මචන්ලා baby delivery එකට හොද දොස්තර කෙනෙක් කියපල්ලාකෝ
Tiran dias
Ajith rajapaksha
Sunil fernando
වගේ famous අය නැතුව තමන් ගියපු හොද vog දොස්තර කෙනෙක්, හුගක් famous doctors ලා පට්ටම busy, හුගක් කට්ටිය කියනවා මේ doctorsලට patient එක්ක කතා කරන්න වත් කියන දෙයක් අහන්නවත් වෙලාවක් නැති විත්තිය, apoinment එකක් දාගන්න දවස් ගානක් බලන් ඉන්න ඕනේ, එපා වෙනවා