VOG lady doctors ලා Colombo කවුද

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං කොලඹ ඉන්න VOG lady doctors ලා කවුද?
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    VOG lady doctor's la adui ban.
    ai uba lady doctor kenek ma hoyanne
    Dr.Sunil Fernando,
    Dr.Tiran Dias me 2 nam man gihin tiyna nisa kiyanna puluwan best ma Doctors la dennak
     
    • Like
    Reactions: U-tag

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Dr Ravini Wijeweera, Resident VOG at Durdans Hospital
    Dr Shirani Salgado can be channeled at Durdans too
    Dr Rani Sithambarapillai - Delmon Hospital
     
    • Like
    Reactions: U-tag

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ගෑනි පිරිමිට අහවල් එක පෙන්නන්න ළෑස්ති නෑ
    ළමයෙක් හම්බෙන වගේ වැඩකට නම් ඉතින් ඔය හේතුව හින්දා ලේඩි ඩොක්ටර්ලා හොයලා පලක් නෑ.
    ඩිලිවරි එක වෙලාවට එතන නිකන් කොටුවෙ ඉස්ටේසම වගේ තියටර් එක පිරෙන්න කෘ එක.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගෑනි පිරිමිට අහවල් එක පෙන්නන්න ළෑස්ති නෑ
    ඇයි ලේඩි ඩොක්ටර්ලා හොයන්නෙ?
    ළමයෙක් හම්බෙන වගේ වැඩකට නම් ඉතින් ඔය හේතුව හින්දා ලේඩි ඩොක්ටර්ලා හොයලා පලක් නෑ.
    ඩිලිවරි එක වෙලාවට එතන නිකන් කොටුවෙ ඉස්ටේසම වගේ තියටර් එක පිරෙන්න කෘ එක.
    ළමයි case එකක් නෙවේ බං. වෙන ගැනු යට තියන ප්‍රශ්නයක්. :P
     
    • Like
    Reactions: Honda.putha

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Dr Vijith Vidhyabushana
    Ninewells Hospitals / Lanka Hospitals

    Dr Nishendra karunarathne
    Lanka Hospital / Nine Wells

    Dr Sudeera Uduwela
    Lanka Hospital / Ninewells Hospital

    වයිෆ් ට කියහන්... වී ඕ ජී ලා ඕවා ඇති වෙන්න බලලා තියෙන්නෙ.. ඒක නිසා ලැජ්ජාව පැත්තකින් තියලා හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියලා
     
    Last edited:
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dr Ravini Wijeweera, Resident VOG at Durdans Hospital
    Dr Shirani Salgado can be channeled at Durdans too
    Dr Rani Sithambarapillai - Delmon Hospital
    වැඩේ කරගත්ත බං. මේක පරණ thread එකක්.