i see two kind of people here in elakiri

select your choice

  • Total voters
    101

raman2

Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    මේ මගේ පොර ජාතකේ නෙමෙය්.. මේක කිරියේ දැවෙන ප්‍රශ්නයක් නිසා කොටන්නේ...

    ඔය හැමෝම ලොකුය් කියන රට වල investment visa ගන්න තරම් සල්ලි හොයල තියෙන්නේ.. එකම අවුල citizen ගන්න ගොඩක් රටවල අඩුම අවුරුදු 5 ජීවත් වෙන්න ඕන.. localization program තියෙනවා..
    ලංකාවේ ඉඳන් අව්රුද්ද්දට visit කීපයක් දැම්මට citizen දෙන්නේ නැහැ.. ඉඩම් business අරන් මෙහෙ ඉඳන් citizen ගන්න පුළුවන් රටවල් තියනව. එත් ඒවා top level රටවල් නෙමෙය්.
    එනිසා ඔය මගුලක් ගන්න ජීවිතේ ලස්සන කාලේ අවරුදු 5-7 ලංකාවෙන් පිට ඉන්න බැහැ..
    ලංකාවෙන් පිට citizen ගන්න හිතුවේ travel කරන්න, දැන් එකත් ඕන නැහැ හොඳ visa ටිකක් වැදුනට පස්සේ මට දැන් ඕන රටකට visa ඉල්ලුවම දෙනවා..

    USD වලින් සල්ලි හොයන්නේ එනිසා රුපියල කොච්චර බාල්දු උනත් ප්‍රශ්නයක් නැහැ.. වෙන රටවල වගේ tax වදින්නේ නැහැ. හොයන ඔක්කොම සල්ලි මට.

    අත්දැකීමෙන් කියන්නේ ඇමති පට්ටම් ලැබිච්ච දේශපාලකයන්ට, නාකි දේශපාලුවන්ට ඇරෙන්න ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී, අනික් එවුන්ට උඹල හිතන තරම් සල්ලියක් නැහැ.. (උන් දුප්පත්තු නෙමෙය්.. සුපිරි පොසත්තුත් නෙමෙය්)
    උන්ට චන්දෙටම ලොකු වියදම් තියනවා.
    එනිසා ටිකක් සල්ලි තිබ්බත් ලංකාවේ බොහොමයක් දේශපාලකයෝ, රජයේ නිලදාරීන්, වැදගත් පොරවල්, උගත් පොරවල් ඕන කෙනෙක් එක්ක සම්බනාදකම් හදාගන්න හරි ලේසි. ලොකු වියදමක් යන්නේ නැහැ..

    මම රුපියක් වත් හොරකෙමෙන් වංචාවෙන් හම්බ කරලා නැහැ...
    කාගෙවත් චන්දෙට වියදම් කරලත් නැහැ.
    එත් මට ලංකාවේ ඕනෑම දෙයක් කර ගන්න පුළුවන්..
    මට ලෝකේ කොහෙවත් එහෙම සැලකිල්ලක් ලැබිලත් නැහැ, ලැබෙන්නෙත් නැහැ..
    ඩොලර් හොයන්න පුළුවන් නම්, සම්බන්දතා හදා ගන්න්න පවුර්ශයක් තියනවා නම් ලංකාව තම රට..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    සිටිසන් ද PR ද වර්ක් පර්මිට් ද කියන එක අදාලම නෑ.
    නීත්‍යානුකූලව වෙන රටක ඉන්නවනම් සිටිසන් ඉන්න අයට ලැබෙන 95% විතර දේවල් ලැබෙනවා. ඉතුරු 5% වැඩක්ම නෑ. eg- චන්ද අයිතිය වගේ දේවල්.
    ඔයා වැරදි තැනින් අල්ලන් ඉන්නෙ.
    ප.ලි. මාත් වෝට් කරේ ලංකාවෙ ඉන්න තියනවනම් හොඳයි කියලා.
    just saying..
     
    මම කිව්වේ මට citizen ලැබෙනවා උනත් එක වෙනුවෙන් ඔය රටක අවරුදු 5-7 ජීවිතේ නාස්ති කරන්න බැහැ කියල..
    මට ඉන්න නෙමෙය් ඕන උනේ passport එක ගන්න. එක investment/සල්ලි වලට දෙනවා නම් ගන්නම්, ඉන්න බැහැ..
    දැන් එකත් ඕන නැහැ වගේ මගේ ලංකාවේ passport එකෙත් දැන් හොඳ visa ගොඩක් වැදිලා නිසා..

    මට තේරෙනවා ලංකාවේ ජොබ් කරන, දුප්පත් අයට රට යන එක මෙහෙ ඉන්නවට වඩා හොඳ වෙන්න පුළුවන්..
    මම කිව්වේ සල්ලි තියනවා නම් ජීවිතේ ගැන..
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම කිව්වේ මට citizen ලැබෙනවා උනත් එක වෙනුවෙන් ඔය රටක අවරුදු 5-7 ජීවිතේ නාස්ති කරන්න බැහැ කියල..
    මට ඉන්න නෙමෙය් ඕන උනේ passport එක ගන්න. එක investment/සල්ලි වලට දෙනවා නම් ගන්නම්, ඉන්න බැහැ..
    දැන් එකත් ඕන නැහැ වගේ මගේ ලංකාවේ passport එකෙත් දැන් හොඳ visa ගොඩක් වැදිලා නිසා..
    ඉතිං මම කිවුවෙ වෙන රටක ඉන්න සිටිසන් ගන්න එක අදාළ නෑ කියලනෙ. එතකොට සිටිසන් ගන්නවද නැද්ද කියන එක මත වෙන රටක ඉන්න එකද හොඳ ලංකාවෙ ඉන්න එකද හොඳ කියන එක තීරණය කරන්න බෑනෙ. වෙන දේවල් ඕන තරම් තියෙන්නෙ :D
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    ඉතිං මම කිවුවෙ වෙන රටක ඉන්න සිටිසන් ගන්න එක අදාළ නෑ කියලනෙ. එතකොට සිටිසන් ගන්නවද නැද්ද කියන එක මත වෙන රටක ඉන්න එකද හොඳ ලංකාවෙ ඉන්න එකද හොඳ කියන එක තීරණය කරන්න බෑනෙ. වෙන දේවල් ඕන තරම් තියෙන්නෙ :D
    මම රටවල් බොහොමයක ඉඳල තියනවා.. මට හරියන දේ මම කිව්වේ..
     
    • Like
    Reactions: fallend

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Most uneducated poor people don't know what is meant to be rich. Most rich people don't stay in one country They always travel. I like Sri Lanka to spend the vacation. No way of living life here. . :no:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    උබලට සල්ලි නැතුව හරි ජීවත් වෙන්න රටක් තියෙන්න මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනින්

    ටික කාලයක් යනකන් මාලු නොකා වැස්සට නොතෙමි ඉඳපල්ලා.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    oooh... i luv it here , (thanks to my family wealth)
    my country (sri lanka).
    my cities (nuwara,kadawatha,delgoda)
    my villages (nugawela,aldeniya,kanduboda)

    im not a king, but my father is ,

    :dull:.....

    ohhhh its raining ......