Ebay Selling වලට Paypal Account

vectorizer

Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Ebay Selling වලට Paypal Account එකක් හදා ගන්නේ කොහොමද?
    සාමාන්‍ය විදියට Sri Lanka විදියට Account එකක් හදාගත්තොත් තියන අවාසිය මොකක්ද?

    මේක කරන්න recommend කරන ක්‍රමය මොකක්ද?
    (Local handmade product එකක් sell කරන්න)
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Payoneer account එකයි Ebay account එකයි
    දෙකම Individual seller විදියට හදන එක සුදුසුයි ද?
    ප්‍රශ්න අඩුවෙන් කරගන්නයි උවමනාව.