මචන් දැන් ජිම් වහලා නිසාත් ගෙදරට වෙලා ඉන්න නිසාත් එකතැන් වාඩි වෙලා ඉන්න නිසාත් කොල්ලගේ බඩ ඇවිල්ලා. 

පොඩ්ඩක් අඩු කෙරගන්න ඔන වෙලා තියනවා.
කෑමෙන් නම් දැන් අඩු කරනවා. දැන් රෑට බත්වත් පාන්වත් ගන්නෙම නෑ. එලවලු තම්බලා බටර් ටිකක් දාලා කනවා නැත්තම් ඕට්ස් ටිකක් කනවා එහෙමත් නැත්තම් කුකුලෙක් තම්බලා පොඩ්ඩක් fry කරලා කනවා රෑටනම්.
දවල්ට බත් කන්නේ දවසක් ඇර දවසක්. එක දවසක කන්නේ මුං ඇට උදේටයි දවල්ටයි. මුං ඇට කන එක බත් කනවට වඩා හොදයි කියලා අහලා තියනවා. ඒත් Caleries වැඩියි බත් වලට වඩා. ඇත්තටම මුන් ඇට කන එක අවුලක් නැද්ද?
අනිත් එක Cycling, Push ups වලින් විතරක් බඩ බස්සගන්න පුලුවන්ද? කරපු අය ඉන්නවද එහෙම?? ජිම් නම් කපේට අරින එකක් නෑ ලගදි.