ppbs test

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ppbs test kiyanne monavada?
    ඔයාගෙ glucose level එක වැඩි වෙලා normal වෙනවා ද කියලා බලන්න.
    diabetic da? kodohmada balanne ?
    Normal range එක male, female, pregnant වගේ වෙලාවට වෙනස් වෙනවා. Normally <160 වගේ තමයි මතක.
    ara glucose bila balanne ekada?
    නෑ.
    Glucose බීලා කරන්නේ Ogtt එක.
     
    • Like
    Reactions: Devadatta

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඔයාගෙ glucose level එක වැඩි වෙලා normal වෙනවා ද කියලා බලන්න.

    Normal range එක male, female, pregnant වගේ වෙලාවට වෙනස් වෙනවා. Normally <160 වගේ තමයි මතක.

    නෑ.
    Glucose බීලා කරන්නේ Ogtt එක.
    thnx machan ekai ona une man hithuve glucose bila balana eka kiyala
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ekiyanne udeta kala da yanna oni??
    Normally ඒ test එකට එන්න කියන්නෙ lunch එකෙන් පස්සේ. But, breakfast එක උනත් අවුලක් නෑ. ඔයාගෙ doctor ගෙන් advice එකක් අරං යන්න. එතකොට සේරම අවුල් සහගත දේවල් shape. අමුතු මිනිස්සු ඉන්නවා කොහේ ගියත්.
    ඔයා ගෙ හිතුමතේට ppbs එක කරනවා නම් lunch එක අරන් යන්න.
     
    • Like
    Reactions: Devadatta

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Normally ඒ test එකට එන්න කියන්නෙ lunch එකෙන් පස්සේ. But, breakfast එක උනත් අවුලක් නෑ. ඔයාගෙ doctor ගෙන් advice එකක් අරං යන්න. එතකොට සේරම අවුල් සහගත දේවල් shape. අමුතු මිනිස්සු ඉන්නවා කොහේ ගියත්.
    ඔයා ගෙ හිතුමතේට ppbs එක කරනවා නම් lunch එක අරන් යන්න.
    thnx machan loku udauvak uba kale doc monavath kiyuve na ban meka karan enna kiyala liyala dunna echarai
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    thnx machan loku udauvak uba kale doc monavath kiyuve na ban meka karan enna kiyala liyala dunna echarai
    එහෙනම් machan lunch එක අරන් ppbs එක දෙන්න.
    සමහර බක පණ්ඩිත ඩොකා ලා ඉන්නවා, උන් කියන widiyata කියන තැනින් ටෙස්ට් එක නොකළොත් හෙන සද්දෙ. ඒකයි කිව්වේ මචං.
     
    • Like
    Reactions: Devadatta