Cyber Crime පැමිණිල්ලක්

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    මම ඇතුළු පිරිසකට (තෝරාගත් පිරිසක් නැහැ, ඕනෑම කෙනෙකුට මොහු කැත විදියට බනිනවා) දිගින් දිගටම සමාජ මාධ්‍යයේ අපහාස කරන කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් කරනවා නම් ඒක Email හරහා කරන්න පුලුවන්ද?

    Email කරන පැමිණිල්ල නැවත වරක් පොලිස් පොතේ ලියන්න physically එතනට යන්නත් ඕනද? (මම එහෙම අහල තියෙනව)

    මොකද මට මේවට ඇවිද ඇවිද රස්තියාදුවෙන්න අමාරුයි, දන්න කෙනෙක් කියන්න කොහොමද ඒ වැඩ වෙන්නෙ කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    (තෝරාගත් පිරිසක් නැහැ, ඕනෑම කෙනෙකුට මොහු කැත විදියට බනිනවා) දිගින් දිගටම සමාජ මාධ්‍යයේ අපහාස කරන කෙනෙකුට විරුද්ධව
    @scurvy මෙන්න උබට කෙළවෙන්න යන්නේ pons ....... දැන්ම සමාව ගනින්
     
    • Haha
    Reactions: Cenon and Kalegana

    moveon

    Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    @scurvy මෙන්න උබට කෙළවෙන්න යන්නේ pons ....... දැන්ම සමාව ගනින්
    අනේ නැහැ මචං ඌ ගැන නෙමෙයි, elakiri එකේ කෙනෙක් නෙමෙයි
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,916
    11,976
    113
    🌎
    මම ඇතුළු පිරිසකට (තෝරාගත් පිරිසක් නැහැ, ඕනෑම කෙනෙකුට මොහු කැත විදියට බනිනවා) දිගින් දිගටම සමාජ මාධ්‍යයේ අපහාස කරන කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් කරනවා නම් ඒක Email හරහා කරන්න පුලුවන්ද?

    Email කරන පැමිණිල්ල නැවත වරක් පොලිස් පොතේ ලියන්න physically එතනට යන්නත් ඕනද? (මම එහෙම අහල තියෙනව)

    මොකද මට මේවට ඇවිද ඇවිද රස්තියාදුවෙන්න අමාරුයි, දන්න කෙනෙක් කියන්න කොහොමද ඒ වැඩ වෙන්නෙ කියල
    ෆිසිකල්ලි යන එක තමා හොඳ. මම ටෙලිග්‍රෑම් acc එකක් හැක් කරපු සීන් එකක් පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ල භාර ගත්තා කියලා ref no. එකක් ආවා. එතනින් එහාට මොකුත් උනේ නැහැ. (Telegram Hack වෙන එක normal හින්දාද දන්නේ නැහැ)
     
    • Like
    Reactions: Kalegana and moveon

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,739
    8,963
    113
    ulan bator
    මම ඇතුළු පිරිසකට (තෝරාගත් පිරිසක් නැහැ, ඕනෑම කෙනෙකුට මොහු කැත විදියට බනිනවා) දිගින් දිගටම සමාජ මාධ්‍යයේ අපහාස කරන කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් කරනවා නම් ඒක Email හරහා කරන්න පුලුවන්ද?

    Email කරන පැමිණිල්ල නැවත වරක් පොලිස් පොතේ ලියන්න physically එතනට යන්නත් ඕනද? (මම එහෙම අහල තියෙනව)

    මොකද මට මේවට ඇවිද ඇවිද රස්තියාදුවෙන්න අමාරුයි, දන්න කෙනෙක් කියන්න කොහොමද ඒ වැඩ වෙන්නෙ කියල
    eka ooge athal eka. ekata thama BLOCK kiyala button ekak thiyenne!

    wena rataka ekek awilla thota bannoth mokada karanne? nadu danna ugandawata yanawada?
     
    • Like
    Reactions: moveon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම ඇතුළු පිරිසකට (තෝරාගත් පිරිසක් නැහැ, ඕනෑම කෙනෙකුට මොහු කැත විදියට බනිනවා) දිගින් දිගටම සමාජ මාධ්‍යයේ අපහාස කරන කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් කරනවා නම් ඒක Email හරහා කරන්න පුලුවන්ද?

    Email කරන පැමිණිල්ල නැවත වරක් පොලිස් පොතේ ලියන්න physically එතනට යන්නත් ඕනද? (මම එහෙම අහල තියෙනව)

    මොකද මට මේවට ඇවිද ඇවිද රස්තියාදුවෙන්න අමාරුයි, දන්න කෙනෙක් කියන්න කොහොමද ඒ වැඩ වෙන්නෙ කියල

    Cyber Crime එකට E-mail කළාම ඇති , පොලිසි ගියා මගේ යාළුවෙක් ගේ දෙයකට මම පොලිසියෙන් පැමනිල්ල බාර ගත්තේ නැහැ කිව්වේ Cyber Crime එකට කියන්න කියලා විතරයි. පොලිසියේ Cyber Crime එකක් නැහැ කියලා

    මම ඇහුවා එකාව අල්ල ගත්තාම අපි උසාවි යන්න ඕනේ ද කියලා ? එකට නම් ඔව් කියලා කිව්වේ

    • Like
    Reactions: moveon