පලවෙනි මහින්ද රාජපක්ෂ ගෙන් පසු දෙවැනි ගෝඨාභය රාජපක්ෂ පත්වුනා ඊළඟට තුන්වැනි නාමල් රාජපක්ෂ යුවරජ වෙන එක කරුමයක් වගේ පේන්නේ.
ඇයි ලංකාවේ කොල්ලෝ සෙට් එකක් එකතුවෙලා අලුත් පක්ෂයක් හදන්න බැරි?
රාජපක්ෂ රට කෙරුව ඇති, වික්රමසිංහ රටකෙරුවත් ඇති, ප්රේමදාසල කෙරුවත් ඇති, බණ්ඩාරනායකළ හොඳටම ඇති.
විප්ලව කැරලි කරුවන්ටනම් ඕනෑම නැහැ.
අලුත් පක්ෂයක් බිම්මට්ටමින් හදමු!
හැම ගමකම ගේමට බහිමු