යුක්‍රේන සංචාරකයන් ගෙනාවේ අවදාම අත්හදා බලන්නම තමයි …

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔව්. බැසිල් ලොක්ක කියපු ගොන් කතා බැලන්ස් කරන්න එපෑ. 😂
     
    • Haha
    Reactions: xVOLDYx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සoචාරක කර්මාන්තයෙන් මේ රටේ ලක්ශ ගානක් ජිවත් උනා, නැවත කර්මාන්තය ආරම්බ කරන්ඩ යූක්ක්‍රේනෙන් ගෙනාපු උන් අත්හදා බැලීකම් තමයි, ඒක ආයෙ මේ හoගන්ඩ දෙයක් නැ..

    පො&න කතා කිය කියා මඩ ගගහ උන්න කියල කර්මන්තෙන් ජිවත් උන උන්ගෙ බඩවල් පිරෙන්නෙ නැ කියන එක අපේ ආණ්ඩුව තේරුම් අරන් තියෙනව..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක

    යුක්රේන් හිගන්නෝ ආව කියලා කර්මාන්තයක් දියුණු වෙන්නේ නෑ බන්. ලෙඩේ තව බෝවෙලා තව කාලයක් කර්මාන්තෙ පස්සට යන එක තමයි වෙන්නේ. අනික කොරෝනා හැදිලා මැරෙන මිනිස්සුන්ට පන එන්නේ නෑ බන්.. බෝම්බ ගහල මිනිස්සු මැරුව වගේ තමයි. මේ ටිකට බෝම්බ දෙක තුනක් ගැහුවා වගේ මිනිස්සු මරුන මුන් කරන ගොන්කම් නිසා .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුක්රේන් හිගන්නෝ ආව කියලා කර්මාන්තයක් දියුණු වෙන්නේ නෑ බන්. ලෙඩේ තව බෝවෙලා තව කාලයක් කර්මාන්තෙ පස්සට යන එක තමයි වෙන්නේ. අනික කොරෝනා හැදිලා මැරෙන මිනිස්සුන්ට පන එන්නේ නෑ බන්.. බෝම්බ ගහල මිනිස්සු මාරුව වගේ තමයි. මේ ටිකට බෝම්බ දෙක තුනක් ගැහුවා වගේ මිනිස්සු මරුන මුන් කරන ගොන්කම් නිසා .
    එහෙනම් ඇමරිකාවෙ පෝස්ත්තු උබල එක්කන් වරෙල්ලකො අපිට ගැටලුවක් නැ..දැන් එන සoචාරකයො බහුතරය වැක්සීන් ගහන් එන්නෙ, උන්ට මේ මොලේ අමාරුව නැ කොවිඩ් හදාගෙන මැරෙන්ඩ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    එහෙනම් ඇමරිකාවෙ පෝස්ත්තු උබල එක්කන් වරෙල්ලකො අපිට ගැටලුවක් නැ..දැන් එන සoචාරකයො බහුතරය වැක්සීන් ගහන් එන්නෙ, උන්ට මේ මොලේ අමාරුව නැ කොවිඩ් හදාගෙන මැරෙන්ඩ..
    එහෙනම් මොකටද බුබුළු වගේ එන්නේ ??? ගැටලුවක් නැත්නම් එන්න කියපන් කෝ සාමාන්‍ය විදියට. :rofl:
     
    • Love
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මොකටද බුබුළු වගේ එන්නේ ??? ගැටලුවක් නැත්නම් එන්න කියපන් කෝ සාමාන්‍ය විදියට. :rofl:
    ඒක දෙපැත්තටම හොද හින්ද, දැන් තත්වෙ අනුව උන් තමන් අපේ රටේ උන්ගෙන් පරිස්සම් වෙන්ඩ ඕනෙ..උබල හද්ද කුහකයි ඒකයි සීන් එක සචාරකයො එනව කියන්නෙ උබලග් ඇස්වල කටු අනින සීන් එකක් , ඕකනෙ තොපිල හැමදාම පරදින්නෙ කුහකකම විතරයි..
     
    • Haha
    Reactions: Mr Robot

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    සoචාරක කර්මාන්තයෙන් මේ රටේ ලක්ශ ගානක් ජිවත් උනා, නැවත කර්මාන්තය ආරම්බ කරන්ඩ යූක්ක්‍රේනෙන් ගෙනාපු උන් අත්හදා බැලීකම් තමයි, ඒක ආයෙ මේ හoගන්ඩ දෙයක් නැ..

    පො&න කතා කිය කියා මඩ ගගහ උන්න කියල කර්මන්තෙන් ජිවත් උන උන්ගෙ බඩවල් පිරෙන්නෙ නැ කියන එක අපේ ආණ්ඩුව තේරුම් අරන් තියෙනව..
    අත්හදා බැලීමෙ රිසල්ට් එක මොකද්ද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    ඒක දෙපැත්තටම හොද හින්ද, දැන් තත්වෙ අනුව උන් තමන් අපේ රටේ උන්ගෙන් පරිස්සම් වෙන්ඩ ඕනෙ..උබල හද්ද කුහකයි ඒකයි සීන් එක සචාරකයො එනව කියන්නෙ උබලග් ඇස්වල කටු අනින සීන් එකක් , ඕකනෙ තොපිල හැමදාම පරදින්නෙ කුහකකම විතරයි..
    උබට සයිකොද ?? ලංකාවට වඩා යුක්රේන් වලයි , රුසියාවෙයි දෙකේම දවසකට ජනගහනයට සාපේක්ෂව මිනිස්සු මැරෙනවා
    අපි වහල තියෙන්නේ අපේ රටේ තත්වය අවුල් නිසා. උබ දැන් කියන්නේ ඊටත් වඩා අවුල් රටවල් වලින් ගෙන්න කියලද ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට සයිකොද ?? ලංකාවට වඩා යුක්රේන් වලයි , රුසියාවෙයි දෙකේම දවසකට ජනගහනයට සාපේක්ෂව මිනිස්සු මැරෙනවා
    අපි වහල තියෙන්නේ අපේ රටේ තත්වය අවුල් නිසා. උබ දැන් කියන්නේ ඊටත් වඩා අවුල් රටවල් වලින් ගෙන්න කියලද ??
    උන් ඇවිල්ල අපේ ඇගට පනින්නෙ නැනෙ, උබ පනින්ඩ යන්ඩත් එපා, ඒකටනෙ බුබුලක් කියන්නෙ, උබල එකටත් අකමැති නම් අපිට කොරන්ඩ දෙයක් නැ කර්මාන්තෙන් ජිවත් උන ලක්ශ ගානක් ඉන්නව උන්ගෙ බඩවල් උබලගෙ කුහකකතා වලින් පිරෙන්නෙ නැ.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    බලපන් ඌ ගෙනල්ල තියන තර්කෙ @dilann
    , erozan හැම දාම thread වලට reply දාල record eka ඌ ගෙ මහ එකාට ගෙනි හින් දෙන්න ඔනේ , උබල මෙහෙම අපහසු තාවයට පත් කරන කොට ඌ කොහොම ද කියපන් කො රස්සාව කරන්නෙ
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    උන් ඇවිල්ල අපේ ඇගට පනින්නෙ නැනෙ, උබ පනින්ඩ යන්ඩත් එපා, ඒකටනෙ බුබුලක් කියන්නෙ, උබල එකටත් අකමැති නම් අපිට කොරන්ඩ දෙයක් නැ කර්මාන්තෙන් ජිවත් උන ලක්ශ ගානක් ඉන්නව උන්ගෙ බඩවල් උබලගෙ කුහකකතා වලින් පිරෙන්නෙ නැ.
    දැන් ඔය එන බුබුලු වලින් ඒ ලක්ශ ගානෙම බඩවල් පිරෙයි....
    අනේ නිකන් පලෑන් පකෝ විකාර කියවන්නෙ නැතුව
     
    • Haha
    Reactions: Mr Robot

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    උන් ඇවිල්ල අපේ ඇගට පනින්නෙ නැනෙ, උබ පනින්ඩ යන්ඩත් එපා, ඒකටනෙ බුබුලක් කියන්නෙ, උබල එකටත් අකමැති නම් අපිට කොරන්ඩ දෙයක් නැ කර්මාන්තෙන් ජිවත් උන ලක්ශ ගානක් ඉන්නව උන්ගෙ බඩවල් උබලගෙ කුහකකතා වලින් පිරෙන්නෙ නැ.
    දැන් උබ කියන්නේ ඔය එන බුබුළු කර්මාන්තෙ ඉන්නන ලක්ෂ ගානක් එක්ක ගැටෙනවා කියලද ?? නැත්නම් කොහොමද ඒ මිනිස්සු අදායමක් ගන්නේ බන් ?? නැත්නම් ඒ ලක්ෂ ගානත් බුබුලටද අයිති ??? :lol:
     
    • Haha
    Reactions: xVOLDYx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය එන බුබුලු වලින් ඒ ලක්ශ ගානෙම බඩවල් පිරෙයි....
    අනේ නිකන් පලෑන් පකෝ විකාර කියවන්නෙ නැතුව
    දැන් උබ කියන්නේ ඔය එන බුබුළු කර්මාන්තෙ ඉන්නන ලක්ෂ ගානක් එක්ක ගැටෙනවා කියලද ?? නැත්නම් කොහොමද ඒ මිනිස්සු අදායමක් ගන්නේ බන් ?? නැත්නම් ඒ ලක්ෂ ගානත් බුබුලටද අයිති ??? :lol:
    ආරම්භයක් විදිහට කවුරු හරි පටන් ගන්ඩ ඔනෙ, දැන් වැක්සීන් ගහපු උන් හැම රටකම වැඩි වෙනව, කුහක උබලගෙ සිගිති කතා වලින් කාගෙවත් බඩක් පිරෙන්නෙ නැ, අඩුම ගානෙ උබලගෙවත් නැනෙ...