කොල්ලනේ. අවුරුදු දෙකකට කලින් ගත්ත අයි පෑඩ් එකෙන් දැන් ලැප් එකෙන් කරන වැඩ ටික කරගන්න කියලා බැලුවේ. ලැප් දැන් ටික ටික විසි වෙලා යනවා..
ආසාවට ගත්ත iPad pro 11 එකක් 2019. මේකට free Photoshop දාගන්න විදියක් තියනවද? හොද ඇප්ස් ඔක්කොම වගේ IOs වල සල්ලි දෙන්න ඕනනනේ. Ms Office, Photoshop, acrobat reader advance, Autocad, Lumafusion ( මේකනම් මම ගත්තා සල්ලි වලට 5,000/= වගේ life time) අනිත් ඔක්කොම ගන්න ගියොත් තව අයි පෑඩ් එකක් ගන්න සල්ලි යනවා සමහර ඒවා මන්ත්ලි ඇන්ඩ් yearly.
මේකට විසදුමක් හොයා ගත්තු කෙනෙක් ඉන්නවද?
ඉස්සරහට ලැප් අයින් කරලා iPad වලට යන අයටත් මේක වැදගත් වෙයි.
තව දෙයක්. අයි පෑඩ් එකේ කරන්න බෑ Dekstop chrome එකේ වගේ PDf එකක් ප්රින්ට් කරද්දි කොල 2,3,4,6 ක් වගේ එක A4 කොලේකට ගන්න. ඒකටත් විසදුමක් හෙව්වා හම්බුනේ නෑ.