Premio එකක් ගන්න ආසයි

DevLover

Well-known member
  • Jun 26, 2023
    198
    283
    63
    Premio ඒ කාලෙ ඉඳලම ගන්න ආසයි, ඒත් දැන් මිල එක්ක මොකො කරන්නෙ කියලා හිතෙනව.

    හැබැයි දැන් එන වාහන මේ වගේ පෙනුම නෑනෙ, දැන් Premio ජපන් වලින් ගෙන්න ගන්න බෑ නේද මචන්ලා එහෙම?
    එවන්න කෙනෙක් ඉන්නවා නම්?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113

    Premio ඒ කාලෙ ඉඳලම ගන්න ආසයි, ඒත් දැන් මිල එක්ක මොකො කරන්නෙ කියලා හිතෙනව.

    හැබැයි දැන් එන වාහන මේ වගේ පෙනුම නෑනෙ, දැන් Premio ජපන් වලින් ගෙන්න ගන්න බෑ නේද මචන්ලා එහෙම?
    එවන්න කෙනෙක් ඉන්නවා නම්?
    කොහෙද බන් උබ ඉන්නේ ?? උබලගේ පැත්තට තාම අලුත් වාහන ආවේ නැද්ද ?? :lol::rofl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,849
    48,605
    113
    Premio ඒ කාලෙ ඉඳලම ගන්න ආසයි, ඒත් දැන් මිල එක්ක මොකො කරන්නෙ කියලා හිතෙනව.

    හැබැයි දැන් එන වාහන මේ වගේ පෙනුම නෑනෙ, දැන් Premio ජපන් වලින් ගෙන්න ගන්න බෑ නේද මචන්ලා එහෙම?
    එවන්න කෙනෙක් ඉන්නවා නම්?

    Premio කවුද බන් ගන්නේ මේ කාලේ..ඕවා දැන් වැඩක් නැහැ...මෙන්න අලුත්ම රැල්ල..:love2:(y)

    https://elakiri.com/threads/සුපිරිම-brand-new-nissan-magnite-කාර්-පිස්සුව-තවත්-වැඩි-කරමින්-කෝසලත්-magnite-recommend-කරයි-🛑😍👍.2219665/#post-30876148
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Family ekata hodai. ride eka hena smooth. 500km gihin awath agata amaruwak na.
    habai boring feeling ekak thiyenne drive karanakota.
    api pagana widiyata yan na ECU ekata oni widiyata yanne D eke nam.
    S eke tikak athal.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,398
    21,070
    113
    හස්තිශෛලපුර
    Premio ඒ කාලෙ ඉඳලම ගන්න ආසයි, ඒත් දැන් මිල එක්ක මොකො කරන්නෙ කියලා හිතෙනව.

    හැබැයි දැන් එන වාහන මේ වගේ පෙනුම නෑනෙ, දැන් Premio ජපන් වලින් ගෙන්න ගන්න බෑ නේද මචන්ලා එහෙම?
    එවන්න කෙනෙක් ඉන්නවා නම්?
    හැබැයි දැන් එන වාහන මේ වගේ පෙනුම නෑනෙ,

    @Thu Nodakin
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,347
    10,696
    113
    දැන් ට්‍රෙන්ඩ් එක මැග්නිට් එකයි ෆ්‍රොනෙක්ස් එකයි බන්..ගෙවන ගානට උපරිම වටින වාහනෙකට තියෙන්නේ එච්චරයි මේ ටිකේ..වැගන් ආර් කටුත් 80 90 ක් කියන එකේ අරවා ඉහටත් උඩින්
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,225
    -29
    113
    තොට අමු කැවිලද බන් , premio ට්‍රෙන්ඩ් එක නැති වෙලා දැන් ගොඩක් කල් , දැන් අලුත් වාහන කොච්චර තීද බන් ඕකට වඩා හොද , අලුත් එකක් ගනින් ඔය ජරාව ගන්නැතුව.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,699
    5,822
    113
    KALUTHARA
    Koheda bn penuma natte. Hoda wahanayak. Decent look ekakut tiye. Reliable

    Dn discontinued. Budget eka anuwa aluth wahana ganna kalable hoyana kenekgen hoda offer ekak set karaganna bariwena ekak na.

    Ube budget eke aluth wahana monahri hite tiyenam hodama de drive karala balahan. Interior eka ride eka smooth da balahan.Ita passe premio ekakut drive karala balahan 🙃.

    Eka eka ayage awashyata wenas ne.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    ආසාව වගේම කොහොම හරි රෝද හතරක් ගන්න හැකියාව ලැබේවා සුන්දරයෝ.... :sneaky:
     
    • Love
    • Like
    Reactions: Gingy and Kolama

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    198
    283
    63
    Vezel 2023 වගේ ගෙන්න ගන්න බැරි වෙයිද 130කට වගේ :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    Premio ඒ කාලෙ ඉඳලම ගන්න ආසයි, ඒත් දැන් මිල එක්ක මොකො කරන්නෙ කියලා හිතෙනව.

    හැබැයි දැන් එන වාහන මේ වගේ පෙනුම නෑනෙ, දැන් Premio ජපන් වලින් ගෙන්න ගන්න බෑ නේද මචන්ලා එහෙම?
    එවන්න කෙනෙක් ඉන්නවා නම්?
    Premio Production එකේ නැහැ බන් Production නවත්තපු වාහනයක් ගන්න උබලට පිස්සුද බං 🧐

    මම පැදපු ලොන්තම වාහනය තමා ඔය Premio ලබ්බ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,125
    15,622
    113
    New Zealand
    අලුත් එකක් ගනින්කෝ. ජපන් පරණ එකක් උනත් Axio, Perimio හෝ වෙනත් මගුලවල් ගන්න එපා. අපේ සිම්හලුන් මීටර් කරකවලා, ඇක්සිඩන්ට් රෙපයාර් කරලා කාගේ හරි ඇගේ ගහන්න බලාගෙන ඉන්නේ.
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    198
    283
    63
    Premio Production එකේ නැහැ බන් Production නවත්තපු වාහනයක් ගන්න උබලට පිස්සුද බං 🧐

    මම පැදපු ලොන්තම වාහනය තමා ඔය Premio ලබ්බ

    අලුත් එකක් ගනින්කෝ. ජපන් පරණ එකක් උනත් Axio, Perimio හෝ වෙනත් මගුලවල් ගන්න එපා. අපේ සිම්හලුන් මීටර් කරකවලා, ඇක්සිඩන්ට් රෙපයාර් කරලා කාගේ හරි ඇගේ ගහන්න බලාගෙන ඉන්නේ.
    මොකක්ද කියහන්කො එහෙනම් ගන්නෙ
    ------ Post added on Aug 3, 2025 at 9:30 PM