ජපුර

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    රැග් කියලා දෙයක් නෑ රැග් කියන්නේ සෙලවෙන මනසට..අඩුම දැන් තෙලක්වත් ගහන්නේ නෑ.ගහන්න තැනක්වත් නෑ..ක්ලාස් වලින් එකතු වෙනවා.තව ඉතිං අමතරව කොච්චියේ යන නිසා.කොහොමත් දකුනේ අය නන් ලේසියෙන් එයාලගේ අයට අදුරගන්න පුලුවන්.කතා බහ නිසා.ඕවා වැඩිදුර හිතන්න එපා.උබ ආතල් දන්න එකෙක් නන් උබට කොහෙන් හරි එකෙක් හරි සෙට් වෙනවා.මමත ආවේ ඩොටේ පලාතකින් මම නන් ගනන් ගන්නෙම නෑ ඔය ගැටි සීන්.හැම මාසෙකටම සැරයක් කොහෙහරි යනවා යාලුවො එක්ක.කොරෝනා වලට කලින් එකම මාසේ ට්‍රිප් 3ක් 4ක් ගිය ඒවා තිබ්බා..
    උබට යාළුවො ඉන්නෙ මොන මොන පැති වල ද? කොළඹ උන් එකෙක් වත් නැද්ද..... ඇයි බන් උන් එහෙම..... ලෙක්චර් නෝට් එහෙම හැමෝට ම ලැබෙනව ද? එතකොට ස්පෝට්ස් එහෙම කරද්දිත් ඔය බෙදිල්ල තියෙනව ද?
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Geti adala ne. Enna kalin English hada ganin lecture threna ganata wath. Eta passe mula indamma eda weda eda karala touch eke indapan hema subject ekama. Eta passe oya geti thiyena in nethi un loku line kello okkoma bumbe passen enawa exam kalete kuppi daganna. Assignment copy karaganna.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,581
    22,724
    113
    අම්බකිස්ස
    උබට යාළුවො ඉන්නෙ මොන මොන පැති වල ද? කොළඹ උන් එකෙක් වත් නැද්ද..... ඇයි බන් උන් එහෙම..... ලෙක්චර් නෝට් එහෙම හැමෝට ම ලැබෙනව ද? එතකොට ස්පෝට්ස් එහෙම කරද්දිත් ඔය බෙදිල්ල තියෙනව ද?
    මට නන් ඉන්නවා බන් හැම පැත්තෙම යාලුවෝ...මට නන් නෝට් හම්බෙනවා.ස්පෝර්ට්ස් වල නන් ඔහොම සීන් නෑ.දැන් ඉතිං මොන ස්පොර්ට්ස් ද බන්.කොරෝනා ඉවර වෙනකල් ඕවා මුකුත් බැරි වෙයි.හැබැයි තනියම ගේම ගහන්න ගට් තියාගෙන වරෙන්.මට නන් එහෙම නෝට් නෑ ඇසයිමන්ට් නෑ කියලා එකක් නෑ.
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මට නන් ඉන්නවා බන් හැම පැත්තෙම යාලුවෝ...මට නන් නෝට් හම්බෙනවා.ස්පෝර්ට්ස් වල නන් ඔහොම සීන් නෑ.දැන් ඉතිං මොන ස්පොර්ට්ස් ද බන්.කොරෝනා ඉවර වෙනකල් ඕවා මුකුත් බැරි වෙයි.හැබැයි තනියම ගේම ගහන්න ගට් තියාගෙන වරෙන්.මට නන් එහෙම නෝට් නෑ ඇසයිමන්ට් නෑ කියලා එකක් නෑ.
    තනියම ඉන්න බැරියො (4 _4)
    මට ඉස්කෝලෙ කාලෙ ගැන්සිය මගෑරුණා :-/
    ඒ නිසා කැම්පස් එකෙ වත් ගැන්සියක් ඕන රැග් දෙන්න ගූ වැඩ කරන්න නෙමෙයි ට්‍රිප් යන්න ස්පෝට්ස් කරන්න මගේ පරණ යාළුවො ස්ටේටස් දානව වගේ කට්ටිය එකතු වෙලා මළ ගෙවල් මගුල් ගෙවල් වල යන්න

    හැබැයි හොද යාළුවො මිසක් කාටවත් අංචි අදින්න හිනා වෙන්න බලන් ඉන්න කුප්ප එවුන්ට මං ආස නෑ.
    ------ Post added on Jun 3, 2021 at 1:17 PM
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Mn Applied japure. 2017 batch.
    Ape batch eke lankawe watema un innw. Anuradapure arehe mehe.

    Set 2k tiynw. Rallo and Boga.

    Rallo kiyanne hostel set ekata. Anith un okkoma boga. Hostel nisa rag karanw. Ekath loku sn ekk ne.

    Boga nam rag adalama na. Raulawath kappana one ne 1st week walin wage passe. But umba mokek unath RAGANNA BA.
    Wade karan waren
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,262
    14,286
    113
    ඕකට තමා පුතා සුන්දර රැග් තියෙන්නෙ .
    අමානුෂික ගූ රැග් නෙමෙ මන් කියන්නෙ.
    සුන්දර රැග්.
    ඒ සුන්දර රැග් හරහා තමා ඔය ගැටි මානසිකත්වෙ අයින් කරලා කට්ටිය එක්කහු වෙන්නෙ.
    මන් දන්න කුලියාපිටියෙ ඉස්කොලෙකින් ආපු කොළබ සයන්ස් ෆැකල්ටි එකෙක් එකෙක්ට කොළඹ ඉස්කොල යාළුවොත් හිටියා .
    ගැටළුවක් නැහැ.
    Kuliyapitiye ekaage nama patan ganne i akuren da ?
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Mn Applied japure. 2017 batch.
    Ape batch eke lankawe watema un innw. Anuradapure arehe mehe.

    Set 2k tiynw. Rallo and Boga.

    Rallo kiyanne hostel set ekata. Anith un okkoma boga. Hostel nisa rag karanw. Ekath loku sn ekk ne.

    Boga nam rag adalama na. Raulawath kappana one ne 1st week walin wage passe. But umba mokek unath RAGANNA BA.
    Wade karan waren
    කොහෙද පොන්ටියො මම රගනව කියල තියෙන්නෙ? මට යාළුවො එච්චර නෑ ට්‍රිප් යන්න කන්න බොන්න ආතල් ගන්න. මට ඕන ඒ වගේ ඕන දේක දී ඕන ප්‍රශ්නයක දී එකට ඉන්න යළුවො 6ක් 7ක් හදා ගන්න මිසක් එක එක හුත්තලට පේන්න රගන්න නෙමෙයි. මොකද්ද තෝ රගනය කියන එකෙන් අදහස් කරේ? වෙන උන් සෙට් එකක් එකතු වෙලා කාලා බීල ආතල් එකේ ඉන්නව බලන් ඉන්න බැරි කුහක කමක් ඉරිසියවක් උබට තියෙනව ද? උබ කුහක පොන්නයෙක් ද? උබ ද ජපුරෙ ටයර් පෙරලුව පොන්නයා?
     
    • Haha
    Reactions: Average-Guy