චීනයේ Sinopharm vaccine මිලියනයක් අද ලංකාවට..

Kiridia

Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    api suddonta mechara puka deelath apita eka vaccine ekak dunne na ne kari suddo, ithin chineta puka allana eka saadaranai, yantham sinopharm gahagena thamai dawasa gewanne.

    kari indian kaarayo unta waraya dunne na kiyala 2nd dose eka dunne na, okunge thiyena kuhaka kama nisa thamai unta kelawenne
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    තව මාසෙකින් දෙකකින් අපිට බලාගන්න පුළුවන් Sinopharm ගහලා Bahrain,Seychelles වලට වෙච්ච දේ මෙහෙටත් වේවිද නැද්ද කියලා.......අන්න එක්සත් අරාබි එමීර් රාජයේ තව තුන්වෙනි dose එකක් දීගෙන යනවා dose 2 දීලා immunogenicityඑක අඩුයි කියලා Sinopharm එකෙන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    තව මාසෙකින් දෙකකින් අපිට බලාගන්න පුළුවන් Sinopharm ගහලා Bahrain,Seychelles වලට වෙච්ච දේ මෙහෙටත් වේවිද නැද්ද කියලා.......අන්න එක්සත් අරාබි එමීර් රාජයේ තව තුන්වෙනි dose එකක් දීගෙන යනවා dose 2 දීලා immunogenicityඑක අඩුයි කියලා Sinopharm එකෙන්
    mokada machan Bahrain,Seychelles walata une? 1st dose denne nathuwa 2nd dose dunna nam hodai. nath nam katath wadak na.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,344
    67,687
    113
    තව මාසෙකින් දෙකකින් අපිට බලාගන්න පුළුවන් Sinopharm ගහලා Bahrain,Seychelles වලට වෙච්ච දේ මෙහෙටත් වේවිද නැද්ද කියලා.......අන්න එක්සත් අරාබි එමීර් රාජයේ තව තුන්වෙනි dose එකක් දීගෙන යනවා dose 2 දීලා immunogenicityඑක අඩුයි කියලා Sinopharm එකෙන්
    Spreading doesn't matter.All it needs is to prevent death.So if it prevent deaths then no worries
     
    • Like
    Reactions: rajitha_ks

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Spreading doesn't matter.All it needs is to prevent death.So if it prevent deaths then no worries
    අනේ මන්දා බං... දැන් වෛද්‍යවරු වන අපිට වඩා උබලානේ මාර Vaccine Specialist ලා වෙලා තියෙන්නේ.... Pfizer එක රටේ මිනිස්සුන්ට දීපු Israel, Singapore වල spread නොවෙන්නෙත්, Sinopharm දීපු රටවල් ආපහු lock down වෙන්නයි, travel bans impose වෙන්න තරම් spread වෙන්නෙයි මොකද කියලා බලන්නකෝ... Middle east වල ඉන්න පොරවල් මීට මාස දෙක තුනකට කලින් මාර ගුණ ගායනාවක් දැම්මේ Sinopharm ගැන... Efficacy data ගැන අපිත් එක්ක මරා ගත්තු නැති ටික විතරයි අරාබි කාරයාගේ medical දැනුම ගැන... දැන් නම් වැඩි දෙනෙක්ට සත්‍ය පැහැදීමක් පේනවා මටනම්

    mokada machan Bahrain,Seychelles walata une? 1st dose denne nathuwa 2nd dose dunna nam hodai. nath nam katath wadak na.
    Seychelles වල 60% විතර Vaccinate කරේ Sinopharm.. Most Vaccinated country in the world.. Close to 65% vaccinated.. එත් ආපහු රට lock down කරා uncontrollable spread එකක් ඇවිල්ලා... Baharain සෑහෙන්න spread වෙන්න ගත්තා.. UK වලින් travel Red ලිස්ට් එකට දැම්මා ගිය සතියේ mandatory hotel quarantine ලිස්ට් එකට .. සම්පූර්නෙන් vaccinate කරේ Sinopharm වලින්.. එහෙත් Fail.... UAE වලත් Dubai වල දුන්නේ Pfizer.... අනිත් Emirates වල වැඩියම දුන්නේ Sinopharm... උන්ටම තේරිලා 2 doses දුන්නට antibody හැදෙනවා මදි කියලා දැන් 6 months වලින් 3rd Dose එකක් දෙන්න පටන් අරන්.... එහෙත් Fail.... හැබැයි Baharain, UAE වල ඉන්න ලාංකිකයෝ නම් පට්ට ගුණ ගායනාවක් කරේ ඔය Sinopharm එක ගැන field එක ගැන දන්නා අපි මොනවා කිව්වත්... මමනම් සද්ද නොකර හිටියා එහෙනම් කාලා වරෙල්ල කියලා 🤣🤣🤣
    ------ Post added on Jun 7, 2021 at 8:07 AM
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    mokada machan Bahrain,Seychelles walata une? 1st dose denne nathuwa 2nd dose dunna nam hodai. nath nam katath wadak na.
    ඊයේ පැණි සුමනෙත් පිළිගත්තා අනිත් vaccine වල 1 dose එකක් දුන්නම එන protection levels Sinopharm එකේ නැහැ, ඒක හින්දා අනිවා second dose එක ගහ ගන්න ඕනේ, නැත්තන් vaccinate කරේ නෑ වගේ තමයි කියලා.... මම දන්නා විදියට UK, EU වලින් 2dose Vaccination අයට quarantine excempt වෙන්නෙ Pfizer, Moderna, Johnson and Aztra seneka විතරයි.. අනිත් ඒවා ගහපු අය Vaccination passport scheme එකට include වෙන්නෙ නෑ.. ඔය රටවල් වලට ඉස්සරහට ගන්නෙත් නෑ
     
    • Like
    Reactions: MihiCherub

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    ගු ඇන් පි කාරයො පන බයේ ඉන්නෙ, චිනට බැන්නට ඔකුන් චිනගෙ බේතට ආදරෙයි රෙද්ද පාත් කරල ඔකුන් චිනගෙ බේත විදගන්නෙ... :lol: :lol:
    දම්මික පැනිය මතක් උනා
     
    • Haha
    Reactions: dinuwije

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    අනේ මන්දා බං... දැන් වෛද්‍යවරු වන අපිට වඩා උබලානේ මාර Vaccine Specialist ලා වෙලා තියෙන්නේ.... Pfizer එක රටේ මිනිස්සුන්ට දීපු Israel, Singapore වල spread නොවෙන්නෙත්, Sinopharm දීපු රටවල් ආපහු lock down වෙන්නයි, travel bans impose වෙන්න තරම් spread වෙන්නෙයි මොකද කියලා බලන්නකෝ... Middle east වල ඉන්න පොරවල් මීට මාස දෙක තුනකට කලින් මාර ගුණ ගායනාවක් දැම්මේ Sinopharm ගැන... Efficacy data ගැන අපිත් එක්ක මරා ගත්තු නැති ටික විතරයි අරාබි කාරයාගේ medical දැනුම ගැන... දැන් නම් වැඩි දෙනෙක්ට සත්‍ය පැහැදීමක් පේනවා මටනම්
    Uba mcadda hndayi cyanne
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Efficacy rates වලින්ද vaccine එකක immunogenicity එක බලන්නේ??

    Wave එකක peak එකක කරන vaccine trials වල efficacy rate ඒකයි case loads අඩු කාලේ කරන trial එකක efficacy rates උයි comparable ද?

    USA වල peak එකේ trials කරලා efficacy rate එක 67% ආපු Johnson and Johnson vaccine එකට වඩා Bahrain වගේ රටවල් වල low case turn out අස්සේ කරපු Sinopharm efficacy එක හොඳයිද.... මේක තමයි මම කියන්නේ... Vaccine efficacy එක self proclaimed efficacy rate එකෙන් බලන්න බෑ... එහෙම බලලා ටෝක් දෙන්නේ medical experts ලට වඩා කතන්දරේ දන්නවා කියලා හිතන keyboard vaccine Experts ලා විතරයි

    PS.... Chinese vaccines වල manufactorer claim කරන efficacy rates උත් හරියට මිලියන ගණන් Covid පොසිටිව් වෙලත් තාම 95,000 කියලා උන්ම declare කරගන්න facts and figures වගේම තමයි... රට ඇතුලේ ඉන්න ලංකාවේ පොරකගෙන් අහන්න චීනේ ඇත්තටම cases 95000 ද detect උනේ කියලා....
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    තව මාසෙකින් දෙකකින් අපිට බලාගන්න පුළුවන් Sinopharm ගහලා Bahrain,Seychelles වලට වෙච්ච දේ මෙහෙටත් වේවිද නැද්ද කියලා.......අන්න එක්සත් අරාබි එමීර් රාජයේ තව තුන්වෙනි dose එකක් දීගෙන යනවා dose 2 දීලා immunogenicityඑක අඩුයි කියලා Sinopharm එකෙන්
    Pfizer hari modana hari gahana pluwna
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඊයේ පැණි සුමනෙත් පිළිගත්තා අනිත් vaccine වල 1 dose එකක් දුන්නම එන protection levels Sinopharm එකේ නැහැ, ඒක හින්දා අනිවා second dose එක ගහ ගන්න ඕනේ, නැත්තන් vaccinate කරේ නෑ වගේ තමයි කියලා.... මම දන්නා විදියට UK, EU වලින් 2dose Vaccination අයට quarantine excempt වෙන්නෙ Pfizer, Moderna, Johnson and Aztra seneka විතරයි.. අනිත් ඒවා ගහපු අය Vaccination passport scheme එකට include වෙන්නෙ නෑ.. ඔය රටවල් වලට ඉස්සරහට ගන්නෙත් නෑ

    අනේ මැට්ටො ඵතකොට පයිසර් ඵකෙත් 2 ගහන්නෙ ඒකද?😅😅😅සුද්දො මොකටද උන්ගෙ ඒව තියෙද්දි චීනෙ ඒව ගහගන්නෙ..ලංකාවෙ උන් කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..😅😅😅😅.

    අනේ මන්දා බං... දැන් වෛද්‍යවරු වන අපිට වඩා උබලානේ මාර Vaccine Specialist ලා වෙලා තියෙන්නේ.... Pfizer එක රටේ මිනිස්සුන්ට දීපු Israel, Singapore වල spread නොවෙන්නෙත්, Sinopharm දීපු රටවල් ආපහු lock down වෙන්නයි, travel bans impose වෙන්න තරම් spread වෙන්නෙයි මොකද කියලා බලන්නකෝ... Middle east වල ඉන්න පොරවල් මීට මාස දෙක තුනකට කලින් මාර ගුණ ගායනාවක් දැම්මේ Sinopharm ගැන... Efficacy data ගැන අපිත් එක්ක මරා ගත්තු නැති ටික විතරයි අරාබි කාරයාගේ medical දැනුම ගැන... දැන් නම් වැඩි දෙනෙක්ට සත්‍ය පැහැදීමක් පේනවා මටනම්

    Seychelles වල 60% විතර Vaccinate කරේ Sinopharm.. Most Vaccinated country in the world.. Close to 65% vaccinated.. එත් ආපහු රට lock down කරා uncontrollable spread එකක් ඇවිල්ලා... Baharain සෑහෙන්න spread වෙන්න ගත්තා.. UK වලින් travel Red ලිස්ට් එකට දැම්මා ගිය සතියේ mandatory hotel quarantine ලිස්ට් එකට .. සම්පූර්නෙන් vaccinate කරේ Sinopharm වලින්.. එහෙත් Fail.... UAE වලත් Dubai වල දුන්නේ Pfizer.... අනිත් Emirates වල වැඩියම දුන්නේ Sinopharm... උන්ටම තේරිලා 2 doses දුන්නට antibody හැදෙනවා මදි කියලා දැන් 6 months වලින් 3rd Dose එකක් දෙන්න පටන් අරන්.... එහෙත් Fail.... හැබැයි Baharain, UAE වල ඉන්න ලාංකිකයෝ නම් පට්ට ගුණ ගායනාවක් කරේ ඔය Sinopharm එක ගැන field එක ගැන දන්නා අපි මොනවා කිව්වත්... මමනම් සද්ද නොකර හිටියා එහෙනම් කාලා වරෙල්ල කියලා 🤣🤣🤣
    ------ Post added on Jun 7, 2021 at 8:07 AM

    මාර බක පණ්ඩිතයෙක් අැවිත්.UK වලත් ගැහුවෙ සයිනොෆාම් ද?අෑ ඕයි.😆😆😆
    ------ Post added on Jun 7, 2021 at 11:09 AM
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අනේ මැට්ටො ඵතකොට පයිසර් ඵකෙත් 2 ගහන්නෙ ඒකද?😅😅😅සුද්දො මොකටද උන්ගෙ ඒව තියෙද්දි චීනෙ ඒව ගහගන්නෙ..ලංකාවෙ උන් කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..😅😅😅😅.

    මාර බක පණ්ඩිතයෙක් අැවිත්.UK වලත් ගැහුවෙ සයිනොෆාම් ද?අෑ ඕයි.😆😆😆
    ------ Post added on Jun 7, 2021 at 11:09 AM
    යන්නේ කොහෙද මල්ලේ පොල්... ලියලා තියන දේ බලහන්... පැණි සුමනේ කිව්වෙ අරවා එකක් ගැහුවට පස්සේ එන protection එක Sinopharm එකෙන් එන්නේ නෑ කියලා... ඒක හින්දා අනිවාර්යෙන් දෙවෙනි එක ගහගන්න කියලා... ඔව් අනිත් ඒවා දෙකක් දෙනවා තමයි.. හැබැයි Sinopharm තුනක් දෙන්නත් වෙලා තියෙන්නේ දැනටම.... අපි මැට්ටෝ තමයි ඩො... ඒකනේ කොරෝනා ලෙඩ්ඩු බලාගෙන බෙහෙත් කරන්න දාලා තියෙන්නේ... උඹලා වගේ ප්‍රඥාවන්ත උත්තමයෝ තරම් අපි දන්නේ නෑනේ.... ඒකයි මැට්ටෝ වෙන අපි කොවිඩ් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න දාලා තියෙන්නේ

    UK වල තාම 2nd dose එක දීලා තියෙන්නේ 30% වගේ කියලා නොදන්නවානම් ගිහින් අහපන් දන්නා එකෙක්ගෙන්..... එහෙ ඉන්න එවුන් මෙහෙට වඩා හපන්.. මාස්ක් නොදා රට පුරාම රස්තියාදු ගහනවා....

    හැබැයි ඒවා පේන්නේ මට්ටෝන්ටයි බක පණ්ඩිත අපිට විතරයි

    Pfizer hari modana hari gahana pluwna
    Pfizer, Sputnik තව එනවනේ මෙහෙට....
    ------ Post added on Jun 7, 2021 at 11:31 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රෙද්ද පාත් කරලා ගහන එක normal. Shoulder එකට ගහනවා ට වඩා upper glutes වලට injection ගහන්න පුළුවන් ඕක නහර වලට නෙමෙයි කෙලින්ම muscle එකට ගහන නිසා.

    ඉඳ ගත්තම තැලෙන්නෙ නැතුව උඩ ට ගහන්න පුළුවන්.

    Muscle එකෙන් ටික ටික තමයි absorb වෙන්නේ body එකට ඕක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    යන්නේ කොහෙද මල්ලේ පොල්... ලියලා තියන දේ බලහන්... පැණි සුමනේ කිව්වෙ අරවා එකක් ගැහුවට පස්සේ එන protection එක Sinopharm එකෙන් එන්නේ නෑ කියලා... ඒක හින්දා අනිවාර්යෙන් දෙවෙනි එක ගහගන්න කියලා... ඔව් අනිත් ඒවා දෙකක් දෙනවා තමයි.. හැබැයි Sinopharm තුනක් දෙන්නත් වෙලා තියෙන්නේ දැනටම.... අපි මැට්ටෝ තමයි ඩො... ඒකනේ කොරෝනා ලෙඩ්ඩු බලාගෙන බෙහෙත් කරන්න දාලා තියෙන්නේ... උඹලා වගේ ප්‍රඥාවන්ත උත්තමයෝ තරම් අපි දන්නේ නෑනේ.... ඒකයි මැට්ටෝ වෙන අපි කොවිඩ් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න දාලා තියෙන්නේ

    UK වල තාම 2nd dose එක දීලා තියෙන්නේ 30% වගේ කියලා නොදන්නවානම් ගිහින් අහපන් දන්නා එකෙක්ගෙන්..... එහෙ ඉන්න එවුන් මෙහෙට වඩා හපන්.. මාස්ක් නොදා රට පුරාම රස්තියාදු ගහනවා....

    හැබැයි ඒවා පේන්නේ මට්ටෝන්ටයි බක පණ්ඩිත අපිට විතරයි

    Pfizer, Sputnik තව එනවනේ මෙහෙට....
    ------ Post added on Jun 7, 2021 at 11:31 AM
    සුදු පුතේ පයිසර් එක දැන් තුන්වෙනි එකත් දෙනව විතරක් නෙමෙයි,

    ඇනුවලි ගහන්න කියලයි හදපු උන් කියන්නෙ. කියවල බලපන් මෝඩය.

    https://www.cnbc.com/2021/04/15/pfi...cine-dose-likely-needed-within-12-months.html
     
    • Haha
    Reactions: N A K A M U R A

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Chinese කසිකබල් ඇරෙන්න ඕනේ එකක් හොඳයි.. Sputnic is a very good vaccine
    මෙහෙමනේ බන් sinopharm එක efficiency අඩු ඇති අපි 50% කියමුකෝ ඒක, ඒත් බන් Pfizer, Moderna, J&J, astrazeneca, sputnik v vaccine කීයක්ද ආවේ අපේ රටට ? ඔය හිතනවද sputnik v මිලියන 10ක් ඉක්මනට එවයි කියල ලංකාවට (අඩුම population එකෙන් 50% vaccinate කරන්න) ඔය 15000, 50000 හේ කෑලි එවල ඕක කරන්න පුළුවන් වෙයිද ?
    එහෙම බැලුවම efficiency අඩු vaccine හරි ඉක්මනට වැඩි population එකකට කරන එකෙන් 50% වත් protection එකක් එනවා නේද Pfizer, Moderna, J&J, astrazeneca, sputnik v මේවා එනකල් මාස ගණන් නිකන් බලන් ඉන්නවට වඩා මොකද තව මාස 6කින් ඕවා ඇවිල්ල වැඩකුත් නැති වෙයි එතකොට වෙන්න ඕනේ හරිය වෙලත් තියෙයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    kari indian kaarayo unta waraya dunne na kiyala 2nd dose eka dunne na, okunge thiyena kuhaka kama nisa thamai unta kelawenne
    Oxford එකෙන් හදපු එක Indian උං හරියට උන්ගේ බූදලය කියලා හිතලා නැටුවෙ ජැටිය දෙන්න බැ කිව්වම. ඒත් ඔය Vaccine හදන්න අපිත් ගෙවල් වල ඉඳන් support කරා hardware donate කරලා අපේ.
    http://fah-web.stanford.edu/cgi-bin/main.py?qtype=teampage&teamnum=148003
    මන් සැහෙන්න contribute කරා, මගේ ID එක උඩින් ම ඇති.

    ඕක උන්ගේ බූදලය නෙමෙයි මුළු ලෝකෙන් ම ඕකට මිනිස්සු contribute කරා.
    මුන් එක පුද්ගලික වාසිය ට use කරා.

    මුන්ට එකෙන් පාරවල් ගානේ මැරිලා fungas හැදිලා කුණු වෙන්න උනා. හොඳ වැඩේ සක්කිලි බල්ලන් ට.
    කවදාවත් ඉන්දියාවට නම් මගේ කිසිම Support එකක් නැ.