මචන් ගම්වලින් එන උන් භයානක බව ඇත්ත.ගැටි නම් දන්නෙ නැහැ ඉතිං ඩොටෙ ඉඳන් එන උන් හරි අඩුයි ජපුර සයන්ස් ෆැකල්ටි එකෙ.
ගොඩක්ම ඉන්නෙ කොළඹ අවට ඉස්කොල වල සෙට් එක තමා .
මගෙ බැච් එකෙ මන් ටියුෂන් ක්ලාස් වල දැක්ක අම්බානක උන් ඔය ෆැකල්ටි එකෙ තමා හිටියෙ.
ඉතිං මගෙ යාළුවො සමහරක් එවුන්ට අළුත් දෙයක් උනෙ නැහැ කැම්පස් එක ඇතුලෙත්.
කොළඹ අවට උන් ඉන්න නිසා බය වෙන්න දෙයක් නැහැ. ගැට්ටක් තිබ්බත් උඹට අවුලක් වෙන්නෙ නැහැ.
උඹ වගෙම ගම් වලින් එන උන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඔනි.
ඕකට තමා පුතා සුන්දර රැග් තියෙන්නෙ .මචන් ගම්වලින් එන උන් භයානක බව ඇත්ත.
හැබැයි එතන වෙලා තියෙන්නෙ අනිත් එවුන් නිසා කවුරුවත් දන්නෙ නැති පැත්තකින් ආපු උන්ව තනිකර ම කොන් වෙච්ච එක.
මන් දන්න කෙල්ලෙක් ඉන්නව ඒකි ට්‍රිප් වත් යන්නෙ නෑ ඒකිට ගැට්ටන් නැති නිසා මොකද පලාත් අතර ගැටි
ඒකිගෙ දිස්ත්‍රික්කෙන් ම ඒකි විතරයි ඇවිත් තියෙන්නෙ
------ Post added on Jun 2, 2021 at 1:39 PM
ow un antirag. athal set ekak.ජපුරෙ සයන්ස් ලොකු අවුලක් නැ. උන් ඇන්ටි රැග්. ගිහින් දුවල පැනලා හිටහන්. එහෙම කොන් කරන් නැ බන්
very trueකොළඹ සයන්ස් එකත් ඔහොමයි
ඒකෙ කොළඹ ඉස්කෝල ටික වෙන ම පොෂ් පීපල්ස් ගැට්ට.
ඊට පස්සෙ නුවර උන්, ගම්පහ උන් ගාල්ල මාතර උන් වෙන වෙන ම ගැටි හදන්.
ස්පෙෂල් එකට යන්න වලි කනව තනි තනියම.
මචන් ගම්වලින් එන උන් භයානක බව ඇත්ත.
හැබැයි එතන වෙලා තියෙන්නෙ අනිත් එවුන් නිසා කවුරුවත් දන්නෙ නැති පැත්තකින් ආපු උන්ව තනිකර ම කොන් වෙච්ච එක.
මන් දන්න කෙල්ලෙක් ඉන්නව ඒකි ට්‍රිප් වත් යන්නෙ නෑ ඒකිට ගැට්ටන් නැති නිසා මොකද පලාත් අතර ගැටි
ඒකිගෙ දිස්ත්‍රික්කෙන් ම ඒකි විතරයි ඇවිත් තියෙන්නෙ
------ Post added on Jun 2, 2021 at 1:39 PM
ඇත්ත යකෝ.ඔය කොලඹ ගැට්ට කියන එකේ ලොකුවටම් ඉන්නේ රෝයල් සහ විශකා වුන්.උන්ට අනිත වුන් එක්ක ඉදගත්තම කෑම දිරවන්නෙත් නෑ.ගෙවල් කොහෙද ඇහුවම ඇඹිලිපිටිය,බෙන්තර, ශිෂ්‍යත්ව පාස් වෙලා ඇවිත තියෙන්නේ.ඔහොම බෙදෙනවා සෙට් එකක්.ඊට පස්සේ බෙදෙනවා පලාත වලට පාලාත් කිව්වට දකුණ තමයි ප්‍රධානම.අනේ මන්දා දකුණේ ගැට්ට තමයි පොශ් ගැට්ටට වඩා කචල්..පොශ් ගැට්ටේ වුන් අනිත වුන් එක්ක සම්බන්ධ වෙන්නෙ නැති නිසා උන් මොනාකලත කිව්වත් ඒක අනිත වුන්ට අදාල නෑ.දකුනේ වුන් අනිත වුන් අතරෙම ඉදගෙන හින්ට් එහෙම ගහනවා.අපිට ජෝක් එකක් වගේ වුනාට සමහරු ඉන්නවා දකුණේ ගැම්මා පපුවේම තියන් ඉන්න වුන්..ඊට පස්සේ උතුරේ වුන් වෙනම ගැට්ටක්.ගැට්ටක් තියන එක ගැට්ටේ ඇතුලේ වුන්ට හොදයි.ඒ කියන්නේ උබටත ගැට්ටක් ගහ ගන්න පුලුවන් නන් හොදයි.හැබැයි ඒකෙන් අනිත දේවල් වලට හෙන බාදාවක් ඇති වෙනවා.අනික ඕවා කොහොමත සිංහලුන්ගේ හැටිනේ බෙදෙන්න පුලුවම් හැම විදිහටම බෙදිලා ඉන්න තමයි බලන්නේ.රැග් එක තියන කැම්පස් වල වුනත 4ත් වසර වෙන්කොට ඔය විදිහ තමයි.හැමෝම් පෘතග්ජන මිනිස්සුනේSarcastic or not??
uba serious da kiyanne....
Trueකොළඹ සයන්ස් එකත් ඔහොමයි
ඒකෙ කොළඹ ඉස්කෝල ටික වෙන ම පොෂ් පීපල්ස් ගැට්ට.
ඊට පස්සෙ නුවර උන්, ගම්පහ උන් ගාල්ල මාතර උන් වෙන වෙන ම ගැටි හදන්.
ස්පෙෂල් එකට යන්න වලි කනව තනි තනියම.




මචන් එතකොට දකුණෙ උන් දකුණෙ උන්ට රැග් දෙනවා කොලඹ උන් කොළඹ උන්ට රැග් නොදී ඉන්නව වගේ සීන් එකක් තියෙනවා ද?ඇත්ත යකෝ.ඔය කොලඹ ගැට්ට කියන එකේ ලොකුවටම් ඉන්නේ රෝයල් සහ විශකා වුන්.උන්ට අනිත වුන් එක්ක ඉදගත්තම කෑම දිරවන්නෙත් නෑ.ගෙවල් කොහෙද ඇහුවම ඇඹිලිපිටිය,බෙන්තර, ශිෂ්‍යත්ව පාස් වෙලා ඇවිත තියෙන්නේ.ඔහොම බෙදෙනවා සෙට් එකක්.ඊට පස්සේ බෙදෙනවා පලාත වලට පාලාත් කිව්වට දකුණ තමයි ප්‍රධානම.අනේ මන්දා දකුණේ ගැට්ට තමයි පොශ් ගැට්ටට වඩා කචල්..පොශ් ගැට්ටේ වුන් අනිත වුන් එක්ක සම්බන්ධ වෙන්නෙ නැති නිසා උන් මොනාකලත කිව්වත් ඒක අනිත වුන්ට අදාල නෑ.දකුනේ වුන් අනිත වුන් අතරෙම ඉදගෙන හින්ට් එහෙම ගහනවා.අපිට ජෝක් එකක් වගේ වුනාට සමහරු ඉන්නවා දකුණේ ගැම්මා පපුවේම තියන් ඉන්න වුන්..ඊට පස්සේ උතුරේ වුන් වෙනම ගැට්ටක්.ගැට්ටක් තියන එක ගැට්ටේ ඇතුලේ වුන්ට හොදයි.ඒ කියන්නේ උබටත ගැට්ටක් ගහ ගන්න පුලුවන් නන් හොදයි.හැබැයි ඒකෙන් අනිත දේවල් වලට හෙන බාදාවක් ඇති වෙනවා.අනික ඕවා කොහොමත සිංහලුන්ගේ හැටිනේ බෙදෙන්න පුලුවම් හැම විදිහටම බෙදිලා ඉන්න තමයි බලන්නේ.රැග් එක තියන කැම්පස් වල වුනත 4ත් වසර වෙන්කොට ඔය විදිහ තමයි.හැමෝම් පෘතග්ජන මිනිස්සුනේ
කොලඹ ස්පෙසල් එකකට යනවට වඩා ජපුරේ ස්පෙසල් එකකට යන එක අමාරුයි.කොලඹ තරගකාරීත්වය වැඩි වුනාට ස්පෙසල් වැඩි ප්‍රමාණයක් තියෙනවා.ජපුරේ ස්පෙශල් පොඩ්ඩයි තියෙන්නේ.
------ Post added on Jun 2, 2021 at 3:16 PM
අනිත් දේවල් වලට වෙන බාධාව මොකද්ද මචන්?ඇත්ත යකෝ.ඔය කොලඹ ගැට්ට කියන එකේ ලොකුවටම් ඉන්නේ රෝයල් සහ විශකා වුන්.උන්ට අනිත වුන් එක්ක ඉදගත්තම කෑම දිරවන්නෙත් නෑ.ගෙවල් කොහෙද ඇහුවම ඇඹිලිපිටිය,බෙන්තර, ශිෂ්‍යත්ව පාස් වෙලා ඇවිත තියෙන්නේ.ඔහොම බෙදෙනවා සෙට් එකක්.ඊට පස්සේ බෙදෙනවා පලාත වලට පාලාත් කිව්වට දකුණ තමයි ප්‍රධානම.අනේ මන්දා දකුණේ ගැට්ට තමයි පොශ් ගැට්ටට වඩා කචල්..පොශ් ගැට්ටේ වුන් අනිත වුන් එක්ක සම්බන්ධ වෙන්නෙ නැති නිසා උන් මොනාකලත කිව්වත් ඒක අනිත වුන්ට අදාල නෑ.දකුනේ වුන් අනිත වුන් අතරෙම ඉදගෙන හින්ට් එහෙම ගහනවා.අපිට ජෝක් එකක් වගේ වුනාට සමහරු ඉන්නවා දකුණේ ගැම්මා පපුවේම තියන් ඉන්න වුන්..ඊට පස්සේ උතුරේ වුන් වෙනම ගැට්ටක්.ගැට්ටක් තියන එක ගැට්ටේ ඇතුලේ වුන්ට හොදයි.ඒ කියන්නේ උබටත ගැට්ටක් ගහ ගන්න පුලුවන් නන් හොදයි.හැබැයි ඒකෙන් අනිත දේවල් වලට හෙන බාදාවක් ඇති වෙනවා.අනික ඕවා කොහොමත සිංහලුන්ගේ හැටිනේ බෙදෙන්න පුලුවම් හැම විදිහටම බෙදිලා ඉන්න තමයි බලන්නේ.රැග් එක තියන කැම්පස් වල වුනත 4ත් වසර වෙන්කොට ඔය විදිහ තමයි.හැමෝම් පෘතග්ජන මිනිස්සුනේ
කොලඹ ස්පෙසල් එකකට යනවට වඩා ජපුරේ ස්පෙසල් එකකට යන එක අමාරුයි.කොලඹ තරගකාරීත්වය වැඩි වුනාට ස්පෙසල් වැඩි ප්‍රමාණයක් තියෙනවා.ජපුරේ ස්පෙශල් පොඩ්ඩයි තියෙන්නේ.
------ Post added on Jun 2, 2021 at 3:16 PM
රැග් කියලා දෙයක් නෑ රැග් කියන්නේ සෙලවෙන මනසට..අඩුම දැන් තෙලක්වත් ගහන්නේ නෑ.ගහන්න තැනක්වත් නෑ..ක්ලාස් වලින් එකතු වෙනවා.තව ඉතිං අමතරව කොච්චියේ යන නිසා.කොහොමත් දකුනේ අය නන් ලේසියෙන් එයාලගේ අයට අදුරගන්න පුලුවන්.කතා බහ නිසා.ඕවා වැඩිදුර හිතන්න එපා.උබ ආතල් දන්න එකෙක් නන් උබට කොහෙන් හරි එකෙක් හරි සෙට් වෙනවා.මමත ආවේ ඩොටේ පලාතකින් මම නන් ගනන් ගන්නෙම නෑ ඔය ගැටි සීන්.හැම මාසෙකටම සැරයක් කොහෙහරි යනවා යාලුවො එක්ක.කොරෝනා වලට කලින් එකම මාසේ ට්‍රිප් 3ක් 4ක් ගිය ඒවා තිබ්බා..මචන් එතකොට දකුණෙ උන් දකුණෙ උන්ට රැග් දෙනවා කොලඹ උන් කොළඹ උන්ට රැග් නොදී ඉන්නව වගේ සීන් එකක් තියෙනවා ද?
මේ පලාත්වල බෙදිල්ල එන්නෙ උන් ක්ලාස් ගිහිපු පැති නිසා ද? එතකොට ක්ලාස්වලින් ම කට්ටිය එකතු වෙලා නෙ එන්නෙ