Air India flight AI 105

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    1622408899754.png

    Air India Newark Flight Forced To Return To Delhi Due To Bat In Business Class​

    An Air India aircraft from Delhi to Newark was forced to return this week after a bat was discovered in the cabin. Around 20 minutes after takeoff, passengers and crew observed the animal and alerted the pilots. After wasting fuel and removing the bat, the plane successfully landed in Delhi two hours after taking off.
     
    Snoopy_Dog

    Active member
  • Apr 9, 2007
    103
    97
    28
    මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඒක ඇට දෙකයි, ප#යයි වගේ රූට් එකක ගියේ? 🙉
    wadypura thiyena fuel tika eliyata danna. plan ekak land karaddi thiyena weight eka adu wenna one. eka manage wenne plan eka gamananthayata yanakota fuel burn wela weight eka ganata match wenawa. namuth me scne eke di fuel burn wela nathy nisa wady pura fuel tika eliyata danakan plan eka ata dekak andala ihala ahase. youtube eke video ekak thiyenawa meka sirwata pahadili karala.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745

    ඉතින් ඇයි බන් ආපහු එන්නේ යන්න තිබ්බ ගමන ගියානම් ඉවරනේ වුලත් එක්කම
    රට ඇතුලේ නේ
    පිටට යන්නෙන් නා නේ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    ඉතින් ඇයි බන් ආපහු එන්නේ යන්න තිබ්බ ගමන ගියානම් ඉවරනේ වුලත් එක්කම
    රට ඇතුලේ නේ
    පිටට යන්නෙන් නා නේ
    වවුලා ටිකට් අරං නැති නිසා, ඌව බස්සලා යන්න එපා යැ !
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,677
    19,547
    113
    ඉතින් ඇයි බන් ආපහු එන්නේ යන්න තිබ්බ ගමන ගියානම් ඉවරනේ වුලත් එක්කම
    රට ඇතුලේ නේ
    පිටට යන්නෙන් නා නේ
    යකෝ වීස නැතුව වවුලෙක්ට එහෙම යන්න දෙන්නෙ නෑ. අනික මෙහෙම ඇට දෙකක් ඇද ඇද ඉන්න ඕනි නෑ. Aircraft වල තියෙනව fuel jettison system එකක් excess fuel dump කරන්න පුලුවන් වතුර ටැංකියක් හිදින්න වගේ. අපේ මෙහෙ ඒවගෙ නම් ඒ system එක disable කරල තියෙන්නෙ. ඒත් ඉන්ඩියාවල ඒවගෙ නම් still function වෙනව ඇති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,929
    86,140
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ වීස නැතුව වවුලෙක්ට එහෙම යන්න දෙන්නෙ නෑ. අනික මෙහෙම ඇට දෙකක් ඇද ඇද ඉන්න ඕනි නෑ. Aircraft වල තියෙනව fuel jettison system එකක් excess fuel dump කරන්න පුලුවන් වතුර ටැංකියක් හිදින්න වගේ. අපේ මෙහෙ ඒවගෙ නම් ඒ system එක disable කරල තියෙන්නෙ. ඒත් ඉන්ඩියාවල ඒවගෙ නම් still function වෙනව ඇති

    Samaharawita map eka balana ekekta ata dekai payyai wage penna hithalama giyada danneth na. Aye yanna unama mala paninawane, parakkuth wenawa 😆
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,814
    24,959
    113
    Fantasy
    යකෝ වීස නැතුව වවුලෙක්ට එහෙම යන්න දෙන්නෙ නෑ. අනික මෙහෙම ඇට දෙකක් ඇද ඇද ඉන්න ඕනි නෑ. Aircraft වල තියෙනව fuel jettison system එකක් excess fuel dump කරන්න පුලුවන් වතුර ටැංකියක් හිදින්න වගේ. අපේ මෙහෙ ඒවගෙ නම් ඒ system එක disable කරල තියෙන්නෙ. ඒත් ඉන්ඩියාවල ඒවගෙ නම් still function වෙනව ඇති
    Ei mehe ewage disabled?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,677
    19,547
    113
    Ei mehe ewage disabled?
    මෙහෙ ඒවගෙ jettison function එක වැඩිය යූස් වෙන්නෙ නෑ කියල කිව්ව බන්. මොකද හුගක්ම කලාතුරකින් යූස් කරන්න වෙන function එකක් ඒක.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,814
    24,959
    113
    Fantasy
    මෙහෙ ඒවගෙ jettison function එක වැඩිය යූස් වෙන්නෙ නෑ කියල කිව්ව බන්. මොකද හුගක්ම කලාතුරකින් යූස් කරන්න වෙන function එකක් ඒක.
    මචන් ලංකාවේ තියෙන fighter jet වලට missile වදින එකෙන් බේරෙන්ඩ "ගිනි බෝල" පිටකරන සිද්දිය ඇත්තද?( Heat1 හොයන් යන missile)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,677
    19,547
    113
    මචන් ලංකාවේ තියෙන fighter jet වලට missile වදින එකෙන් බේරෙන්ඩ "ගිනි බෝල" පිටකරන සිද්දිය ඇත්තද?( Heat1 හොයන් යන missile)
    Fighter jets side එක ගැන නම් මොකුත් දන්නෙ නෑ බන්. මම අහල කියන්නම් ඒක ගැන උබට
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,814
    24,959
    113
    Fantasy
    Fighter jets side එක ගැන නම් මොකුත් දන්නෙ නෑ බන්. මම අහල කියන්නම් ඒක ගැන උබට
    Thanks bro. අද මන් පරණ පත්තරයක් කියවද්දියි ඔහොම කතාවක් තියෙනව දැක්කේ.