පියුමි කොහෙද ගියේ එතකොට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    https://theleader.lk/news/6979-2021...6uQTAjDC3YdWRcvH-ndZP7VorjKkAcvawEF0KnpDjOF2o

    Screenshot_20210604-181836_Office-1.jpg


    මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට වෙත රැගෙන යමින් සිටි බසය ආපු හරවා එවන්නැයි පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර ගෙන්
    නියෝගයක් ලැබී තිබුන බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.


    පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට ලක්කිරීමට දැඩි ලෙස විරෝධය පළකර ඇති සරත් වීරසේකර අමාත්‍යවරයා, ඔවුන් රැගෙන යමින් සිටි බසය තුළ සිටි පොලිස් පරික්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් බසය වහාම ආපසු කොළඹට රැගෙන එන්නැයි නියෝගකර ඇතැයි පැවසේ.

    කෙසේවුවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පසුව අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ අදාල පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගය මත බවයි.

    නිරෝධායනයට යොමුකර පිරිස අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද වේ.

    පෞද්ගලික රෝහලක සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් ඔහුව තම භාරයට ගෙන ඇත.

    පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිම ජයසිංහගේ උපන්දින සාදයට සහභාගි වු තවත් පුද්ගලයින් 07 දෙනෙකු කොටුව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

    පසුව එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව මුළු පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

    එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.

    කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගත්තේය.

    නිරෝධායනට රැගෙන යන අතරතුර නිරූපන ශිල්පි පියුමි හංසමාලි සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම තුළ සජීවිව අදහස් පළ කළේය.
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    ඔය ගිහින් අපූරුවට ස්ටොරි දදා ඉන්නේ.. ලස්සන පැත්තක ඉන්නෙ. නවකතාකරුවෙක් වෙන්න ආසාවෙන් ඉඳල ගොසිප් සයිට් එකක් කරද්දි ඔහොම කතා ලියවෙනවා
     
    • Haha
    Reactions: Die-hard and erozan

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    not a reliable news source, its a gossip news site. do you honestly think president and a minster get in middle of all this?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai theleader eka boru news da liyanne?????
    බොරු කියල ඔප්පු වෙලානෙ තියෙනෙ දැන් තෙර්ඩ් එකේම, වි කුරුල්ලත් උබේම ෆේක් එකක් නේද..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    බොරු කියල ඔප්පු වෙලානෙ තියෙනෙ දැන් තෙර්ඩ් එකේම, වි කුරුල්ලත් උබේම ෆේක් එකක් නේද..


    ai ponnayo wate yanne? mama ahuwe theleader danne boru news da kiyala??? ai okata kelin uththare denna wate yanne?

    wee kurulla mage fake kiyala oppu karapanko ithin????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai ponnayo wate yanne? mama ahuwe theleader danne boru news da kiyala??? ai okata kelin uththare denna wate yanne?

    wee kurulla mage fake kiyala oppu karapanko ithin????
    වටේ යාමක් වෙන්නෙ කොහොමද, මම නම් ඔහොම එකක් තියෙනව කියලත් දැන ගත්තෙ අද,පියුමිම දපු පොටෝ තියෙන්නෙ තෙර්ඩ් එකේම තව මොනාද කියවනෙ උබ???

    උබල වගේ පො&න ගු ඇන් පි බඩු ෆේක් හද හදා, ඔහොම කුණු මඩ ගගහ තොපිම බලු වෙන එක හොදයි අපිට,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    බොරු කියල ඔප්පු වෙලානෙ තියෙනෙ දැන් තෙර්ඩ් එකේම, වි කුරුල්ලත් උබේම ෆේක් එකක් නේද..
    නකමුරා, සුකිරි බටිල්ලා කියන්නෙ මුගේ ෆේක් 😁
     
    • Like
    Reactions: War Fighter

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    පස්සර තියෙන නිරෝධායන මධ්‍යස්ථානයකට නේද ගෙනිහින් තියෙන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    වටේ යාමක් වෙන්නෙ කොහොමද, මම නම් ඔහොම එකක් තියෙනව කියලත් දැන ගත්තෙ අද,පියුමිම දපු පොටෝ තියෙන්නෙ තෙර්ඩ් එකේම තව මොනාද කියවනෙ උබ???

    උබල වගේ පො&න ගු ඇන් පි බඩු ෆේක් හද හදා, ඔහොම කුණු මඩ ගගහ තොපිම බලු වෙන එක හොදයි අපිට,

    yako @nicjosh83 wage nugath widiyata hasirenna epa, mama ahuwe theleader danne boru news da kiyala???? ub monawada me dodawanne??? pissuda ubata??

    danwath kiyapan theleader danne boru news da kiyala??