Gym වහලනේ කොල්ලනේ.

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මචන් දැන් ජිම් වහලා නිසාත් ගෙදරට වෙලා ඉන්න නිසාත් එකතැන් වාඩි වෙලා ඉන්න නිසාත් කොල්ලගේ බඩ ඇවිල්ලා. 🌝🌝🌝 පොඩ්ඩක් අඩු කෙරගන්න ඔන වෙලා තියනවා.

    කෑමෙන් නම් දැන් අඩු කරනවා. දැන් රෑට බත්වත් පාන්වත් ගන්නෙම නෑ. එලවලු තම්බලා බටර් ටිකක් දාලා කනවා නැත්තම් ඕට්ස් ටිකක් කනවා එහෙමත් නැත්තම් කුකුලෙක් තම්බලා පොඩ්ඩක් fry කරලා කනවා රෑටනම්.

    දවල්ට බත් කන්නේ දවසක් ඇර දවසක්. එක දවසක කන්නේ මුං ඇට උදේටයි දවල්ටයි. මුං ඇට කන එක බත් කනවට වඩා හොදයි කියලා අහලා තියනවා. ඒත් Caleries වැඩියි බත් වලට වඩා. ඇත්තටම මුන් ඇට කන එක අවුලක් නැද්ද?

    අනිත් එක Cycling, Push ups වලින් විතරක් බඩ බස්සගන්න පුලුවන්ද? කරපු අය ඉන්නවද එහෙම?? ජිම් නම් කපේට අරින එකක් නෑ ලගදි.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොරෝනා හැදිලා හරි මැරෙනවා නං මැරෙයි. සීල් අරක්කු නැති නිසා සුදුවා ටිකක් බිලා ආතල් එකේ ඉදපන් බං ඕවා කල්පනා නොකර.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කොරෝනා හැදිලා හරි මැරෙනවා නං මැරෙයි. සීල් අරක්කු නැති නිසා සුදුවා ටිකක් බිලා ආතල් එකේ ඉදපන් බං ඕවා කල්පනා නොකර.
    එහෙම බෑනේ බං මළත් ඇග ශේප් එකට තියෙන්න ඕන මොකද දැන් මළාම දාන්නේ අර කාඩ්බෝඩ් පෙට්ටියට පත සරීර දැම්මම කඩාගෙන වැටෙයි 😁😁😁😁😁😁
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Nature secrets peppermint face wash eka thama mata nam set wenne.

    කොරෝනා හැදිලා හරි මැරෙනවා නං මැරෙයි. සීල් අරක්කු නැති නිසා සුදුවා ටිකක් බිලා ආතල් එකේ ඉදපන් බං ඕවා කල්පනා නොකර.
    කාලයක් එහෙමන්හිතුවා බන් ඒත් ඩිමාන්ඩ් එක වැඩි ඇග තියන බඩ අඩු සුදු කොල්ලන්ට.
    DIP gahuwama bada bahinwa ne
    ඇත්තද? බඩට exercise එකක් නෑ කියලා තිබ්බා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම රෑට කන එක නවත්තලා දවසට විනාඩි 10ක් plank(එක දිගට නෙවෙයි) push ups 50 & Sit up 50 කරා එක පාරක් මාසයක් විතර.බඩ බැස්ස නියමෙට.දිගටම කරේ නෑ ඉතින් දැන් ආයෙ බඩ ඇවිල්ල
     
    • Like
    Reactions: TWishwadeepa

    arawana

    Member
    Jul 17, 2015
    26
    10
    3
    badata witharak exercise karanna epa full-body workout ekak karnna ,🏃‍♂️ cardio workout tikak karanna 🍕kama control karanna , 🥑healthy fat ganna , 🍗protein wadi karanna
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    na eka hodai ne mm danna wdyat
    ඔකේ
    මම රෑට කන එක නවත්තලා දවසට විනාඩි 10ක් plank(එක දිගට නෙවෙයි) push ups 50 & Sit up 50 කරා එක පාරක් මාසයක් විතර.බඩ බැස්ස නියමෙට.දිගටම කරේ නෑ ඉතින් දැන් ආයෙ බඩ ඇවිල්ල
    අඩේ සිරාවට. එහෙම ෆුල් බැස්සනම් ආසාවට කරන්න එපැයි බන් ඇයි කෑවෙ!!!
    badata witharak exercise karanna epa full-body workout ekak karnna ,🏃‍♂️ cardio workout tikak karanna 🍕kama control karanna , 🥑healthy fat ganna , 🍗protein wadi karanna
    මොනවද බඩට හොද exercise ?
    yako me lock down tike elawalu witharak kanna ube watte wawalada thiyenne 🤪 🤪
    leg raise karapn mokeka hari ellila + plank
    ai bn keells online lorry wela ehema tiyanawa. Mata Pass ekak tiyanawa eka nisa kohe hari gihin aran enawa elawalu
     
    HmNRazor

    Well-known member
  • හෑ කොල්ලෝ ජිමුත් යනවද? 🥴

    9ebdz.jpg
     
    chootyputha1

    Well-known member
  • issella uba gym yanne muscle build karannada enga adu karagannada?

    muscle build karannanan me kale karanna hodama de bulking phase ehekata yana eka, e gaman push ups, pull ups, chin ups, wage compound movements ekka planks wage exercise tikak karagena yaman, it's all about calories in vs calories out machan.

    ubata fat burn karannanam ona issllama puthe mathaka thiyaganna ona spot fat burn karana system ne, e kiwwe ube body eke eka eka body part eke thiyena fat wena wenama adu karanna be operation ehekin erenna, mulinma fat eka ayin wenne munen, ath wala wage area wala, anthimatama thama bade fat adu wenne,

    ubata fat eka burn karanna onanam hodama de fasting and exercising thama, e kiyanne udema hisbada exercise karana eka, ubage diet eke uba denata karagena thiyena changes awulak ne hebai oba protien intake eka wedi karaganna balapan, biththara 2k ganin dawasata, dehi hadala ehema beepan fat burn walata hodai hebai gastritise thiyenawanam dehi bonna epa hode.
     
    • Like
    Reactions: Aki992 and DiazHub

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    issella uba gym yanne muscle build karannada enga adu karagannada?

    muscle build karannanan me kale karanna hodama de bulking phase ehekata yana eka, e gaman push ups, pull ups, chin ups, wage compound movements ekka planks wage exercise tikak karagena yaman, it's all about calories in vs calories out machan.

    ubata fat burn karannanam ona issllama puthe mathaka thiyaganna ona spot fat burn karana system ne, e kiwwe ube body eke eka eka body part eke thiyena fat wena wenama adu karanna be operation ehekin erenna, mulinma fat eka ayin wenne munen, ath wala wage area wala, anthimatama thama bade fat adu wenne,

    ubata fat eka burn karanna onanam hodama de fasting and exercising thama, e kiyanne udema hisbada exercise karana eka, ubage diet eke uba denata karagena thiyena changes awulak ne hebai oba protien intake eka wedi karaganna balapan, biththara 2k ganin dawasata, dehi hadala ehema beepan fat burn walata hodai hebai gastritise thiyenawanam dehi bonna epa hode.
    Mata ona machan bade fat eka adu kerela flat badaganna or eeta passe six packs enawanam hodai lol.
    Danata tiyana athapaya size eka shape mage usath ekka eeka hodai thawa bulk or mahath keregattoth kota penumak enawa. Eka nisa fat burning kerenakota atha wela kakul wela fat adu wena nisa kettu wenna ba thawa ath paya ethakota thawa katai. Mata ona me gaantama atha paya tiyagena bada witarak bassanna.

    Eka para okkoma Fat adu keran passe atha paya mahath keraganna ekada lesi nattam abs kerala bada witarak adu kerena ekada?
     
    chootyputha1

    Well-known member
  • Mata ona machan bade fat eka adu kerela flat badaganna or eeta passe six packs enawanam hodai lol.
    Danata tiyana athapaya size eka shape mage usath ekka eeka hodai thawa bulk or mahath keregattoth kota penumak enawa. Eka nisa fat burning kerenakota atha wela kakul wela fat adu wena nisa kettu wenna ba thawa ath paya ethakota thawa katai. Mata ona me gaantama atha paya tiyagena bada witarak bassanna.

    Eka para okkoma Fat adu keran passe atha paya mahath keraganna ekada lesi nattam abs kerala bada witarak adu kerena ekada?
    machan uba gym gihin kochchara kalda