌ පිඇම් එකක් ගහලා ඇහුවා.
    ------ Post added on May 30, 2021 at 1:56 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මගේ පට්ටම අකවුන්ට් Screw SL එක. මම ම එක්ස්පොස් කරනකන් මේකේ එකම එකයි දැනගෙන හිටියේ... ඌ පිඇම් එකක් ගහලා ඇහුවා.
    ------ Post added on May 30, 2021 at 1:56 PM
    මාත් ඔයි එකට අහු උනානේ.. :angry::lol::rofl:
     
    • Like
    Reactions: windows_ubuntu