කාබනික පොහොර ආනයනය නීති විරෝධීයි, භයානකයි – නීතිඥ ජගත් ගුණවර්ධන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ තියෙන්නෙ හේතුව.
    රටේ පරිසරය වනසලා, විකුණලා සල්ලි හොයන උන්ට පිටරටින් ආක්‍රමණික ශාක ගෙන්නලා රටේ ඉතුරු ටික කාලා දාන එක ගේමක් නෑ. පොන්නයො ලක්ෂ 69 ක් ඉන්නවනේ පුප දික් කරගෙන ඇරල යනකං.
    කාබනික පොහොර ආනයනය වෙනම දෙයක් , ඕකට මම එකගයි ඒත් මොකක් හරි ක්‍රමයක් තියෙන්ඩ පුලුවන් ජිවානුහරනය කරන්ඩ..

    හැම හොද දේටම විරුද්ද විම ගොන්කමක්, රසායන පොහොර ගහල හදන දේවල් බයියො විතරක් කනව, බයියන්ට විතරක් ලෙඩ හැදෙනව කියල හිතන් ඉන්නව නම් ඒක ලොකූ ගොන්කමක්..

    කජ්ජක් නම් රට අරින්න කියපන් කෝ.
    රසායනික පෝර හොද නැති කතාව නෙවෙයි බන් , ප්‍රයෝගික කතාව ගනින්.
    අනික කාබනික පෝරවලත් සොඛ්‍යයට අහිතකර දේවල් තියෙන්න පුලුවන් හදන්න ගන්න දේවල් අනුව.
    රසායනික පොහොර ඕනවට වැඩිය පාවිච්චියනේ ඔය අවුල . ඒවා පාලනය කරල ඕක ගෙන්න වෙන්ව බන්.
    එතනත් කුහකකම විතරනෙ කියපු දේ කුහක විශම මනසින් විතරනෙ බලන්නෙ, කොරෝනා කජ්ජක් කිවෙ වකුගඩු ලෙඩින් වාර්ශිකව මියයන ගානට සපේක්ශව නැතුව කොරෝනා වියාප්ත කර ගන්ඩ ඕන කියුව නෙමේ, ඇයි ඔච්චරම කුහක හැම දේටම???

    ප්‍රායෝගික කතාව අපි දන්නව කුහක මනසක් අපේ නැ, ගොවිතැනත් රැකගෙන ජිවිතත් රැකගන්ඩ තමයි බලන්ඩ ඕන , එහෙම නැතුව මේ කුහකකමට පො%න කතා කියල වැඩේ 100%ක් කෙලවල දාල හු හූ කාබනික පොහොර දාල කොරාද අහල වැඩක් නැ, හු කියන්ඩ බලන් ඉන්න ගොබිලො වවන් කන්නෙ නැනෙ, හැදෙන ලෙඩේට ටොයි බයි බේද නැ..

    ------ Post added on Jun 4, 2021 at 10:37 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,806
    87,237
    113
    ආශ්චර්යමත් රටක
    කාබනික පොහොර ආනයනය වෙනම දෙයක් , ඕකට මම එකගයි ඒත් මොකක් හරි ක්‍රමයක් තියෙන්ඩ පුලුවන් ජිවානුහරනය කරන්ඩ..

    හැම හොද දේටම විරුද්ද විම ගොන්කමක්, රසායන පොහොර ගහල හදන දේවල් බයියො විතරක් කනව, බයියන්ට විතරක් ලෙඩ හැදෙනව කියල හිතන් ඉන්නව නම් ඒක ලොකූ ගොන්කමක්..

    රසායනික පොහොර නවත්තලා කාබනික පෝර පාවිච්චි කරන එකට මම උඩින්ම එකඟයි. ඒක මේ විදියට එක පාරටම කරන්න බෑනෙ. Step by step යන්න ඕන. එකපාරටම කාබනික කරන්න ගියාම අස්වැන්නත් අඩුවෙයි. අඩුවෙන අස්වැන්න වැඩි කරන්න තියෙනවට වඩා වස දාන්න වෙයි. ඒ වගේ ගොන් කන් කරන්නෙ නැතුව හරි ප්ලෑන් එකකට කරනව නං කවුරුවත් විරුද්ධ වෙන එකක් නෑ. ලංකාව ඇතුලෙම පොඩියට පොහොර නිෂ්පාදනය පටන් ගන්න ඕන.
     
    • Like
    Reactions: tha123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොම්පොස් වලින් කරන්න පුළුවන් "සිංහල බවුද්ද ගුණවගාව" විතරයි ..වෙන කිසිමදෙයක් ප්‍රයෝගිකව මහා පරිමාණයෙන් කරන්න බෑ . ඔය තවත් දේශීයත්වයේ මායාවෙන් ඇස්දෙක වැහිලා, දොරමඩලාව වගේ පච වැඩසටහන් අහන බයියන්නේ හීන ලෝකේ තියන මනස්ගාතයක් !!!
    එහෙනම් මහා පරිමානෙන් කබනික වගා කරන රටවල් කරනව ඇත්තෙ බොරුව.. උන් ලෝකෙට එකක් කියල රෑට රෑට හොරෙන් රසායන පොහොර ගහනව ඇති..උබල වගේ ගොන් මීහරක් රැලක්නෙ විපක්ශෙ ඉන්නෙ , හැමදේටම පාට කන්නාඩිය දාල බුරනව,

    සිoහල බෞද්ධකමට පහර ගගහ ඉදල චන්දෙ ඉල්ලන් වරෙල්ලකො, දන්නම් අපි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    එතනත් කුහකකම විතරනෙ කියපු දේ කුහක විශම මනසින් විතරනෙ බලන්නෙ, කොරෝනා කජ්ජක් කිවෙ වකුගඩු ලෙඩින් වාර්ශිකව මියයන ගානට සපේක්ශව නැතුව කොරෝනා වියාප්ත කර ගන්ඩ ඕන කියුව නෙමේ, ඇයි ඔච්චරම කුහක හැම දේටම???

    ප්‍රායෝගික කතාව අපි දන්නව කුහක මනසක් අපේ නැ, ගොවිතැනත් රැකගෙන ජිවිතත් රැකගන්ඩ තමයි බලන්ඩ ඕන , එහෙම නැතුව මේ කුහකකමට පො%න කතා කියල වැඩේ 100%ක් කෙලවල දාල හු හූ කාබනික පොහොර දාල කොරාද අහල වැඩක් නැ, හු කියන්ඩ බලන් ඉන්න ගොබිලො වවන් කන්නෙ නැනෙ, හැදෙන ලෙඩේට ටොයි බයි බේද නැ..
    දැන් පාම් ඔයිල් තහනම් කරමු කියද්දී පාම් ඔයිල් වස කියලා කියපු උබ, ඒක අයිත මැලේසියාව කියලා ගේන කොට අවුලක් නෑ වගේ මේකත් ඔය දැන් පොඩි ආතල් එකක් අරගෙන පස්සේ රසායනික පොහොර ආපහු ගේද්දී මොනවගේ දෙයක්ද කියන්න ඉන්නේ??
    ඕක බන් මුලින්ම නවත්තනවා වගේ ගොන් ආතල් දෙන්නේ නැතුව පාලනය කරන්නයි ඕනේ.. අවුල තියෙන්නේ රසායනික පොහොර ඕනෑවව වැඩිය පසට එකතු වෙලා වතුරටත් එකතු වෙන එක. හරි විදියට පාවිච්චි කරන්න පියවර ගන්න ඕනේ. සමහර වගාවන් ඔය කාබනික පෝරක් දාල ගොඩ දාන්න බෑ දැන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රසායනික පොහොර නවත්තලා කාබනික පෝර පාවිච්චි කරන එකට මම උඩින්ම එකඟයි. ඒක මේ විදියට එක පාරටම කරන්න බෑනෙ. Step by step යන්න ඕන. එකපාරටම කාබනික කරන්න ගියාම අස්වැන්නත් අඩුවෙයි. අඩුවෙන අස්වැන්න වැඩි කරන්න තියෙනවට වඩා වස දාන්න වෙයි. ඒ වගේ ගොන් කන් කරන්නෙ නැතුව හරි ප්ලෑන් එකකට කරනව නං කවුරුවත් විරුද්ධ වෙන එකක් නෑ. ලංකාව ඇතුලෙම පොඩියට පොහොර නිෂ්පාදනය පටන් ගන්න ඕන.
    ලoකාවෙ ඇතුලෙ මහා පරිමානෙන් දැනටම හදන්ඩ සමාගම් පටන් අරන් තියෙනව.. මදි හරියට තමයි, ආනයනය ගැන කතිකාවක් යන්නෙ, නැතුව මේ 100%ක් රටින් ගේනව නෙමේ.. රටින් ගේන ඒවට කුහක විවේචන නෙමේ සාධාරන විවේචන සහ කරන්ඩ පුලුවන් ක්‍රමයි කතා කරන්ඩ ඕන, එහෙම නැතුව මේ උදැල්ලක් අතින් අල්ලල නැති නිතිය උගත් මෝඩයන්ගෙ පනත් උස්සන් ආවට වැඩක් වෙන්නෙ නැ පනතින් ලෙඩ හොද වෙන්නෙ නැ..

    දැන් පාම් ඔයිල් තහනම් කරමු කියද්දී පාම් ඔයිල් වස කියලා කියපු උබ, ඒක අයිත මැලේසියාව කියලා ගේන කොට අවුලක් නෑ වගේ මේකත් ඔය දැන් පොඩි ආතල් එකක් අරගෙන පස්සේ රසායනික පොහොර ආපහු ගේද්දී මොනවගේ දෙයක්ද කියන්න ඉන්නේ??
    ඕක බන් මුලින්ම නවත්තනවා වගේ ගොන් ආතල් දෙන්නේ නැතුව පාලනය කරන්නයි ඕනේ.. අවුල තියෙන්නේ රසායනික පොහොර ඕනෑවව වැඩිය පසට එකතු වෙලා වතුරටත් එකතු වෙන එක. හරි විදියට පාවිච්චි කරන්න පියවර ගන්න ඕනේ. සමහර වගාවන් ඔය කාබනික පෝරක් දාල ගොඩ දාන්න බෑ දැන්..
    පාම් ඔයිල් වස කියන මම කිවෙ නැ කියන්නෙ දොස්තරල, මැලේශියාව අත තිබ්බ කියල අපි පාම් ඔයිල් කන්ඩ ඕන කමක් නැ, පාම් ඔයිල් දාල හදන කෑම වර්ග තියෙනව ඒවට කොහොමත් ගේන්ඩ වෙනව, 100%ක් ආනයන නතර කරන්ඩ ඕන නැ රසායන පොහොර උනත්, ඕන තැන් තියෙනව..ලෝකෙ රසායන පොහොර ගහන රටවල් අතරින් ඉහලින්ම ඉන්නව ලoකාව, ඔය විදිහට යනවද නැද්ද කියලයි මේ තීරනය කරන්ඩ යන්නෙ..කුහක කතා වලින් වැඩක් නැ ඒක නිස..

    උබලගෙ තියෙන්නෙ කුහක විවේචනය, රසායන පොහොර ආනයනය නවතයි කියපු ගමන් බුරනව ඇයි ඒ හිතනව මේක කරොත් අපිට කෙල වෙනව චන්දෙ නැති වෙනව ඕකනෙ ඇත්ත, චන්දෙ දෙන්ඩ හරි තමන් ජිවත් වෙන්ඩ ඕන තාමන්ගෙ එකාල ජිවත් වෙන්ඩ ඕන කියල අමතකයි, නන්දෙ නන්දෙ බව් බව් ගෑවට රටේ පොදු ගැටලු විසදෙන් නැ.

    ------ Post added on Jun 4, 2021 at 10:54 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    පාම් ඔයිල් වස කියන මම කිවෙ නැ කියන්නෙ දොස්තරල
    දුප්පත් මිනිස්සු මොන එකකටද පාම් තෙල් බොන්නෙ???? රටේ ඕනම එකෙක් දන්නව ඕව වස කියල

    මේ උබ නෙවේද ????

    පාම් ඔයිල් වස කියන මම කිවෙ නැ කියන්නෙ දොස්තරල, මැලේශියාව අත තිබ්බ කියල අපි පාම් ඔයිල් කන්ඩ ඕන කමක් නැ, පාම් ඔයිල් දාල හදන කෑම වර්ග තියෙනව ඒවට කොහොමත් ගේන්ඩ වෙනව, 100%ක් ආනයන නතර කරන්ඩ ඕන නැ රසායන පොහොර උනත්, ඕන තැන් තියෙනව..ලෝකෙ රසායන පොහොර ගහන රටවල් අතරින් ඉහලින්ම ඉන්නව ලoකාව, ඔය විදිහට යනවද නැද්ද කියලයි මේ තීරනය කරන්ඩ යන්නෙ..කුහක කතා වලින් වැඩක් නැ ඒක නිස..

    උබලගෙ තියෙන්නෙ කුහක විවේචනය, රසායන පොහොර ආනයනය නවතයි කියපු ගමන් බුරනව ඇයි ඒ හිතනව මේක කරොත් අපිට කෙල වෙනව චන්දෙ නැති වෙනව ඕකනෙ ඇත්ත, චන්දෙ දෙන්ඩ හරි තමන් ජිවත් වෙන්ඩ ඕන තාමන්ගෙ එකාල ජිවත් වෙන්ඩ ඕන කියල අමතකයි, නන්දෙ නන්දෙ බව් බව් ගෑවට රටේ පොදු ගැටලු විසදෙන් නැ.

    ------ Post added on Jun 4, 2021 at 10:54 AM
    ඕන එකක් පාලනයක් නැතුව පාවිච්චි කරන් නිසයි අවුල. ඔහොම රසායනික දේවල් හොද නැත්නම් ඉතින් අලුත් තාක්ෂණික දේවල් කිසි දෙයක් පාවිච්චි කරන්න බැරි වෙන්ව වගාවන් වලට. කොච්චර අලුත් දේවල් agri වල කරනවද. ඒ ගොඩක් දේවල් රසානයනය හරියට පාවිච්චි කරල කරන දේවල්.. "රසායනික" කියපු ගමන් විෂ මතක් වෙන උන්ට ඉතින් ඕව කියලා තේරුමක් නෑ . කාබනික පොර වලත තියන්නේ රසානික ද්‍රව්‍ය තමයි. හරියට පවිච්චියි කරන්නයි ඕනේ කරන දේ නැතුව මුලින්ම නවත්තනවා වගේ ගොන් කතා නොකිය ..

    ------ Post added on Jun 4, 2021 at 10:57 AM
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැර ලෝහ නැති ප්‍රමිතිගත පොහොර මොන ලෝකෙද බන් තියෙන්න???මම නම් අහල තියෙන ව්දිහට පොහොර බාවිතා කරන ලෝකෙ හැම තැනකම ඇමරිකාවෙ පවා වකුගඩු රෝග සුලබයි, උබ තියෙනවනම් හොයල කියපන්කො බැර ලෝහ නැති ප්‍රමිතිගත පොහොර තියෙන දිහාවල්..
    යූරියා වල බැර ලෝහ තියෙන්න විදිහක් නෑ. කොහෙන්ද උඹල බැර ලෝහ තියෙන යූරියා ගේන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යූරියා වල බැර ලෝහ තියෙන්න විදිහක් නෑ. කොහෙන්ද උඹල බැර ලෝහ තියෙන යූරියා ගේන්නෙ?
    ඒව නම් මම දන්නෙ නැ, බරලෝහ තියෙනව කියන්නෙ දොස්තරල, ඒ මිනිස්සු කියන දේ පිලිගන්නව මිසක් උබල කියන බයිල පිලිගන්ඩ මට මොලේ අමාරුවකුත් නැ.. හැම හු₩තටම යුරියා දන්නෙත් නැ, ඒක නිසා නොදන්න ගොවිකම් ගැන කියවන්ඩත් එපා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒව නම් මම දන්නෙ නැ, බරලෝහ තියෙනව කියන්නෙ දොස්තරල, ඒ මිනිස්සු කියන දේ පිලිගන්නව මිසක් උබල කියන බයිල පිලිගන්ඩ මට මොලේ අමාරුවකුත් නැ.. හැම හු₩තටම යුරියා දන්නෙත් නැ, ඒක නිසා නොදන්න ගොවිකම් ගැන කියවන්ඩත් එපා
    දොස්තරල කියනව නම් ඒ ගැන හොයල බලන්න ඕනෙ. කව්ද බැර ලෝහ මිශ්‍ර වෙච්ච පොහොර ගෙන්නන්නෙ කියල. එහෙම ගෙන්නන අයට දඬුවම් කරන්න ඕනෙ. ඒකටයි කොන්දක් තියෙන නායකයෙක් ඕනෙ
     
    • Like
    Reactions: dilann

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ලෝකෙ රටවල් තියෙනවද කාබනික පොහොර විතරක්ම භාවිතා කරන? කියපල්ල බලන්න
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එහෙම තිබ්බනම් "පලවෙනි රට" කතා කියන්නේ නෑ නේ බන්.
    කොරෝනා එන්නත්කරණයෙන් ලෝකෙන්ම පළවෙනිය උනා වගේ එකක් වෙන්න ඇති එහෙනම් මේකත්
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    Prof Jayasumana and Prof Nalin Silva few years ago started in University of Kelaniya a research to prove that chemical fertilizer contained Arsanic and stated that it was the cause of kidney failures in North Central Province, stating that God N atha said so in his Dreams!
    What Mr. Gunawardana said in the article is a risk . 1980 Act is not old and cannot be rejected as old, Quarantine Ordinance is 1925 and is good enough for most countries in the world to deal even in 2021!
     
    • Like
    Reactions: senewimala1988

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,686
    100,974
    113
    උබට මේකත් කියන්නම්. වැඩිය ඕකට කඩේ යන්නත් එපා. ඕකත් ස' රිවස් කරනවා. එදාට කියන්න ප්‍රයෝගික වාක්‍ය ටිකක් දැන්ම ලියාගෙන ඉදපන්... අර මොරටුවේ නගරාදිපතියට කඩේ ගිය දවසෙත් මම උබට කිව්වා නේ හෙට වෙද්දී ස' උබේ රෙදි ගලවනවා කියලා . මේකත් ඒ වගේ තමයි. 🥱
    එතකොට දොස්තරල කියන්නෙ බොරුද???? මම නම් දැකල නැ ලoකාවෙ කිසිම දැන උගත් මනුස්සයෙක් රසායන පොහොර ගුනයි කියනව..., ඔය කොහෙ හරි ඉන්න මෝඩයෙක් N,P, K ගෑවට මොලයක් තියෙන මිනිහෙක් ඔහොම කතා කරල තියෙනව මම නම් අද වෙනකන් දැකල නැ.. රසායන පොහොර වල p,p,k විතරයි තියෙන්නෙ කියන එකාල දන්න හු%තක් පොහොර ගැන..

    කාබනික පොහොර ආනයනය වෙනම දෙයක් , එහෙමයි කියල රසායන පොහොර හොද වෙන්නෙ නැ..
    Reverse Richard Hammond GIF by DriveTribe
     
    • Haha
    Reactions: dilann

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උබට මේකත් කියන්නම්. වැඩිය ඕකට කඩේ යන්නත් එපා. ඕකත් ස' රිවස් කරනවා. එදාට කියන්න ප්‍රයෝගික වාක්‍ය ටිකක් දැන්ම ලියාගෙන ඉදපන්... අර මොරටුවේ නගරාදිපතියට කඩේ ගිය දවසෙත් මම උබට කිව්වා නේ හෙට වෙද්දී ස' උබේ රෙදි ගලවනවා කියලා . මේකත් ඒ වගේ තමයි. 🥱

    Masa 2y giye
     
    • Haha
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,686
    100,974
    113
    එහෙනම් මහා පරිමානෙන් කබනික වගා කරන රටවල් කරනව ඇත්තෙ බොරුව.. උන් ලෝකෙට එකක් කියල රෑට රෑට හොරෙන් රසායන පොහොර ගහනව ඇති..උබල වගේ ගොන් මීහරක් රැලක්නෙ විපක්ශෙ ඉන්නෙ , හැමදේටම පාට කන්නාඩිය දාල බුරනව,

    සිoහල බෞද්ධකමට පහර ගගහ ඉදල චන්දෙ ඉල්ලන් වරෙල්ලකො, දන්නම් අපි..
    unexpected GIF
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එතකොට දොස්තරල කියන්නෙ බොරුද???? මම නම් දැකල නැ ලoකාවෙ කිසිම දැන උගත් මනුස්සයෙක් රසායන පොහොර ගුනයි කියනව..., ඔය කොහෙ හරි ඉන්න මෝඩයෙක් N,P, K ගෑවට මොලයක් තියෙන මිනිහෙක් ඔහොම කතා කරල තියෙනව මම නම් අද වෙනකන් දැකල නැ.. රසායන පොහොර වල p,p,k විතරයි තියෙන්නෙ කියන එකාල දන්න හු%තක් පොහොර ගැන..

    කාබනික පොහොර ආනයනය වෙනම දෙයක් , එහෙමයි කියල රසායන පොහොර හොද වෙන්නෙ නැ..
    අන්න හොඳ නැති ඒවා ආයෙ ගෙන්නනවලු පොන්නයෝ. ගිහින් බැනපන් :lol: