Phone එක වතුරට වැටුනා.. දැන් sounds ඇහෙන්නෙ නැහැ..speakers වලට වතුර ගිහින්ද දන්නෑ..මේක හදාගන්න විදියක් කියනවද..fan එක දාලා තිබුනා..ඊට පස්සෙ වේලිලා වගේ නිසා charge කරා..දැන් charge වෙනකොට phone එක ඇල්ලුවම currunt වදිනවා..headphones කියලා වැටෙනවා මේ වගේ.. volume up down මොකුත් කරන්න බැහැ..
Iphone 6s එකක්.. මේක හදාගන්න විදියක් දන්නවා නම් කියනවද ? ලොකු උදව්වක්..
Iphone 6s එකක්.. මේක හදාගන්න විදියක් දන්නවා නම් කියනවද ? ලොකු උදව්වක්..