මෝඩ හරකො ,මම 1990 කොවිඩ් ලෙඩ්ඩු ගෙනියන්ඩ දෙන්නෙ නැ කිව නෙමේ..
මම උදාහරනයක් කියන්නම්, තොට කොවිඩ් පොසිටිවු තොට අමාරුයි තෝ කෝල් කරනව 1990ට , එහෙමයි කියල උන්ට එවන්ඩ බැ එහෙම නෙමේ ක්‍රමවේදය, තෝව එක්කන් යන්ඩ 1990 එන්නෙ වෙන ක්‍රමවේදයකට,
උබට කොවිඩ් කියල උබේ ගෙවල්ලග, කොවිඩ් රෝගයට ප්‍රතිකාරකරන රෝහලට ඇතුලත් වෙන්ඩත් බැ..වෙන ලෙඩ වගේ කියල හිතාගන්ඩ එපා, ඒ ක්‍රමය නෙමේ තියෙන්නෙ කොවිඩ් සදහා.. උබ හිතනවට වඩා සoවිධානාත්මක වියුහයක් තියෙනව කොවිඩ් සදහා.. ඒක නිසා නොදන්න බයිල කියවල තව තව පච වෙන්ඩ එපා..උබ දන්නෙ නැ කොවිඩ් ලෙඩෙක්ව ස්පිරිතාලෙකට ඇතුල් කරන විදිහ පිලිගනින්,