රාජපක්ෂ පරම්පරාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    පලවෙනි මහින්ද රාජපක්ෂ ගෙන් පසු දෙවැනි ගෝඨාභය රාජපක්ෂ පත්වුනා ඊළඟට තුන්වැනි නාමල් රාජපක්ෂ යුවරජ වෙන එක කරුමයක් වගේ පේන්නේ.

    ඇයි ලංකාවේ කොල්ලෝ සෙට් එකක් එකතුවෙලා අලුත් පක්ෂයක් හදන්න බැරි?

    රාජපක්ෂ රට කෙරුව ඇති, වික්‍රමසිංහ රටකෙරුවත් ඇති, ප්‍රේමදාසල කෙරුවත් ඇති, බණ්ඩාරනායකළ හොඳටම ඇති.
    විප්ලව කැරලි කරුවන්ටනම් ඕනෑම නැහැ.

    අලුත් පක්ෂයක් බිම්මට්ටමින් හදමු!

    හැම ගමකම ගේමට බහිමු
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    පක්ෂ හදල ,අලුත් එකෙක් ඇවිල්ල අපිව ගොඩ දැවී කියල මටත් ඉස්සර හිතුනා,උන් කරනකන් බලන්න ඉන්න එපා බන්,උබේ ගේම උබ ගහපන්,එතකොට මොකා ආවත් අව්ලක් නැ,දැන් ඉන්න පාලකයා හරි නැති නිසා මට මගේ ගෝල් එකට යන්න බැරි උනා කියන එක නිදහසට කරුණක්,ගවර්මෙන්ට් එකට බම්බු ගහගන්න කියලා ගේමක් ගහන්න තියෙන්නේ.සල්ලි ටිකක් හොදට තියෙනවනම් මෙහෙ තරම් සැපට ඉන්න තැනක් නැ මන් හිතාන්නේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සමහරුන්ට නම් මේව බලාගෙන ඉන්න බැරිවෙයි....:angry::angry:
    රටේ අනාගතය බාර ගන්න ඒන්න ඉන්න කෙනයි, ඒයාගෙ මල්ලියි - නෝනයි...;):love:

    195800396_350847886377473_9189265463058604229_n.jpg
    EvhVEf7VoAgo47s.jpg
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    mun nikan parliament ekata path wenne nane, votes walin neh enne. apima tama unwa elawanna ona. apima path karala apima talks denawa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    අපේ වහල්ලු ප්‍රධාන පක්ෂ 2 ඇරෙන්න වෙන එකකට දෙන්නේ නැ. දැක්කේ නැද්ද පැතුම් කර්නල් ට වෙච්ච දේ ?
    Ow ban, mama meka liyanna heduwa witharayi.

    Arrakkuth, Bath packet bedhanna puluwan Pethum Kerner kenek thamayi one
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    හොද වැඩ්ඩො කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා පක්ෂයක් හැදුවා කියමුකෝ
    උන්ට චන්දෙ දෙන්න ඔලුවක් තියෙන මිනිස්සු කෝ?
    අද වෙනකම් මිනිස්සු චන්දෙ දීලා තියෙන්නේ පක්ෂ වල ප්‍රතිපත්ති බලලා අනාගතය ගැන හිතලා නෙමේ
    ඒවගේ පක්ෂයක් හැදිලා ආණ්ඩුවක් හදන දවසක් පේන්නවත් නැහැ මේ රටේ ඉන්න උන්ගේ හැටියට
    ඒ නිසා ඕක කරන්න අමාරු දෙයක් නෙමේ කරන්නම බැරි දෙයක්
    IELTS කරලා වෙන රටකට ගිහින් බයක් සැකක් නැතිව ක්ලීනින් ජොබක් හරි කරන් ඉන්න එක ඊට වඩා සැපයි ජිවිත කාලයම මේකට වෙලා විදවනවට වඩා
     

    Sen-lu

    Well-known member
  • පක්ෂ හදල ,අලුත් එකෙක් ඇවිල්ල අපිව ගොඩ දැවී කියල මටත් ඉස්සර හිතුනා,උන් කරනකන් බලන්න ඉන්න එපා බන්,උබේ ගේම උබ ගහපන්,එතකොට මොකා ආවත් අව්ලක් නැ,දැන් ඉන්න පාලකයා හරි නැති නිසා මට මගේ ගෝල් එකට යන්න බැරි උනා කියන එක නිදහසට කරුණක්,ගවර්මෙන්ට් එකට බම්බු ගහගන්න කියලා ගේමක් ගහන්න තියෙන්නේ.සල්ලි ටිකක් හොදට තියෙනවනම් මෙහෙ තරම් සැපට ඉන්න තැනක් නැ මන් හිතාන්නේ
    අන්තිම ටිකට ඇරෙන්න අනිත් ඒවාට එකඟයි.
     
    • Love
    Reactions: Any.key

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    අන්තිම ටිකට ඇරෙන්න අනිත් ඒවාට එකඟයි.
    ow ow man eka 100% ehemma kiyanne,.mn kiyanna try kale machan mehe salli tiyenavanam ona magulak karala inna puluwanne,nithiya unath navanna puluwan mage ekak kiyanna try kale
     
    • Like
    Reactions: Sen-lu

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ow ow man eka 100% ehemma kiyanne,.mn kiyanna try kale machan mehe salli tiyenavanam ona magulak karala inna puluwanne,nithiya unath navanna puluwan mage ekak kiyanna try kale

    සල්ලි තියෙනවනම් ඕන ගේමක් ගහන්න පුළුවන් ලංකාවේ
    මම දන්නා උන් ඉන්නවා පට්ට සල්ලි කාරයෝ
    හැබැයි මිනිස්සුන්ගෙන් හොරකම් කරපුවා
    උසාවි වල නඩු කේසස් ගොඩයි
    ඒත් කිසිම අව්ලක් නැහැ වියදම් කරලා හොද ලෝයර් කෙනෙක් සෙට් කරගත්තනම් ඕන මැච් එකක් ගහගෙන යන්න පුළුවන්
    උන් දන්නවා නීතියෙන් රිංගන්න පුළුවන් තැන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    පලවෙනි මහින්ද රාජපක්ෂ ගෙන් පසු දෙවැනි ගෝඨාභය රාජපක්ෂ පත්වුනා ඊළඟට තුන්වැනි නාමල් රාජපක්ෂ යුවරජ වෙන එක කරුමයක් වගේ පේන්නේ.

    ඇයි ලංකාවේ කොල්ලෝ සෙට් එකක් එකතුවෙලා අලුත් පක්ෂයක් හදන්න බැරි?

    රාජපක්ෂ රට කෙරුව ඇති, වික්‍රමසිංහ රටකෙරුවත් ඇති, ප්‍රේමදාසල කෙරුවත් ඇති, බණ්ඩාරනායකළ හොඳටම ඇති.
    විප්ලව කැරලි කරුවන්ටනම් ඕනෑම නැහැ.

    අලුත් පක්ෂයක් බිම්මට්ටමින් හදමු!

    හැම ගමකම ගේමට බහිමු
    Bahutharaya wayasgatha wadihitine lol kathira okkoma kapuwath kola, rathu, nil, kurahan kiyaganna ewata. Ithin kohe system change karanna da?