Clearance Sale - Ladies Dresses

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,614
    7,821
    113
    මෙන්න මෙතන...
    - තොග අවසන් කිරීමකි .ඉතා කුඩා අයිතම ප්‍රමාණයක් පමණක් ඇත
    - M / L ප්‍රමාණයන්ගෙන් පමණක් ඇත.
    - දින 2-5 අතර ඔබේ නිවසටම භාණ්ඩ ගෙනවිත් භාර දෙනු ලැබේ.
    - මුදල් ගෙවීම බැංකු තැම්පතු හෝ භාණ්ඩය ලැබෙන විට සිදු කල හැක.
    - ඔබේ ඇනවුම සඳහා කුරියර් ගාස්තු වෙනම ගෙවිය යුතුය.
    - මිල රු 1000 /- පමණි ( **පෙර විකුණුම් මිල රු 2400 සිට )

    View attachment 128876


    View attachment 128877

    View attachment 128878

    View attachment 128879

    View attachment 128880



    ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශ සඳහා delivery කරනු නොලැබේ. රජය විසින එදිනෙදා අලුත් කරන සංචරණ නීති අනුව delivery කරන කාලය සහ ප්‍රදේශ වෙනස් විය හැක.

    PM me for more information or to proceed with the order.

    Thanks
    machan location eka koheda?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,194
    113
    Fantasy
    ehema kale model ekka agreement ekak tiyenawa mata wena website wala face eka expose karanna ba kiyala...
    එල එල බ්‍රෝ. නිකමට කියන්ඩකෝ කීයක් වගේ යනවද බන් මොඩ්ලට ?
    Shots ගාන අනුවද ගාන තීරනේ වෙන්නේ?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,696
    19,590
    113
    mama model ta pay karapu amount eka uba dannawa nam ohoma kiyanne na...:lol: :lol:
    ------ Post added on Jun 4, 2021 at 10:23 AM
    උබ නම් මහ මෝඩයෙක් සර්විස් පැක් 4 චාමර. මේකෙ ඉන්න ටීනේජගෙ ගෑනිව ගත්තනම් ඕකට පේ කරන් නැතුවම වැඩේ ගොඩදාගන්න තිබුන. අනික ඒ කෙලී ඔයිට වඩා ලස්සනයිත් එක්ක
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    උබ නම් මහ මෝඩයෙක් සර්විස් පැක් 4 චාමර. මේකෙ ඉන්න ටීනේජගෙ ගෑනිව ගත්තනම් ඕකට පේ කරන් නැතුවම වැඩේ ගොඩදාගන්න තිබුන. අනික ඒ කෙලී ඔයිට වඩා ලස්සනයිත් එක්ක
    පොර නෑ නේද දැන්?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    bump
    images
    Inovation
    Front side eka ganath hithanna thibba