Better Call Saul TV Series Links

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    BUMPER

    Thread eka kiywalada malli oya me bump kre :lol: :lol: :lol:
    ත්‍රෙඩ් නොකියවා බම්ප් කිරීම,
    මුලින්ම බම්ප් කිරීම,
    එක ලඟ බම්ප් කිරීම,
    කොමන් සෙන්ස් වලින් බම්ප් කල යුතු වෙලාව හඳුනා ගැනීමෙන් තොරව නිකරුනේ බම්ප් කිරීම,

    එළකිරි දණ්ඩ නීති සංග්‍රහයේ, 102 (ඇ) වගන්තිය යටතේ,
    අවමය ඩිස්ලයික් එකකට නොඅඩු, උපරිමය එකවුන්ට් බෑන් කිරීමකට නොවැඩි, මට්ටමේ දඬුවමකට යටත් විය හැකි වරදක් බව කරුණාවෙන් සලකන්න.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    බම්ප් කරන්නත් බයයි. කමක් නෑ.. ඔන්න ඔහෙ බම්ප්.
    බයෙන් බයෙන් හරි බම්ප් කරාට තෑන්ක්ස්:cool::cool:
    BUMPER

    Thread eka kiywalada malli oya me bump kre :lol: :lol: :lol:
    ඔව්වා ගනන් ගන්න එපා බන්.....උබ විතරයි එහෙම හරි ත්‍රෙඩක් බම්පර් කරන්න ඉන්නෙ:P
    ත්‍රෙඩ් නොකියවා බම්ප් කිරීම,
    මුලින්ම බම්ප් කිරීම,
    එක ලඟ බම්ප් කිරීම,
    කොමන් සෙන්ස් වලින් බම්ප් කල යුතු වෙලාව හඳුනා ගැනීමෙන් තොරව නිකරුනේ බම්ප් කිරීම,

    එළකිරි දණ්ඩ නීති සංග්‍රහයේ, 102 (ඇ) වගන්තිය යටතේ,
    අවමය ඩිස්ලයික් එකකට නොඅඩු, උපරිමය එකවුන්ට් බෑන් කිරීමකට නොවැඩි, මට්ටමේ දඬුවමකට යටත් විය හැකි වරදක් බව කරුණාවෙන් සලකන්න.
    බය හිතුනා බන්.....මෙ මොන නීති සන්ග්‍රහයද?
    :love::love::love:
    දැන් ත්‍රෙඩ් බම්ප් කරන්න කලින් දාපු එකාගෙන් අවසර ගන්න ඕනලු නේද. මළ මගුලයි.........:eek:
    එහෙම කියනවා නේ....☝️☝️
    Pardon me for not being responsible and bumping this. Apologies!
    :P:P:P
    :love::love::love:
    Netflix eke thiyenne ban season 5 ma
    :(:(:(
    නීතිය දැනගෙනද බම්ප් කරේ?:rofl::rofl::rofl: