කාබනික පොහොර ආනයනය වෙනම දෙයක් , ඕකට මම එකගයි ඒත් මොකක් හරි ක්‍රමයක් තියෙන්ඩ පුලුවන් ජිවානුහරනය කරන්ඩ..මේ තියෙන්නෙ හේතුව.
රටේ පරිසරය වනසලා, විකුණලා සල්ලි හොයන උන්ට පිටරටින් ආක්‍රමණික ශාක ගෙන්නලා රටේ ඉතුරු ටික කාලා දාන එක ගේමක් නෑ. පොන්නයො ලක්ෂ 69 ක් ඉන්නවනේ පුප දික් කරගෙන ඇරල යනකං.
හැම හොද දේටම විරුද්ද විම ගොන්කමක්, රසායන පොහොර ගහල හදන දේවල් බයියො විතරක් කනව, බයියන්ට විතරක් ලෙඩ හැදෙනව කියල හිතන් ඉන්නව නම් ඒක ලොකූ ගොන්කමක්..
එතනත් කුහකකම විතරනෙ කියපු දේ කුහක විශම මනසින් විතරනෙ බලන්නෙ, කොරෝනා කජ්ජක් කිවෙ වකුගඩු ලෙඩින් වාර්ශිකව මියයන ගානට සපේක්ශව නැතුව කොරෝනා වියාප්ත කර ගන්ඩ ඕන කියුව නෙමේ, ඇයි ඔච්චරම කුහක හැම දේටම???කජ්ජක් නම් රට අරින්න කියපන් කෝ.
රසායනික පෝර හොද නැති කතාව නෙවෙයි බන් , ප්‍රයෝගික කතාව ගනින්.
අනික කාබනික පෝරවලත් සොඛ්‍යයට අහිතකර දේවල් තියෙන්න පුලුවන් හදන්න ගන්න දේවල් අනුව.
රසායනික පොහොර ඕනවට වැඩිය පාවිච්චියනේ ඔය අවුල . ඒවා පාලනය කරල ඕක ගෙන්න වෙන්ව බන්.
ප්‍රායෝගික කතාව අපි දන්නව කුහක මනසක් අපේ නැ, ගොවිතැනත් රැකගෙන ජිවිතත් රැකගන්ඩ තමයි බලන්ඩ ඕන , එහෙම නැතුව මේ කුහකකමට පො%න කතා කියල වැඩේ 100%ක් කෙලවල දාල හු හූ කාබනික පොහොර දාල කොරාද අහල වැඩක් නැ, හු කියන්ඩ බලන් ඉන්න ගොබිලො වවන් කන්නෙ නැනෙ, හැදෙන ලෙඩේට ටොයි බයි බේද නැ..
------ Post added on Jun 4, 2021 at 10:37 AM