mokada machan Bahrain,Seychelles walata une? 1st dose denne nathuwa 2nd dose dunna nam hodai. nath nam katath wadak na.තව මාසෙකින් දෙකකින් අපිට බලාගන්න පුළුවන් Sinopharm ගහලා Bahrain,Seychelles වලට වෙච්ච දේ මෙහෙටත් වේවිද නැද්ද කියලා.......අන්න එක්සත් අරාබි එමීර් රාජයේ තව තුන්වෙනි dose එකක් දීගෙන යනවා dose 2 දීලා immunogenicityඑක අඩුයි කියලා Sinopharm එකෙන්
Spreading doesn't matter.All it needs is to prevent death.So if it prevent deaths then no worriesතව මාසෙකින් දෙකකින් අපිට බලාගන්න පුළුවන් Sinopharm ගහලා Bahrain,Seychelles වලට වෙච්ච දේ මෙහෙටත් වේවිද නැද්ද කියලා.......අන්න එක්සත් අරාබි එමීර් රාජයේ තව තුන්වෙනි dose එකක් දීගෙන යනවා dose 2 දීලා immunogenicityඑක අඩුයි කියලා Sinopharm එකෙන්
Auci wageda chinaSpreading doesn't matter.All it needs is to prevent death.So if it prevent deaths then no worries
අනේ මන්දා බං... දැන් වෛද්‍යවරු වන අපිට වඩා උබලානේ මාර Vaccine Specialist ලා වෙලා තියෙන්නේ.... Pfizer එක රටේ මිනිස්සුන්ට දීපු Israel, Singapore වල spread නොවෙන්නෙත්, Sinopharm දීපු රටවල් ආපහු lock down වෙන්නයි, travel bans impose වෙන්න තරම් spread වෙන්නෙයි මොකද කියලා බලන්නකෝ... Middle east වල ඉන්න පොරවල් මීට මාස දෙක තුනකට කලින් මාර ගුණ ගායනාවක් දැම්මේ Sinopharm ගැන... Efficacy data ගැන අපිත් එක්ක මරා ගත්තු නැති ටික විතරයි අරාබි කාරයාගේ medical දැනුම ගැන... දැන් නම් වැඩි දෙනෙක්ට සත්‍ය පැහැදීමක් පේනවා මටනම්Spreading doesn't matter.All it needs is to prevent death.So if it prevent deaths then no worries
Seychelles වල 60% විතර Vaccinate කරේ Sinopharm.. Most Vaccinated country in the world.. Close to 65% vaccinated.. එත් ආපහු රට lock down කරා uncontrollable spread එකක් ඇවිල්ලා... Baharain සෑහෙන්න spread වෙන්න ගත්තා.. UK වලින් travel Red ලිස්ට් එකට දැම්මා ගිය සතියේ mandatory hotel quarantine ලිස්ට් එකට .. සම්පූර්නෙන් vaccinate කරේ Sinopharm වලින්.. එහෙත් Fail.... UAE වලත් Dubai වල දුන්නේ Pfizer.... අනිත් Emirates වල වැඩියම දුන්නේ Sinopharm... උන්ටම තේරිලා 2 doses දුන්නට antibody හැදෙනවා මදි කියලා දැන් 6 months වලින් 3rd Dose එකක් දෙන්න පටන් අරන්.... එහෙත් Fail.... හැබැයි Baharain, UAE වල ඉන්න ලාංකිකයෝ නම් පට්ට ගුණ ගායනාවක් කරේ ඔය Sinopharm එක ගැන field එක ගැන දන්නා අපි මොනවා කිව්වත්... මමනම් සද්ද නොකර හිටියා එහෙනම් කාලා වරෙල්ල කියලාmokada machan Bahrain,Seychelles walata une? 1st dose denne nathuwa 2nd dose dunna nam hodai. nath nam katath wadak na.
ඊයේ පැණි සුමනෙත් පිළිගත්තා අනිත් vaccine වල 1 dose එකක් දුන්නම එන protection levels Sinopharm එකේ නැහැ, ඒක හින්දා අනිවා second dose එක ගහ ගන්න ඕනේ, නැත්තන් vaccinate කරේ නෑ වගේ තමයි කියලා.... මම දන්නා විදියට UK, EU වලින් 2dose Vaccination අයට quarantine excempt වෙන්නෙ Pfizer, Moderna, Johnson and Aztra seneka විතරයි.. අනිත් ඒවා ගහපු අය Vaccination passport scheme එකට include වෙන්නෙ නෑ.. ඔය රටවල් වලට ඉස්සරහට ගන්නෙත් නෑmokada machan Bahrain,Seychelles walata une? 1st dose denne nathuwa 2nd dose dunna nam hodai. nath nam katath wadak na.
දම්මික පැනිය මතක් උනාගු ඇන් පි කාරයො පන බයේ ඉන්නෙ, චිනට බැන්නට ඔකුන් චිනගෙ බේතට ආදරෙයි රෙද්ද පාත් කරල ඔකුන් චිනගෙ බේත විදගන්නෙ...![]()
![]()
Uba mcadda hndayi cyanneඅනේ මන්දා බං... දැන් වෛද්‍යවරු වන අපිට වඩා උබලානේ මාර Vaccine Specialist ලා වෙලා තියෙන්නේ.... Pfizer එක රටේ මිනිස්සුන්ට දීපු Israel, Singapore වල spread නොවෙන්නෙත්, Sinopharm දීපු රටවල් ආපහු lock down වෙන්නයි, travel bans impose වෙන්න තරම් spread වෙන්නෙයි මොකද කියලා බලන්නකෝ... Middle east වල ඉන්න පොරවල් මීට මාස දෙක තුනකට කලින් මාර ගුණ ගායනාවක් දැම්මේ Sinopharm ගැන... Efficacy data ගැන අපිත් එක්ක මරා ගත්තු නැති ටික විතරයි අරාබි කාරයාගේ medical දැනුම ගැන... දැන් නම් වැඩි දෙනෙක්ට සත්‍ය පැහැදීමක් පේනවා මටනම්
Chinese කසිකබල් ඇරෙන්න ඕනේ එකක් හොඳයි.. Sputnic is a very good vaccineUba mcadda hndayi cyanne
Read this on efficacy.Chinese කසිකබල් ඇරෙන්න ඕනේ එකක් හොඳයි.. Sputnic is a very good vaccine
Efficacy rates වලින්ද vaccine එකක immunogenicity එක බලන්නේ??
Pfizer hari modana hari gahana pluwnaතව මාසෙකින් දෙකකින් අපිට බලාගන්න පුළුවන් Sinopharm ගහලා Bahrain,Seychelles වලට වෙච්ච දේ මෙහෙටත් වේවිද නැද්ද කියලා.......අන්න එක්සත් අරාබි එමීර් රාජයේ තව තුන්වෙනි dose එකක් දීගෙන යනවා dose 2 දීලා immunogenicityඑක අඩුයි කියලා Sinopharm එකෙන්
ඊයේ පැණි සුමනෙත් පිළිගත්තා අනිත් vaccine වල 1 dose එකක් දුන්නම එන protection levels Sinopharm එකේ නැහැ, ඒක හින්දා අනිවා second dose එක ගහ ගන්න ඕනේ, නැත්තන් vaccinate කරේ නෑ වගේ තමයි කියලා.... මම දන්නා විදියට UK, EU වලින් 2dose Vaccination අයට quarantine excempt වෙන්නෙ Pfizer, Moderna, Johnson and Aztra seneka විතරයි.. අනිත් ඒවා ගහපු අය Vaccination passport scheme එකට include වෙන්නෙ නෑ.. ඔය රටවල් වලට ඉස්සරහට ගන්නෙත් නෑ
අනේ මන්දා බං... දැන් වෛද්‍යවරු වන අපිට වඩා උබලානේ මාර Vaccine Specialist ලා වෙලා තියෙන්නේ.... Pfizer එක රටේ මිනිස්සුන්ට දීපු Israel, Singapore වල spread නොවෙන්නෙත්, Sinopharm දීපු රටවල් ආපහු lock down වෙන්නයි, travel bans impose වෙන්න තරම් spread වෙන්නෙයි මොකද කියලා බලන්නකෝ... Middle east වල ඉන්න පොරවල් මීට මාස දෙක තුනකට කලින් මාර ගුණ ගායනාවක් දැම්මේ Sinopharm ගැන... Efficacy data ගැන අපිත් එක්ක මරා ගත්තු නැති ටික විතරයි අරාබි කාරයාගේ medical දැනුම ගැන... දැන් නම් වැඩි දෙනෙක්ට සත්‍ය පැහැදීමක් පේනවා මටනම්
Seychelles වල 60% විතර Vaccinate කරේ Sinopharm.. Most Vaccinated country in the world.. Close to 65% vaccinated.. එත් ආපහු රට lock down කරා uncontrollable spread එකක් ඇවිල්ලා... Baharain සෑහෙන්න spread වෙන්න ගත්තා.. UK වලින් travel Red ලිස්ට් එකට දැම්මා ගිය සතියේ mandatory hotel quarantine ලිස්ට් එකට .. සම්පූර්නෙන් vaccinate කරේ Sinopharm වලින්.. එහෙත් Fail.... UAE වලත් Dubai වල දුන්නේ Pfizer.... අනිත් Emirates වල වැඩියම දුන්නේ Sinopharm... උන්ටම තේරිලා 2 doses දුන්නට antibody හැදෙනවා මදි කියලා දැන් 6 months වලින් 3rd Dose එකක් දෙන්න පටන් අරන්.... එහෙත් Fail.... හැබැයි Baharain, UAE වල ඉන්න ලාංකිකයෝ නම් පට්ට ගුණ ගායනාවක් කරේ ඔය Sinopharm එක ගැන field එක ගැන දන්නා අපි මොනවා කිව්වත්... මමනම් සද්ද නොකර හිටියා එහෙනම් කාලා වරෙල්ල කියලා
------ Post added on Jun 7, 2021 at 8:07 AM
යන්නේ කොහෙද මල්ලේ පොල්... ලියලා තියන දේ බලහන්... පැණි සුමනේ කිව්වෙ අරවා එකක් ගැහුවට පස්සේ එන protection එක Sinopharm එකෙන් එන්නේ නෑ කියලා... ඒක හින්දා අනිවාර්යෙන් දෙවෙනි එක ගහගන්න කියලා... ඔව් අනිත් ඒවා දෙකක් දෙනවා තමයි.. හැබැයි Sinopharm තුනක් දෙන්නත් වෙලා තියෙන්නේ දැනටම.... අපි මැට්ටෝ තමයි ඩො... ඒකනේ කොරෝනා ලෙඩ්ඩු බලාගෙන බෙහෙත් කරන්න දාලා තියෙන්නේ... උඹලා වගේ ප්‍රඥාවන්ත උත්තමයෝ තරම් අපි දන්නේ නෑනේ.... ඒකයි මැට්ටෝ වෙන අපි කොවිඩ් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න දාලා තියෙන්නේඅනේ මැට්ටො ඵතකොට පයිසර් ඵකෙත් 2 ගහන්නෙ ඒකද?සුද්දො මොකටද උන්ගෙ ඒව තියෙද්දි චීනෙ ඒව ගහගන්නෙ..ලංකාවෙ උන් කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..
.
මාර බක පණ්ඩිතයෙක් අැවිත්.UK වලත් ගැහුවෙ සයිනොෆාම් ද?අෑ ඕයි.
------ Post added on Jun 7, 2021 at 11:09 AM
Pfizer, Sputnik තව එනවනේ මෙහෙට....Pfizer hari modana hari gahana pluwna
සුදු පුතේ පයිසර් එක දැන් තුන්වෙනි එකත් දෙනව විතරක් නෙමෙයි,යන්නේ කොහෙද මල්ලේ පොල්... ලියලා තියන දේ බලහන්... පැණි සුමනේ කිව්වෙ අරවා එකක් ගැහුවට පස්සේ එන protection එක Sinopharm එකෙන් එන්නේ නෑ කියලා... ඒක හින්දා අනිවාර්යෙන් දෙවෙනි එක ගහගන්න කියලා... ඔව් අනිත් ඒවා දෙකක් දෙනවා තමයි.. හැබැයි Sinopharm තුනක් දෙන්නත් වෙලා තියෙන්නේ දැනටම.... අපි මැට්ටෝ තමයි ඩො... ඒකනේ කොරෝනා ලෙඩ්ඩු බලාගෙන බෙහෙත් කරන්න දාලා තියෙන්නේ... උඹලා වගේ ප්‍රඥාවන්ත උත්තමයෝ තරම් අපි දන්නේ නෑනේ.... ඒකයි මැට්ටෝ වෙන අපි කොවිඩ් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න දාලා තියෙන්නේ
UK වල තාම 2nd dose එක දීලා තියෙන්නේ 30% වගේ කියලා නොදන්නවානම් ගිහින් අහපන් දන්නා එකෙක්ගෙන්..... එහෙ ඉන්න එවුන් මෙහෙට වඩා හපන්.. මාස්ක් නොදා රට පුරාම රස්තියාදු ගහනවා....
හැබැයි ඒවා පේන්නේ මට්ටෝන්ටයි බක පණ්ඩිත අපිට විතරයි
Pfizer, Sputnik තව එනවනේ මෙහෙට....
------ Post added on Jun 7, 2021 at 11:31 AM
මෙහෙමනේ බන් sinopharm එක efficiency අඩු ඇති අපි 50% කියමුකෝ ඒක, ඒත් බන් Pfizer, Moderna, J&J, astrazeneca, sputnik v vaccine කීයක්ද ආවේ අපේ රටට ? ඔය හිතනවද sputnik v මිලියන 10ක් ඉක්මනට එවයි කියල ලංකාවට (අඩුම population එකෙන් 50% vaccinate කරන්න) ඔය 15000, 50000 හේ කෑලි එවල ඕක කරන්න පුළුවන් වෙයිද ?Chinese කසිකබල් ඇරෙන්න ඕනේ එකක් හොඳයි.. Sputnic is a very good vaccine
Oxford එකෙන් හදපු එක Indian උං හරියට උන්ගේ බූදලය කියලා හිතලා නැටුවෙ ජැටිය දෙන්න බැ කිව්වම. ඒත් ඔය Vaccine හදන්න අපිත් ගෙවල් වල ඉඳන් support කරා hardware donate කරලා අපේ.kari indian kaarayo unta waraya dunne na kiyala 2nd dose eka dunne na, okunge thiyena kuhaka kama nisa thamai unta kelawenne