බෝට්ටුවක් ගමුතේඑහෙනං බෝට්ටුවෙන් පල...![]()
![]()
![]()
බෝට්ටුවක් ගමුතේඑහෙනං බෝට්ටුවෙන් පල...![]()
![]()
![]()
ඩොලර් හොයන්න පුළුවන් නම්, සම්බන්දතා හදා ගන්න්න පවුර්ශයක් තියනවා නම් ලංකාව තම රට..

සිටිසන් ද PR ද වර්ක් පර්මිට් ද කියන එක අදාලම නෑ.මේ මගේ පොර ජාතකේ නෙමෙය්.. මේක කිරියේ දැවෙන ප්‍රශ්නයක් නිසා කොටන්නේ...
ඔය හැමෝම ලොකුය් කියන රට වල investment visa ගන්න තරම් සල්ලි හොයල තියෙන්නේ.. එකම අවුල citizen ගන්න ගොඩක් රටවල අඩුම අවුරුදු 5 ජීවත් වෙන්න ඕන.. localization program තියෙනවා..
ලංකාවේ ඉඳන් අව්රුද්ද්දට visit කීපයක් දැම්මට citizen දෙන්නේ නැහැ.. ඉඩම් business අරන් මෙහෙ ඉඳන් citizen ගන්න පුළුවන් රටවල් තියනව. එත් ඒවා top level රටවල් නෙමෙය්.
එනිසා ඔය මගුලක් ගන්න ජීවිතේ ලස්සන කාලේ අවරුදු 5-7 ලංකාවෙන් පිට ඉන්න බැහැ..
ලංකාවෙන් පිට citizen ගන්න හිතුවේ travel කරන්න, දැන් එකත් ඕන නැහැ හොඳ visa ටිකක් වැදුනට පස්සේ මට දැන් ඕන රටකට visa ඉල්ලුවම දෙනවා..
USD වලින් සල්ලි හොයන්නේ එනිසා රුපියල කොච්චර බාල්දු උනත් ප්‍රශ්නයක් නැහැ.. වෙන රටවල වගේ tax වදින්නේ නැහැ. හොයන ඔක්කොම සල්ලි මට.
අත්දැකීමෙන් කියන්නේ ඇමති පට්ටම් ලැබිච්ච දේශපාලකයන්ට, නාකි දේශපාලුවන්ට ඇරෙන්න ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී, අනික් එවුන්ට උඹල හිතන තරම් සල්ලියක් නැහැ.. (උන් දුප්පත්තු නෙමෙය්.. සුපිරි පොසත්තුත් නෙමෙය්)
උන්ට චන්දෙටම ලොකු වියදම් තියනවා.
එනිසා ටිකක් සල්ලි තිබ්බත් ලංකාවේ බොහොමයක් දේශපාලකයෝ, රජයේ නිලදාරීන්, වැදගත් පොරවල්, උගත් පොරවල් ඕන කෙනෙක් එක්ක සම්බනාදකම් හදාගන්න හරි ලේසි. ලොකු වියදමක් යන්නේ නැහැ..
මම රුපියක් වත් හොරකෙමෙන් වංචාවෙන් හම්බ කරලා නැහැ...
කාගෙවත් චන්දෙට වියදම් කරලත් නැහැ.
එත් මට ලංකාවේ ඕනෑම දෙයක් කර ගන්න පුළුවන්..
මට ලෝකේ කොහෙවත් එහෙම සැලකිල්ලක් ලැබිලත් නැහැ, ලැබෙන්නෙත් නැහැ..
ඩොලර් හොයන්න පුළුවන් නම්, සම්බන්දතා හදා ගන්න්න පවුර්ශයක් තියනවා නම් ලංකාව තම රට..
මම කිව්වේ මට citizen ලැබෙනවා උනත් එක වෙනුවෙන් ඔය රටක අවරුදු 5-7 ජීවිතේ නාස්ති කරන්න බැහැ කියල..සිටිසන් ද PR ද වර්ක් පර්මිට් ද කියන එක අදාලම නෑ.
නීත්‍යානුකූලව වෙන රටක ඉන්නවනම් සිටිසන් ඉන්න අයට ලැබෙන 95% විතර දේවල් ලැබෙනවා. ඉතුරු 5% වැඩක්ම නෑ. eg- චන්ද අයිතිය වගේ දේවල්.
ඔයා වැරදි තැනින් අල්ලන් ඉන්නෙ.
ප.ලි. මාත් වෝට් කරේ ලංකාවෙ ඉන්න තියනවනම් හොඳයි කියලා.
just saying..
ඉතිං මම කිවුවෙ වෙන රටක ඉන්න සිටිසන් ගන්න එක අදාළ නෑ කියලනෙ. එතකොට සිටිසන් ගන්නවද නැද්ද කියන එක මත වෙන රටක ඉන්න එකද හොඳ ලංකාවෙ ඉන්න එකද හොඳ කියන එක තීරණය කරන්න බෑනෙ. වෙන දේවල් ඕන තරම් තියෙන්නෙමම කිව්වේ මට citizen ලැබෙනවා උනත් එක වෙනුවෙන් ඔය රටක අවරුදු 5-7 ජීවිතේ නාස්ති කරන්න බැහැ කියල..
මට ඉන්න නෙමෙය් ඕන උනේ passport එක ගන්න. එක investment/සල්ලි වලට දෙනවා නම් ගන්නම්, ඉන්න බැහැ..
දැන් එකත් ඕන නැහැ වගේ මගේ ලංකාවේ passport එකෙත් දැන් හොඳ visa ගොඩක් වැදිලා නිසා..

මම රටවල් බොහොමයක ඉඳල තියනවා.. මට හරියන දේ මම කිව්වේ..ඉතිං මම කිවුවෙ වෙන රටක ඉන්න සිටිසන් ගන්න එක අදාළ නෑ කියලනෙ. එතකොට සිටිසන් ගන්නවද නැද්ද කියන එක මත වෙන රටක ඉන්න එකද හොඳ ලංකාවෙ ඉන්න එකද හොඳ කියන එක තීරණය කරන්න බෑනෙ. වෙන දේවල් ඕන තරම් තියෙන්නෙ![]()
උබලට සල්ලි නැතුව හරි ජීවත් වෙන්න රටක් තියෙන්න මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනින්
Arrange to get cash flow from couple of outside places and secure for 50+ years,it's true you can live like a king.but not sure how long it will last with the things going on.
66.7% lol![]()


Just trollingWhat made you bump this thread ?
I posted this thread on june 2021. Let's see what they got to say in March 2022![]()
එහෙනම් racism නෙවෙයි උඹ අව්ල්ද දන්නේ නෑin my experiance yes,Might be different to you.cannot generalize.so i stick to my experiance
