Photoshop Free Apps for Ipad OS

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    9919FF1F-A42F-4D6A-8351-DF803429216B.jpeg

    කොල්ලනේ. අවුරුදු දෙකකට කලින් ගත්ත අයි පෑඩ් එකෙන් දැන් ලැප් එකෙන් කරන වැඩ ටික කරගන්න කියලා බැලුවේ. ලැප් දැන් ටික ටික විසි වෙලා යනවා..
    ආසාවට ගත්ත iPad pro 11 එකක් 2019. මේකට free Photoshop දාගන්න විදියක් තියනවද? හොද ඇප්ස් ඔක්කොම වගේ IOs වල සල්ලි දෙන්න ඕනනනේ. Ms Office, Photoshop, acrobat reader advance, Autocad, Lumafusion ( මේකනම් මම ගත්තා සල්ලි වලට 5,000/= වගේ life time) අනිත් ඔක්කොම ගන්න ගියොත් තව අයි පෑඩ් එකක් ගන්න සල්ලි යනවා සමහර ඒවා මන්ත්ලි ඇන්ඩ් yearly.
    මේකට විසදුමක් හොයා ගත්තු කෙනෙක් ඉන්නවද?
    ඉස්සරහට ලැප් අයින් කරලා iPad වලට යන අයටත් මේක වැදගත් වෙයි.

    තව දෙයක්. අයි පෑඩ් එකේ කරන්න බෑ Dekstop chrome එකේ වගේ PDf එකක් ප්‍රින්ට් කරද්දි කොල 2,3,4,6 ක් වගේ එක A4 කොලේකට ගන්න. ඒකටත් විසදුමක් හෙව්වා හම්බුනේ නෑ.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මොක්දට බන් photoshop procreate තියෙද්දී. digital painting නම් .
    ipad වලට එන PS , AI තියනව නේ බාගන්න .
    pro creat aran na mama
    eke bane ban PS wage advanced wada keraganna.
    ps ai tiyanawa ewa limited ekka 7 days nattam 3 days wage free trial.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,352
    164,570
    113
    එකමත් එක රටක

    අදින වැඩ වලට නම් procreate හොදටම හොදයි . ps වලටත් වඩා හොදයි සමහර features.. ආ ඔව් ඒක සල්ලි දීල තමයි ගත්තේ..
    හැබැයි photo edit වගේ ඒවට නම් ඒක තේරැමක් නෑ.. sketching /painting නම් සුපිරි
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    අදින වැඩ වලට නම් procreate හොදටම හොදයි . ps වලටත් වඩා හොදයි සමහර features.. ආ ඔව් ඒක සල්ලි දීල තමයි ගත්තේ..
    හැබැයි photo edit වගේ ඒවට නම් ඒක තේරැමක් නෑ.. sketching /painting නම් සුපිරි
    sketching painting nemai ban mage products photoshoot wela pics edit keranna wage wada walata ps hoyanne mama maseta 2000/= ps ipad walata epa wenawa.
    danata windows lap eke hadanne photos. ipad ekata ekath gattanam lap eka wisi keranna puluwan.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මන් use කරන්නෙ procreate raster වැඩ වලට affinity designer එක vector වැඩ වලට..

    affinity photo එක set වෙයි ඕවට නම්. youtube බලහන්
    ------ Post added on Jun 5, 2021 at 2:09 PM
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,352
    164,570
    113
    එකමත් එක රටක
    sketching painting nemai ban mage products photoshoot wela pics edit keranna wage wada walata ps hoyanne mama maseta 2000/= ps ipad walata epa wenawa.
    danata windows lap eke hadanne photos. ipad ekata ekath gattanam lap eka wisi keranna puluwan.
    PS නම් මචන් සල්ලි දීලවත් ගන්න බැරි වෙයි ලංකාවේ නිසා.. pc එකට නම් බෑ adobe subscription එක ගන්න අපිට
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මන් use කරන්නෙ procreate raster වැඩ වලට affinity designer එක vector වැඩ වලට..

    affinity photo එක set වෙයි ඕවට නම්. youtube බලහන්
    ------ Post added on Jun 5, 2021 at 2:09 PM
    freeda bro
    ipad 11 2020 ekada tiyenne?

    affinity eke canvas size ehema wenas keranna puluwanda paper aizes wage??
    background removing wage ewa?
    ehenam mata hodatama athi. templete logo
    ehema
    save kereganna ok
    da?
    PS නම් මචන් සල්ලි දීලවත් ගන්න බැරි වෙයි ලංකාවේ නිසා.. pc එකට නම් බෑ adobe subscription එක ගන්න අපිට
    adee ehemada? ps nam maru habai ipad eke.
    oyage tiyenne ipad eka mokakda?
    ------ Post added on Jun 5, 2021 at 2:13 PM
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    freeda bro
    ipad 11 2020 ekada tiyenne?

    affinity eke canvas size ehema wenas keranna puluwanda paper aizes wage??
    background removing wage ewa?
    ehenam mata hodatama athi. templete logo
    ehema
    save kereganna ok
    da?

    ------ Post added on Jun 5, 2021 at 2:13 PM
    affinity photo එක මන් use කරල නෑ බන් designer එක use කරන්නෙ ඒ හින්ද උබේ ඔය requirements ගැන sure කියන්න බෑ.. ඒ හින්ද Youtube වල බලහන් affinity photo beginner tutorial එකක්.. තව වීඩියෝ තියනව affinity photo vs photoshop for ipad comparison videos.. ඒවගෙන් අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි.. PSD එහෙම කොහොමත් සපෝට් ඇති
    10$ වෙන්නෙ ලයිෆ්ටයිම් ම ඇප් එකට.. මගෙ තියෙන්නෙ ipad air 4 එක
     
    • Like
    Reactions: DiazHub

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    affinity photo එක මන් use කරල නෑ බන් designer එක use කරන්නෙ ඒ හින්ද උබේ ඔය requirements ගැන sure කියන්න බෑ.. ඒ හින්ද Youtube වල බලහන් affinity photo beginner tutorial එකක්.. තව වීඩියෝ තියනව affinity photo vs photoshop for ipad comparison videos.. ඒවගෙන් අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි.. PSD එහෙම කොහොමත් සපෝට් ඇති
    10$ වෙන්නෙ ලයිෆ්ටයිම් ම ඇප් එකට.. මගෙ තියෙන්නෙ ipad air 4 එක
    hari man balannam thanks.