ඇයි ලේඩි ඩොක්ටර්ලා හොයන්නෙ?මචං කොලඹ ඉන්න VOG lady doctors ලා කවුද?
ගෑනි පිරිමිට අහවල් එක පෙන්නන්න ළෑස්ති නෑඇයි ලේඩි ඩොක්ටර්ලා හොයන්නෙ?
ළමයෙක් හම්බෙන වගේ වැඩකට නම් ඉතින් ඔය හේතුව හින්දා ලේඩි ඩොක්ටර්ලා හොයලා පලක් නෑ.ගෑනි පිරිමිට අහවල් එක පෙන්නන්න ළෑස්ති නෑ
ගෑනි පිරිමිට අහවල් එක පෙන්නන්න ළෑස්ති නෑ
ඇයි ලේඩි ඩොක්ටර්ලා හොයන්නෙ?
ළමයි case එකක් නෙවේ බං. වෙන ගැනු යට තියන ප්රශ්නයක්.ළමයෙක් හම්බෙන වගේ වැඩකට නම් ඉතින් ඔය හේතුව හින්දා ලේඩි ඩොක්ටර්ලා හොයලා පලක් නෑ.
ඩිලිවරි එක වෙලාවට එතන නිකන් කොටුවෙ ඉස්ටේසම වගේ තියටර් එක පිරෙන්න කෘ එක.

වැඩේ කරගත්ත බං. මේක පරණ thread එකක්.Dr Ravini Wijeweera, Resident VOG at Durdans Hospital
Dr Shirani Salgado can be channeled at Durdans too
Dr Rani Sithambarapillai - Delmon Hospital