Premio එකක් ගන්න ආසයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    fNLQxf5.jpeg


    Thread: https://elakiri.com/threads/සෙඩැන්වලට-විතරක්-ආස-සිංහලුන්ට-අලුතෙන්-එන-සෙඩැන්-mega-thread.2216493/
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Meka nan cheese 🧀 kallak neh bn. Vat ekka 18k witara wei 🥲



    Jul 5, 2025
    මම දවල් කතා කරලා ඇහුවා බං. 18.5M කිව්වා. Pre-order කරන්න ඕන. ලබන සතියෙ දිහාවෙ, ගන්න එවුන්ට බලන්න උන්ගෙ පෑලියගොඩ ශෝ රූම් එකට වාහනයක් ගේනවා කිව්වා.
     
    • Love
    Reactions: Gwynbleidd

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    දැන් එකක් බලන්න තියෙනවා කියලා, උන් සිකුරාදා හවස මැසේජ් එකක් දාලා තිබුනා බං. තාම ගියෙ නම් නෑ.
    කොහෙද බන් බලන්න පුලුවන් . Red colour එක තමා පාට.

    @Kolama Mazda වල මෙහෙ agent කෙනෙක් ඉන්නවද මචන්. Repairing cost parts එහෙම ගණන්ද
    ------ Post added on Aug 3, 2025 at 11:05 PM
     
    • Love
    Reactions: Kolama

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    උබේ වයස දන් නෑ..ඒත් කොල්ලෙක්ට ඕක සෙට්වෙන්නෙත් නෑ 45න් වත් උඩ උන්ට සෙට් ටිකක් වැදගත් නිවුන Dial එකකට
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,928
    113

    Premio තමයි mid range එකේ තියන හොදම කාර් එක.


    ඉතාම reliable, low maintenance, economical

    පාවිච්චිකරපු එකක් තමයි ගන්න වෙන්නෙ

    vezel එකට වඩා comfortable
     
    • Haha
    Reactions: bladeable

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    2010 premio feeling එක..2025 එන ටොයිටා එකේ නෑ...අත්දැකීමෙන් කියන්නේ..සස්පෙන්ශන් මදිවගේ..