මේකෙ ඉන්න ගොඩක් අය උගත් වැදගත් අය කියලා දන්නවා.. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා බලන්නෙ නැතුව උදව් කරන්න පුලුවන් නම් උදව් කරනවා කියලත් දන්නවා..එහෙම අය ඇඹලයෝ නෙමෙයිඇම්බලයෝ ඔක්කොම මෙතන. ත්‍රෙඩ් එක දාලා විනාඩි 5 ක් නැහැ. උදව් කරන්ඩ ඇවිත් තියෙන අයියලා ටික බලහල්ලකෝ. මේකේ කොල්ලකේ මොකක් හරි දැම්මම තමයි දවස් දෙකක් ගියත් බලු බල්ලෙක් නැත්තේ. තුක් නොදකින්

