ඒ කාලෙ

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    IMG_20210603_161611.jpg

    SenaliFonseka58410104_51-scaled.jpg

    ඒ කාලෙ මේ වගේ ලැහැටු කෑලි කීයක් නම් මග හැරියද:sorry: කොහෙද ඒ කාලෙ දුර දිග හිතුවෙ නෑනෙ සැක්. අපරාදෙ මොට්ටසෝරියෙ මක්කෙ කාපු කෙල්ල එක්ක තරහ උනේ...:baffled::baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    View attachment 128794

    View attachment 128795

    ඒ කාලෙ මේ වගේ ලැහැටු කෑලි කීයක් නම් මග හැරියද:sorry: කොහෙද ඒ කාලෙ දුර දිග හිතුවෙ නෑනෙ සැක්. අපරාදෙ මොට්ටසෝරියෙ මක්කෙ කාපු කෙල්ල එක්ක තරහ උනේ...:baffled::baffled:
    උඹ දන්නවාද මන් 10 වසරෙ ගණිත ටියුෂන් ක්ලාස් එකෙ කෙල්ලෙක් හිටියා කෙලොන්ගෙ සයිඩ් එකෙ පිටිම පස්සෙ
    ඉස්කොලෙ අනුලා.
    අනුලා සෙට් එක එක්ක තමා හිටියෙ.
    පොත්ත නම් සුදුවට තිබ්බා.
    තඩි ඇහි බැම එක්ක ළමා පෙනුම තිබ්බෙ.
    අපි වැඩිය ලයින් පාර දැම්මෙ නැහැ.
    අපි ලයින් දැම්මෙ වල් පෙනුම තියෙන උන්ට.
    ඉතිං ඒ ළමා පෙනුම තිබ්බ ගැනු ළමයා කවුද දන්නවාද ?

    විනු උදානි සිරිවර්ධන.
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    උඹ දන්නවාද මන් 10 වසරෙ ගණිත ටියුෂන් ක්ලාස් එකෙ කෙල්ලෙක් හිටියා කෙලොන්ගෙ සයිඩ් එකෙ පිටිම පස්සෙ
    ඉස්කොලෙ අනුලා.
    අනුලා සෙට් එක එක්ක තමා හිටියෙ.
    පොත්ත නම් සුදුවට තිබ්බා.
    තඩි ඇහි බැම එක්ක ළමා පෙනුම තිබ්බෙ.
    අපි වැඩිය ලයින් පාර දැම්මෙ නැහැ.
    අපි ලයින් දැම්මෙ වල් පෙනුම තියෙන උන්ට.
    ඉතිං ඒ ළමා පෙනුම තිබ්බ ගැනු ළමයා කවුද දන්නවාද ?

    විනු උදානි සිරිවර්ධන.
    කෙල්ලො වෙනස් වෙන විදිහ හිතාගන්න බෑ බන්. පෙනුමත් එකයි උන්ගෙ හිතත් එකයි
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    උඹ දන්නවාද මන් 10 වසරෙ ගණිත ටියුෂන් ක්ලාස් එකෙ කෙල්ලෙක් හිටියා කෙලොන්ගෙ සයිඩ් එකෙ පිටිම පස්සෙ
    ඉස්කොලෙ අනුලා.
    අනුලා සෙට් එක එක්ක තමා හිටියෙ.
    පොත්ත නම් සුදුවට තිබ්බා.
    තඩි ඇහි බැම එක්ක ළමා පෙනුම තිබ්බෙ.
    අපි වැඩිය ලයින් පාර දැම්මෙ නැහැ.
    අපි ලයින් දැම්මෙ වල් පෙනුම තියෙන උන්ට.
    ඉතිං ඒ ළමා පෙනුම තිබ්බ ගැනු ළමයා කවුද දන්නවාද ?

    විනු උදානි සිරිවර්ධන.
    loka aparaadayakne ?dan hati dakkahama papuwa hos gala yanawa.:rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    loka aparaadayakne ?dan hati dakkahama papuwa hos gala yanawa.:rolleyes:
    ඔව් බන් බැඩ් ලක් තමා .
    එකිත් කොල්ලො දිහා එහෙමම බල බල හිටිය එකියකුත් නෙමෙ.
    අපි ඉතිං ලයින් පාර දෙන්නෙ ඔය බඩු ටයිප් එකෙ වල් ටයිප් එකෙ උන්ටනෙ ?
    මෙකි එහෙම ලයින් එකක් පෙනුනෙ නැහැ.
    2012 දි ද මන්දා දෙරණ මිස් ශ්‍රි ලංකා උනා.
    එතකොට තමා අවුරුදු 5 කට පස්සෙ මන් එකිව දැක්කෙ ෆේස්බුක් එකෙ.
    අම්බො වෙනස් වෙලා තිබ්බ විදිය.