ජපුර

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ජපුරෙ සයන්ස් එකෙ ගැටි හදාගෙන ඉන්නව කියන්නෙ ඇත්තක් ද බන්... ඩොටේකින් ආව ම කොන් වෙනව ද?
    ත්‍රිකුණාමලෙන් ආවම කොන් වෙයි ද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,239
    1
    13,136
    113
    Gotham City
    ගැටි නම් දන්නෙ නැහැ ඉතිං ඩොටෙ ඉඳන් එන උන් හරි අඩුයි ජපුර සයන්ස් ෆැකල්ටි එකෙ.
    ගොඩක්ම ඉන්නෙ කොළඹ අවට ඉස්කොල වල සෙට් එක තමා .
    මගෙ බැච් එකෙ මන් ටියුෂන් ක්ලාස් වල දැක්ක අම්බානක උන් ඔය ෆැකල්ටි එකෙ තමා හිටියෙ.
    ඉතිං මගෙ යාළුවො සමහරක් එවුන්ට අළුත් දෙයක් උනෙ නැහැ කැම්පස් එක ඇතුලෙත්.
    කොළඹ අවට උන් ඉන්න නිසා බය වෙන්න දෙයක් නැහැ. ගැට්ටක් තිබ්බත් උඹට අවුලක් වෙන්නෙ නැහැ.
    උඹ වගෙම ගම් වලින් එන උන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඔනි.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කොළඹ සයන්ස් එකත් ඔහොමයි

    ඒකෙ කොළඹ ඉස්කෝල ටික වෙන ම පොෂ් පීපල්ස් ගැට්ට.
    ඊට පස්සෙ නුවර උන්, ගම්පහ උන් ගාල්ල මාතර උන් වෙන වෙන ම ගැටි හදන්.

    ස්පෙෂල් එකට යන්න වලි කනව තනි තනියම.

    මචන් ගම්වලින් එන උන් භයානක බව ඇත්ත.

    හැබැයි එතන වෙලා තියෙන්නෙ අනිත් එවුන් නිසා කවුරුවත් දන්නෙ නැති පැත්තකින් ආපු උන්ව තනිකර ම කොන් වෙච්ච එක.

    මන් දන්න කෙල්ලෙක් ඉන්නව ඒකි ට්‍රිප් වත් යන්නෙ නෑ ඒකිට ගැට්ටන් නැති නිසා මොකද පලාත් අතර ගැටි

    ඒකිගෙ දිස්ත්‍රික්කෙන් ම ඒකි විතරයි ඇවිත් තියෙන්නෙ
    ------ Post added on Jun 2, 2021 at 1:39 PM
     
    • Like
    Reactions: PrasangaSPerera

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,239
    1
    13,136
    113
    Gotham City
    මචන් ගම්වලින් එන උන් භයානක බව ඇත්ත.

    හැබැයි එතන වෙලා තියෙන්නෙ අනිත් එවුන් නිසා කවුරුවත් දන්නෙ නැති පැත්තකින් ආපු උන්ව තනිකර ම කොන් වෙච්ච එක.

    මන් දන්න කෙල්ලෙක් ඉන්නව ඒකි ට්‍රිප් වත් යන්නෙ නෑ ඒකිට ගැට්ටන් නැති නිසා මොකද පලාත් අතර ගැටි

    ඒකිගෙ දිස්ත්‍රික්කෙන් ම ඒකි විතරයි ඇවිත් තියෙන්නෙ
    ------ Post added on Jun 2, 2021 at 1:39 PM
    ඕකට තමා පුතා සුන්දර රැග් තියෙන්නෙ .
    අමානුෂික ගූ රැග් නෙමෙ මන් කියන්නෙ.
    සුන්දර රැග්.
    ඒ සුන්දර රැග් හරහා තමා ඔය ගැටි මානසිකත්වෙ අයින් කරලා කට්ටිය එක්කහු වෙන්නෙ.
    මන් දන්න කුලියාපිටියෙ ඉස්කොලෙකින් ආපු කොළබ සයන්ස් ෆැකල්ටි එකෙක් එකෙක්ට කොළඹ ඉස්කොල යාළුවොත් හිටියා .
    ගැටළුවක් නැහැ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,844
    22,140
    113
    Kaer Morhen
    thewitcher.com
    ජපුරෙ සයන්ස් ලොකු අවුලක් නැ. උන් ඇන්ටි රැග්. ගිහින් දුවල පැනලා හිටහන්. එහෙම කොන් කරන් නැ බන්
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    21272172_114119775969371_9085566487714313319_n.jpg
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    umbath ithin unge loku seen arakai mekai gala paththakata wela inne nathuwa poddak katha baha karala innawa nan awlak na. godak welawata wenne dote un ekata set ekak hadagannawa. colombo posh kiyala inna un tika wenama set ekak widiyata innawa. mada set eka wenama set ekak widiyata innawa.

    ජපුරෙ සයන්ස් ලොකු අවුලක් නැ. උන් ඇන්ටි රැග්. ගිහින් දුවල පැනලා හිටහන්. එහෙම කොන් කරන් නැ බන්
    ow un antirag. athal set ekak.
    ------ Post added on Jun 2, 2021 at 2:43 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,582
    22,725
    113
    අම්බකිස්ස
    කොළඹ සයන්ස් එකත් ඔහොමයි

    ඒකෙ කොළඹ ඉස්කෝල ටික වෙන ම පොෂ් පීපල්ස් ගැට්ට.
    ඊට පස්සෙ නුවර උන්, ගම්පහ උන් ගාල්ල මාතර උන් වෙන වෙන ම ගැටි හදන්.

    ස්පෙෂල් එකට යන්න වලි කනව තනි තනියම.

    මචන් ගම්වලින් එන උන් භයානක බව ඇත්ත.

    හැබැයි එතන වෙලා තියෙන්නෙ අනිත් එවුන් නිසා කවුරුවත් දන්නෙ නැති පැත්තකින් ආපු උන්ව තනිකර ම කොන් වෙච්ච එක.

    මන් දන්න කෙල්ලෙක් ඉන්නව ඒකි ට්‍රිප් වත් යන්නෙ නෑ ඒකිට ගැට්ටන් නැති නිසා මොකද පලාත් අතර ගැටි

    ඒකිගෙ දිස්ත්‍රික්කෙන් ම ඒකි විතරයි ඇවිත් තියෙන්නෙ
    ------ Post added on Jun 2, 2021 at 1:39 PM
    very true
     
    • Wow
    Reactions: fkguy

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    පිස්සුද යකො මන් ඕකෙ.. මොන ලබ්බක්වත් නෑ ගැටි තියා.. මමත් ගමේ එකෙක්, රට වටේම උන් එක එක ඉස්කෝල වල උන් ඔක්කොම එකට ඉන්නෙ. ෆැකල්ටි එක ඇන්ටිරැග්, හොස්ටල් නවතිනව නම් රැග් සෙට් වෙනව, ඒකෙ ඉන්නව අනිත් ෆැකල්ටි වල උනුත්... පැත්තකට වෙලා ඉන්නැතුව කතා බහ කරල හිටහං ඉතින්
     
    • Wow
    Reactions: fkguy

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,582
    22,725
    113
    අම්බකිස්ස
    Sarcastic or not??
    uba serious da kiyanne....
    ඇත්ත යකෝ.ඔය කොලඹ ගැට්ට කියන එකේ ලොකුවටම් ඉන්නේ රෝයල් සහ විශකා වුන්.උන්ට අනිත වුන් එක්ක ඉදගත්තම කෑම දිරවන්නෙත් නෑ.ගෙවල් කොහෙද ඇහුවම ඇඹිලිපිටිය,බෙන්තර, ශිෂ්‍යත්ව පාස් වෙලා ඇවිත තියෙන්නේ.ඔහොම බෙදෙනවා සෙට් එකක්.ඊට පස්සේ බෙදෙනවා පලාත වලට පාලාත් කිව්වට දකුණ තමයි ප්‍රධානම.අනේ මන්දා දකුණේ ගැට්ට තමයි පොශ් ගැට්ටට වඩා කචල්..පොශ් ගැට්ටේ වුන් අනිත වුන් එක්ක සම්බන්ධ වෙන්නෙ නැති නිසා උන් මොනාකලත කිව්වත් ඒක අනිත වුන්ට අදාල නෑ.දකුනේ වුන් අනිත වුන් අතරෙම ඉදගෙන හින්ට් එහෙම ගහනවා.අපිට ජෝක් එකක් වගේ වුනාට සමහරු ඉන්නවා දකුණේ ගැම්මා පපුවේම තියන් ඉන්න වුන්..ඊට පස්සේ උතුරේ වුන් වෙනම ගැට්ටක්.ගැට්ටක් තියන එක ගැට්ටේ ඇතුලේ වුන්ට හොදයි.ඒ කියන්නේ උබටත ගැට්ටක් ගහ ගන්න පුලුවන් නන් හොදයි.හැබැයි ඒකෙන් අනිත දේවල් වලට හෙන බාදාවක් ඇති වෙනවා.අනික ඕවා කොහොමත සිංහලුන්ගේ හැටිනේ බෙදෙන්න පුලුවම් හැම විදිහටම බෙදිලා ඉන්න තමයි බලන්නේ.රැග් එක තියන කැම්පස් වල වුනත 4ත් වසර වෙන්කොට ඔය විදිහ තමයි.හැමෝම් පෘතග්ජන මිනිස්සුනේ

    කොලඹ ස්පෙසල් එකකට යනවට වඩා ජපුරේ ස්පෙසල් එකකට යන එක අමාරුයි.කොලඹ තරගකාරීත්වය වැඩි වුනාට ස්පෙසල් වැඩි ප්‍රමාණයක් තියෙනවා.ජපුරේ ස්පෙශල් පොඩ්ඩයි තියෙන්නේ.
    ------ Post added on Jun 2, 2021 at 3:16 PM
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    කොළඹ සයන්ස් එකත් ඔහොමයි

    ඒකෙ කොළඹ ඉස්කෝල ටික වෙන ම පොෂ් පීපල්ස් ගැට්ට.
    ඊට පස්සෙ නුවර උන්, ගම්පහ උන් ගාල්ල මාතර උන් වෙන වෙන ම ගැටි හදන්.

    ස්පෙෂල් එකට යන්න වලි කනව තනි තනියම.

    True :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ඇත්ත යකෝ.ඔය කොලඹ ගැට්ට කියන එකේ ලොකුවටම් ඉන්නේ රෝයල් සහ විශකා වුන්.උන්ට අනිත වුන් එක්ක ඉදගත්තම කෑම දිරවන්නෙත් නෑ.ගෙවල් කොහෙද ඇහුවම ඇඹිලිපිටිය,බෙන්තර, ශිෂ්‍යත්ව පාස් වෙලා ඇවිත තියෙන්නේ.ඔහොම බෙදෙනවා සෙට් එකක්.ඊට පස්සේ බෙදෙනවා පලාත වලට පාලාත් කිව්වට දකුණ තමයි ප්‍රධානම.අනේ මන්දා දකුණේ ගැට්ට තමයි පොශ් ගැට්ටට වඩා කචල්..පොශ් ගැට්ටේ වුන් අනිත වුන් එක්ක සම්බන්ධ වෙන්නෙ නැති නිසා උන් මොනාකලත කිව්වත් ඒක අනිත වුන්ට අදාල නෑ.දකුනේ වුන් අනිත වුන් අතරෙම ඉදගෙන හින්ට් එහෙම ගහනවා.අපිට ජෝක් එකක් වගේ වුනාට සමහරු ඉන්නවා දකුණේ ගැම්මා පපුවේම තියන් ඉන්න වුන්..ඊට පස්සේ උතුරේ වුන් වෙනම ගැට්ටක්.ගැට්ටක් තියන එක ගැට්ටේ ඇතුලේ වුන්ට හොදයි.ඒ කියන්නේ උබටත ගැට්ටක් ගහ ගන්න පුලුවන් නන් හොදයි.හැබැයි ඒකෙන් අනිත දේවල් වලට හෙන බාදාවක් ඇති වෙනවා.අනික ඕවා කොහොමත සිංහලුන්ගේ හැටිනේ බෙදෙන්න පුලුවම් හැම විදිහටම බෙදිලා ඉන්න තමයි බලන්නේ.රැග් එක තියන කැම්පස් වල වුනත 4ත් වසර වෙන්කොට ඔය විදිහ තමයි.හැමෝම් පෘතග්ජන මිනිස්සුනේ

    කොලඹ ස්පෙසල් එකකට යනවට වඩා ජපුරේ ස්පෙසල් එකකට යන එක අමාරුයි.කොලඹ තරගකාරීත්වය වැඩි වුනාට ස්පෙසල් වැඩි ප්‍රමාණයක් තියෙනවා.ජපුරේ ස්පෙශල් පොඩ්ඩයි තියෙන්නේ.
    ------ Post added on Jun 2, 2021 at 3:16 PM
    මචන් එතකොට දකුණෙ උන් දකුණෙ උන්ට රැග් දෙනවා කොලඹ උන් කොළඹ උන්ට රැග් නොදී ඉන්නව වගේ සීන් එකක් තියෙනවා ද?
    මේ පලාත්වල බෙදිල්ල එන්නෙ උන් ක්ලාස් ගිහිපු පැති නිසා ද? එතකොට ක්ලාස්වලින් ම කට්ටිය එකතු වෙලා නෙ එන්නෙ

    අනිත් දේවල් වලට වෙන බාධාව මොකද්ද මචන්?
    ------ Post added on Jun 2, 2021 at 3:46 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,582
    22,725
    113
    අම්බකිස්ස
    මචන් එතකොට දකුණෙ උන් දකුණෙ උන්ට රැග් දෙනවා කොලඹ උන් කොළඹ උන්ට රැග් නොදී ඉන්නව වගේ සීන් එකක් තියෙනවා ද?
    මේ පලාත්වල බෙදිල්ල එන්නෙ උන් ක්ලාස් ගිහිපු පැති නිසා ද? එතකොට ක්ලාස්වලින් ම කට්ටිය එකතු වෙලා නෙ එන්නෙ
    රැග් කියලා දෙයක් නෑ රැග් කියන්නේ සෙලවෙන මනසට..අඩුම දැන් තෙලක්වත් ගහන්නේ නෑ.ගහන්න තැනක්වත් නෑ..ක්ලාස් වලින් එකතු වෙනවා.තව ඉතිං අමතරව කොච්චියේ යන නිසා.කොහොමත් දකුනේ අය නන් ලේසියෙන් එයාලගේ අයට අදුරගන්න පුලුවන්.කතා බහ නිසා.ඕවා වැඩිදුර හිතන්න එපා.උබ ආතල් දන්න එකෙක් නන් උබට කොහෙන් හරි එකෙක් හරි සෙට් වෙනවා.මමත ආවේ ඩොටේ පලාතකින් මම නන් ගනන් ගන්නෙම නෑ ඔය ගැටි සීන්.හැම මාසෙකටම සැරයක් කොහෙහරි යනවා යාලුවො එක්ක.කොරෝනා වලට කලින් එකම මාසේ ට්‍රිප් 3ක් 4ක් ගිය ඒවා තිබ්බා..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගැටි නම් මොනාද බම්.කතා කරන එකා එක්ක කතාකරලා,නොකරන එකා එක්ක නොකර හිටියම ඉවරයි නෙ.අනික 10දෙනෙක් ගත්තොත්,ඒ 10ම එක විදියට හිතන්නෙ නෑ නෙ..හොඳට කතාබහ කරන එකෙක් එහෙම කොන් වෙන්නෙ නෑ.. :yes: :yes:
     
    • Like
    Reactions: fkguy