ඔව් ගෙවල්වල උන් පොසිටිවු වෙන්නෙ නැත්තන්නෙ පුදුම වෙන්ඩ ඕන, මේක කොව්ඩ්නෙ මොකක්ද උබ අමතුවෙන් කියන්නෙ ඒක ගැන?????තෝවගේ ගේමුල්ලේ රින්ගලා ඉන්න පොන්නයෙක් නෙමේ යකෝ.. යකෝ අපේ positive උන එවුන්ගේ ගෙවල්වල එවුනුත් positive වෙනවා. උන්ගේ කතා කියලා වැඩක් නෑ. තොටත් තේරෙයි තොපේ කවුරුහරි කෙලවෙලා ගිය දාකට. තාම මේ කෑගල්ල අඩුවෙන් අහූන නිසා ඔය කියන විදිහට එහෙම හරි ගෙනිහින් තියේන්නේ. නොදන්න ලබ්බවල් නොකියා ගේමුල්ලටම වෙලා හිටපන්
හැබැයි මොකා හරි හිතාගෙන ඉන්නවනම් තමන්ට කොවිඩ්, එක්කන් පලයන් කියල 1990 කෝල් කරාම එක්කන් යයි කියල ඒක ම්ත්යා විශ්වාසයක්, ටොන් පචයක් වෙන්නෙ නැති දෙයක්..ඒක නිසා මිනි නොමර, නොදන්න බයිල නොකිය ,දන්නෙ දේ විතරක් කියපල්ල.. තොපේ මේ වේස මායම් මේවගේ තෙර්ඩ් එකකදිවත් නොදා ඉදපල්ල..
