wadypura thiyena fuel tika eliyata danna. plan ekak land karaddi thiyena weight eka adu wenna one. eka manage wenne plan eka gamananthayata yanakota fuel burn wela weight eka ganata match wenawa. namuth me scne eke di fuel burn wela nathy nisa wady pura fuel tika eliyata danakan plan eka ata dekak andala ihala ahase. youtube eke video ekak thiyenawa meka sirwata pahadili karala.මට තියෙන ප්රශ්නෙ ඇයි ඒක ඇට දෙකයි, ප#යයි වගේ රූට් එකක ගියේ?![]()
ඉතින් ඇයි බන් ආපහු එන්නේ යන්න තිබ්බ ගමන ගියානම් ඉවරනේ වුලත් එක්කමwadypura thiyena fuel tika eliyata danna. plan ekak land karaddi thiyena weight eka adu wenna one. eka manage wenne plan eka gamananthayata yanakota fuel burn wela weight eka ganata match wenawa. namuth me scne eke di fuel burn wela nathy nisa wady pura fuel tika eliyata danakan plan eka ata dekak andala ihala ahase. youtube eke video ekak thiyenawa meka sirwata pahadili karala.
වවුලා ටිකට් අරං නැති නිසා, ඌව බස්සලා යන්න එපා යැ !ඉතින් ඇයි බන් ආපහු එන්නේ යන්න තිබ්බ ගමන ගියානම් ඉවරනේ වුලත් එක්කම
රට ඇතුලේ නේ
පිටට යන්නෙන් නා නේ
යකෝ වීස නැතුව වවුලෙක්ට එහෙම යන්න දෙන්නෙ නෑ. අනික මෙහෙම ඇට දෙකක් ඇද ඇද ඉන්න ඕනි නෑ. Aircraft වල තියෙනව fuel jettison system එකක් excess fuel dump කරන්න පුලුවන් වතුර ටැංකියක් හිදින්න වගේ. අපේ මෙහෙ ඒවගෙ නම් ඒ system එක disable කරල තියෙන්නෙ. ඒත් ඉන්ඩියාවල ඒවගෙ නම් still function වෙනව ඇතිඉතින් ඇයි බන් ආපහු එන්නේ යන්න තිබ්බ ගමන ගියානම් ඉවරනේ වුලත් එක්කම
රට ඇතුලේ නේ
පිටට යන්නෙන් නා නේ
යකෝ වීස නැතුව වවුලෙක්ට එහෙම යන්න දෙන්නෙ නෑ. අනික මෙහෙම ඇට දෙකක් ඇද ඇද ඉන්න ඕනි නෑ. Aircraft වල තියෙනව fuel jettison system එකක් excess fuel dump කරන්න පුලුවන් වතුර ටැංකියක් හිදින්න වගේ. අපේ මෙහෙ ඒවගෙ නම් ඒ system එක disable කරල තියෙන්නෙ. ඒත් ඉන්ඩියාවල ඒවගෙ නම් still function වෙනව ඇති
Ei mehe ewage disabled?යකෝ වීස නැතුව වවුලෙක්ට එහෙම යන්න දෙන්නෙ නෑ. අනික මෙහෙම ඇට දෙකක් ඇද ඇද ඉන්න ඕනි නෑ. Aircraft වල තියෙනව fuel jettison system එකක් excess fuel dump කරන්න පුලුවන් වතුර ටැංකියක් හිදින්න වගේ. අපේ මෙහෙ ඒවගෙ නම් ඒ system එක disable කරල තියෙන්නෙ. ඒත් ඉන්ඩියාවල ඒවගෙ නම් still function වෙනව ඇති
මෙහෙ ඒවගෙ jettison function එක වැඩිය යූස් වෙන්නෙ නෑ කියල කිව්ව බන්. මොකද හුගක්ම කලාතුරකින් යූස් කරන්න වෙන function එකක් ඒක.Ei mehe ewage disabled?
මචන් ලංකාවේ තියෙන fighter jet වලට missile වදින එකෙන් බේරෙන්ඩ "ගිනි බෝල" පිටකරන සිද්දිය ඇත්තද?( Heat1 හොයන් යන missile)මෙහෙ ඒවගෙ jettison function එක වැඩිය යූස් වෙන්නෙ නෑ කියල කිව්ව බන්. මොකද හුගක්ම කලාතුරකින් යූස් කරන්න වෙන function එකක් ඒක.
Fighter jets side එක ගැන නම් මොකුත් දන්නෙ නෑ බන්. මම අහල කියන්නම් ඒක ගැන උබටමචන් ලංකාවේ තියෙන fighter jet වලට missile වදින එකෙන් බේරෙන්ඩ "ගිනි බෝල" පිටකරන සිද්දිය ඇත්තද?( Heat1 හොයන් යන missile)
Thanks bro. අද මන් පරණ පත්තරයක් කියවද්දියි ඔහොම කතාවක් තියෙනව දැක්කේ.Fighter jets side එක ගැන නම් මොකුත් දන්නෙ නෑ බන්. මම අහල කියන්නම් ඒක ගැන උබට
yeah looks like the Indian TATA bus.Up
I have traveled in Air India before. It’s a shitty airline.