This is what you get when you google.ppbs test kiyanne monavada? diabetic da? kodohmada balanne ? ara glucose bila balanne ekada?
ඔයාගෙ glucose level එක වැඩි වෙලා normal වෙනවා ද කියලා බලන්න.ppbs test kiyanne monavada?
Normal range එක male, female, pregnant වගේ වෙලාවට වෙනස් වෙනවා. Normally <160 වගේ තමයි මතක.diabetic da? kodohmada balanne ?
නෑ.ara glucose bila balanne ekada?
thnx machan ekai ona une man hithuve glucose bila balana eka kiyalaඔයාගෙ glucose level එක වැඩි වෙලා normal වෙනවා ද කියලා බලන්න.
Normal range එක male, female, pregnant වගේ වෙලාවට වෙනස් වෙනවා. Normally <160 වගේ තමයි මතක.
නෑ.
Glucose බීලා කරන්නේ Ogtt එක.
Main meal එකකින් පස්සේ තමයි PPBS එක කරන්නෙ.thnx machan ekai ona une man hithuve glucose bila balana eka kiyala
Normally ඒ test එකට එන්න කියන්නෙ lunch එකෙන් පස්සේ. But, breakfast එක උනත් අවුලක් නෑ. ඔයාගෙ doctor ගෙන් advice එකක් අරං යන්න. එතකොට සේරම අවුල් සහගත දේවල් shape. අමුතු මිනිස්සු ඉන්නවා කොහේ ගියත්.ekiyanne udeta kala da yanna oni??
thnx machan loku udauvak uba kale doc monavath kiyuve na ban meka karan enna kiyala liyala dunna echaraiNormally ඒ test එකට එන්න කියන්නෙ lunch එකෙන් පස්සේ. But, breakfast එක උනත් අවුලක් නෑ. ඔයාගෙ doctor ගෙන් advice එකක් අරං යන්න. එතකොට සේරම අවුල් සහගත දේවල් shape. අමුතු මිනිස්සු ඉන්නවා කොහේ ගියත්.
ඔයා ගෙ හිතුමතේට ppbs එක කරනවා නම් lunch එක අරන් යන්න.
එහෙනම් machan lunch එක අරන් ppbs එක දෙන්න.thnx machan loku udauvak uba kale doc monavath kiyuve na ban meka karan enna kiyala liyala dunna echarai