ෆේස්බුක්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ෆේස්බුක් පේජ් එකක පරණ පෝස්ට් බලන්නෙ කොහොමද?

    යටම තියෙන පෝස්ට් බලන්න ස්ක්‍රොල් කරන එක ඇර වෙන ලේසි ක්‍රමයක් නැද්ද?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    පරන වර්ශන් එකේ නම් තිබුනා ටයිම් ලයින් ඉයර් සිලෙක්ට් කරන්න පුලුවන්. අලුත් එක කෝමද දන්නෑ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පරන වර්ශන් එකේ නම් තිබුනා ටයිම් ලයින් ඉයර් සිලෙක්ට් කරන්න පුලුවන්. අලුත් එක කෝමද දන්නෑ
    පත්තර්ට රුන්නා වගේ දැක්කේ