DevOps කියන්නෙ මොකද්ද? DevOps Engineer කෙනෙක් වෙන්නෙ කොහොමද? දන්න කෙනෙක් කියල දෙන්නකො. දැනට රාජ්‍ය විශ්ව විද්‍යාලයක IT degree ekak කරනව.
අඩෝ මේක වැරදි මචංමේක කෙටියෙන් කියන්න අමාරුයි DevOPs Engineer කෙනෙක්ගේ රෝල් එක . කෙටියෙන් කියන්නම් උබට ප්‍රශ්න තියේ නම් අහපන්.
සාමන්යෙන් මෙච්චරකල් කම්පැනි වල කලේ business Analysis කරන උන් requirements අරගෙන ඒවා දොක්යුමන්ට් කරලා දෙවලොප්මන්ට් ටීම් එකට දෙනවා.උන් ඩිසයින් කරලා කෝඩ් කරලා උන් සොෆ්ට්වර් එක හදනවා.ඊට පස්සේ ඒක පාස් වෙනවා QA පැත්තට. උන් කරන්න ඕනේ ටෙස්ට් ටික කරලා රිලීස් කරනවා. ඊට පස්සේ කස්ටමට දීල UAT එකක් කරලා ලයිව් සොෆ්ට්වෙයාර් එක රන් කරන්න දානවා. ප්‍රොජෙක්ට් මැනේජර් ලා තමා මේ ඔක්කොම මැද ඉදන් හදල් කරන්නේ.
ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් ලා දන්නේ නැ කෝඩ් කරන්න යන වෙලාව QA කරන්න යන වෙලාව , අලුතෙන් කෑල්ලක් දැම්මොත් එකේ requirements අරන් ඩොකියුමන්ට් කරන්න යන වෙලාව , ඒවා වෙන්නේ කොහොඅම්ද කියල. උන් නිකන් දෙපැත්තට කියා කියා ඉන්න තියෙන්නේ. ඒ වගේම මේක නිසා සොෆ්ට්වෙයාර් වල මොඩිෆිකේෂන් පරක්කු වෙනවා , නංගි ඉල්ලුවම අක්කා දීලා තියෙන්නේ. ඒ වගේ වැඩ.
මේ ප්‍රශ්න මග හරවගන්න තමා DEVOPS කියන ජොබ් රෝල් එක එන්නේ. පොර business Analysis ගැන දැනගන්න ඕනේ
Coding කරන විදිහ සහ යන වෙලාව දැනගන්න ඕනේ. ඒ වගේම QA පැත්තේ වැඩ ගැන සහ යන වේලාවන් ගැන නුලට දැනගන්න ඕනේ. එහෙම එකෙක්ට පුල්වුඅන්නේ කස්ටමර් සහ ඩිව් ටීම් අතර සම්බන්දය තියන්න. මොකද අලුත් මොඩිෆිකේෂන් එකක් ගන්නකොට DevOps පොර දන්නවා වෙන්න ඕනේ මොකක්ද , කොච්චර් කාලයක් යනවද? කා ලව්වද කරගන්න ඕනේ වගේ දේවල් ඔක්කොම.
සාමාන්යෙන් මේකට ගන්නේ හොදම එක්ස්පිරියන්ස් තියන කෙනෙක් කියල ඔයාට දැන් මේ විස්තරෙන් තේරෙනවා ඇති. ඒ නිසා ඔයා මේ උඩ කියපු එක්ස්පිරියන්ස් ඔක්කොම ගන්න පුළුවන් විදිහට ජොබ් එකක් කරන්න වෙනවා. මේකට විශේෂ ඩිග්‍රී ඕනේ නැ . එත් DevOps යට වෙනමම කෝස් එහෙම තියනවා. මුලින් කරන දිග්රී එක කරලා වැඩ තියන තැනක මුලික අඩිය තියන්න. මේ කිව්වා කරුණු ටික ඔලුවේ තියන් එකේ ඉස්සරහට යන්න වැඩේ හරි
View attachment 128822
වැරැද්ද හදන්න බ්රෝඅඩෝ මේක වැරදි මචං
Thanks bro. Loku udawwakමේක කෙටියෙන් කියන්න අමාරුයි DevOPs Engineer කෙනෙක්ගේ රෝල් එක . කෙටියෙන් කියන්නම් උබට ප්‍රශ්න තියේ නම් අහපන්.
සාමන්යෙන් මෙච්චරකල් කම්පැනි වල කලේ business Analysis කරන උන් requirements අරගෙන ඒවා දොක්යුමන්ට් කරලා දෙවලොප්මන්ට් ටීම් එකට දෙනවා.උන් ඩිසයින් කරලා කෝඩ් කරලා උන් සොෆ්ට්වර් එක හදනවා.ඊට පස්සේ ඒක පාස් වෙනවා QA පැත්තට. උන් කරන්න ඕනේ ටෙස්ට් ටික කරලා රිලීස් කරනවා. ඊට පස්සේ කස්ටමට දීල UAT එකක් කරලා ලයිව් සොෆ්ට්වෙයාර් එක රන් කරන්න දානවා. ප්‍රොජෙක්ට් මැනේජර් ලා තමා මේ ඔක්කොම මැද ඉදන් හදල් කරන්නේ.
ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් ලා දන්නේ නැ කෝඩ් කරන්න යන වෙලාව QA කරන්න යන වෙලාව , අලුතෙන් කෑල්ලක් දැම්මොත් එකේ requirements අරන් ඩොකියුමන්ට් කරන්න යන වෙලාව , ඒවා වෙන්නේ කොහොඅම්ද කියල. උන් නිකන් දෙපැත්තට කියා කියා ඉන්න තියෙන්නේ. ඒ වගේම මේක නිසා සොෆ්ට්වෙයාර් වල මොඩිෆිකේෂන් පරක්කු වෙනවා , නංගි ඉල්ලුවම අක්කා දීලා තියෙන්නේ. ඒ වගේ වැඩ.
මේ ප්‍රශ්න මග හරවගන්න තමා DEVOPS කියන ජොබ් රෝල් එක එන්නේ. පොර business Analysis ගැන දැනගන්න ඕනේ
Coding කරන විදිහ සහ යන වෙලාව දැනගන්න ඕනේ. ඒ වගේම QA පැත්තේ වැඩ ගැන සහ යන වේලාවන් ගැන නුලට දැනගන්න ඕනේ. එහෙම එකෙක්ට පුල්වුඅන්නේ කස්ටමර් සහ ඩිව් ටීම් අතර සම්බන්දය තියන්න. මොකද අලුත් මොඩිෆිකේෂන් එකක් ගන්නකොට DevOps පොර දන්නවා වෙන්න ඕනේ මොකක්ද , කොච්චර් කාලයක් යනවද? කා ලව්වද කරගන්න ඕනේ වගේ දේවල් ඔක්කොම.
සාමාන්යෙන් මේකට ගන්නේ හොදම එක්ස්පිරියන්ස් තියන කෙනෙක් කියල ඔයාට දැන් මේ විස්තරෙන් තේරෙනවා ඇති. ඒ නිසා ඔයා මේ උඩ කියපු එක්ස්පිරියන්ස් ඔක්කොම ගන්න පුළුවන් විදිහට ජොබ් එකක් කරන්න වෙනවා. මේකට විශේෂ ඩිග්‍රී ඕනේ නැ . එත් DevOps යට වෙනමම කෝස් එහෙම තියනවා. මුලින් කරන දිග්රී එක කරලා වැඩ තියන තැනක මුලික අඩිය තියන්න. මේ කිව්වා කරුණු ටික ඔලුවේ තියන් එකේ ඉස්සරහට යන්න වැඩේ හරි
View attachment 128822
පොඩ්ඩක් ඉන්න මචන්. මේකේ කොහේ හරි වැරද්දක් තියනවා කියල තියෙන්නේThanks bro. Loku udawwak
හුගක් ටයිප් කරන්න අමාරුයි බ්‍රෝ ගූගල් එකේ තියනවා විස්තරේ. ඔයා මෙතන කියලා තියෙනේ DevOps methodology ගැන DevOps Engineer කියන්නෙ Role එකක්වැරැද්ද හදන්න බ්‍රෝ
DevOps methodology එක කරවන්නේ එන්ගිනිනියර් නේද?හුගක් ටයිප් කරන්න අමාරුයි බ්‍රෝ ගූගල් එකේ තියනවා විස්තරේ. ඔයා මෙතන කියලා තියෙනේ DevOps methodology ගැන DevOps Engineer කියන්නෙ Role එකක්
මේ දෙක වෙනස්
I just google it. and found this. doesn't it say what i meant to say machanහුගක් ටයිප් කරන්න අමාරුයි බ්‍රෝ ගූගල් එකේ තියනවා විස්තරේ. ඔයා මෙතන කියලා තියෙනේ DevOps methodology ගැන DevOps Engineer කියන්නෙ Role එකක්
මේ දෙක වෙනස්
Yeah bro people use the DevOps engineer for different purposes.I just google it. and found this. doesn't it say what i meant to say machan
View attachment 128824
Yeah bro people use the DevOps engineer for different purposes.
But in industry following skill set is required to become good DevOps Engineer again this might change case to case.
1.Scripting language (python,bash,perl)
2.Ability to read/ understand other programming languages.
3.Fair bit of knowledge in infrastructure and core technologies (OS,DB, Network,middleware,Cloud,etc..)
agreed bro"Scripting language (python,bash,perl)"
Yes, bro but I think this is one sided neda?
what about the process of .net Stack or Java Stack? so we can commonly say Programing skills? right?
"Fair bit of knowledge in infrastructure and core technologies (OS,DB, Network,middleware,Cloud,etc..)" 100% true
මචන් මේ ප්‍රශ්නේ අහපු කෙනා කම්පැනි එකකට අදියවත් තියලා නැ නේ. තාම ෆ්රෙෂ්මන් කෙනෙක්. ඉතින් එක නිසා ඔච්චර් විස්තර් කරන්න ගියේ නැ . පොරට background එක කියලා දීලා වැඩේ generally පැහැදිලි කලේ. එකයි