hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    උබ ඒව ගානව නෙහ්
    නිකන් ලාමක ටින් ටින් වගේ ඇති මූ :ROFLMAO: :ROFLMAO:

    uba ewa nogana nsa thaamai purawasiya passe yanne :lol: :lol: :lol:

    මම නිකන් BUMP එකක් විතරක් දානවා. මොකටද නිකන් කතන්දර අහගන්නේ ... :eek:

    uba mola karaya bn
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    FON-020-Dish-Wash-VIM-500ml-1.jpg

     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    clean & clear, ඉස්සර use කරා,දන් නම් වත්තට ගියා කෝමාරිකා පත්තක් කපාගත්ත සුද්ද කරලා මුනේ අතුල්ල ගත්තා 5 මින් වගේ හිටියා සේදුව
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,046
    26,496
    113
    Kandy
    clean & clear, ඉස්සර use කරා,දන් නම් වත්තට ගියා කෝමාරිකා පත්තක් කපාගත්ත සුද්ද කරලා මුනේ අතුල්ල ගත්තා 5 මින් වගේ හිටියා සේදුව
    කෝමාරිකා හොදයි කැළැල් මැකෙනවා හැම පෝෂණය වෙනවා
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    කෝමාරිකා හොදයි කැළැල් මැකෙනවා හැම පෝෂණය වෙනවා
    ඔව් බං අපේ වත්තේ හදලා තියෙනවා ,ඉස්සර ෆැක්ටරි එකකට දෙන්න හැදුවේ කොරෝනා case අවට පස්සේ ගැන නෑ ,ඒවට කරන්න දේකුත් නැති නිසා ගානවා ඉතින්