උදව්වක්

Phone එක වතුරට වැටුනා.. දැන් sounds ඇහෙන්නෙ නැහැ..speakers වලට වතුර ගිහින්ද දන්නෑ..මේක හදාගන්න විදියක් කියනවද..fan එක දාලා තිබුනා..ඊට පස්සෙ වේලිලා වගේ නිසා charge කරා..දැන් charge වෙනකොට phone එක ඇල්ලුවම currunt වදිනවා..headphones කියලා වැටෙනවා මේ වගේ.. volume up down මොකුත් කරන්න බැහැ..

BB3D659A-1956-4FA9-A676-780DC6C8D6EF.png

Iphone 6s එකක්.. මේක හදාගන්න විදියක් දන්නවා නම් කියනවද ? ලොකු උදව්වක්.. :yes:
 
  • Like
Reactions: kinkon and NRTG

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ෆෑන් එක හරියන්නේ නෑ හෙයාර් ඩ්‍රායර් එක ලෝ නම්බර් එකකට දාලා පොඩ්ඩක් ඈතට කරලා අල්ලන්න. නැත්නම් යුටියුබ් ගහලා බලන්න තව ක්‍රම ඇති 👍👍
     
    ෆෑන් එක හරියන්නේ නෑ හෙයාර් ඩ්‍රායර් එක ලෝ නම්බර් එකකට දාලා පොඩ්ඩක් ඈතට කරලා අල්ලන්න. නැත්නම් යුටියුබ් ගහලා බලන්න තව ක්‍රම ඇති 👍👍
    බොහොම ස්තූතියි :)

    මෙක තමා හරි අඩුම දවස් දෙකක් තියන්නහ් ඔනි ...
    Thank you:)
    ------ Post added on Jun 6, 2021 at 6:57 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇම්බලයෝ ඔක්කොම මෙතන. ත්‍රෙඩ් එක දාලා විනාඩි 5 ක් නැහැ. උදව් කරන්ඩ ඇවිත් තියෙන අයියලා ටික බලහල්ලකෝ. මේකේ කොල්ලකේ මොකක් හරි දැම්මම තමයි දවස් දෙකක් ගියත් බලු බල්ලෙක් නැත්තේ. තුක් නොදකින්
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    ඇම්බලයෝ ඔක්කොම මෙතන. ත්‍රෙඩ් එක දාලා විනාඩි 5 ක් නැහැ. උදව් කරන්ඩ ඇවිත් තියෙන අයියලා ටික බලහල්ලකෝ. මේකේ කොල්ලකේ මොකක් හරි දැම්මම තමයි දවස් දෙකක් ගියත් බලු බල්ලෙක් නැත්තේ. තුක් නොදකින්
    den dekke bn mamanam balanne nea kauda kiyala dannawanam udau karanawaa.... :yes: :yes: :yes:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    හාල් වල දාන්න තිබ්බෙ ඔන් කරන්න කලින්..දැන් දාලා තියල බලන්න, සමහරවිට හරියයි..

    ඇම්බලයෝ ඔක්කොම මෙතන. ත්‍රෙඩ් එක දාලා විනාඩි 5 ක් නැහැ. උදව් කරන්ඩ ඇවිත් තියෙන අයියලා ටික බලහල්ලකෝ. මේකේ කොල්ලකේ මොකක් හරි දැම්මම තමයි දවස් දෙකක් ගියත් බලු බල්ලෙක් නැත්තේ. තුක් නොදකින්
    අම්නේද කියම්නෙ කැප්ටන්