sports chain

ShadowSeeker

Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Scam.
    මුන්ගේ කතාව යන්නේ මෙහෙමයි. අපි join වෙනකොට Coins 1500k වගේ හම්බෙනවා. Coin pool කියලා එකක් තියෙනවා. ඕකේ පෙන්නනවා 5000ක් විතර. දැන් මාසෙන් මාසෙට උබේ Account එකට Coins එනවා pool එකෙන්. ඒකේ LKR වටිනාකමට සමාන ගාන Bank account එකට එනවා. මොන විදියේ Crypto currency එකක්ද කියලා හිතාගන්න බෑ ඒක. :lol:

    App එකේ පෙන්නන coin එක නිකන් Display කරන එකක් විතරයි. මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නකොට මිනිස්සුන්ට පේන්න මොනවහරි දෙන්න ඕනනේ. නැතුව ඕක මේ කොහේවත් Block chain එකක run වෙන system එකක් නෙවෙයි.

    මුන් සල්ලි හොයන්නේ උන්ගේ Coin වල value එක බොරුවට ඉහළ දාන එකෙන්. එක මාසෙන් එක පාරම 400, 000 කින් වගේ වැඩි වෙනවා Join වෙන්න යන ගාන. එතකොට අලුතෙන් එන අය වැඩි ගානක් ගෙවනවා. අර වැඩිපුර එන ගානෙන් පරන හිටපු මිනිස්සුන්ට සල්ලි ගෙවන්න පුලුවන් එතකොට. ගිය මාසේ මැද වගේ 700, 000 ක් දාන්න ඕන කතාවක් කිව්වා. දැන් 1.1Million දාන්න ඕන. මේ Coins 1500 ක් ගන්න යන ගාන.

    මේවට කියන්නේ PONZI SCHEME කියලා. Crypto currency ගැන දන්නේ නැති එවුන් තමයි අහු වෙන්නේ.
     
    gepa

    Well-known member
  • මගේ යාලුවෙක් පොලොන්නරුවෙ සීන් එක සැරටම යනව කියලා කිව්වා.ලක්ස පහක් දීලා මුලින් සෙට් වෙන්ඩෝනිලු..සල්ලි හම්බෙලා තියන අයත් ඉන්නවා...
     
    • Like
    Reactions: harshana123

    suranjaperera

    Member
    Jun 7, 2021
    2
    0
    1
    Scam.
    මුන්ගේ කතාව යන්නේ මෙහෙමයි. අපි join වෙනකොට Coins 1500k වගේ හම්බෙනවා. Coin pool කියලා එකක් තියෙනවා. ඕකේ පෙන්නනවා 5000ක් විතර. දැන් මාසෙන් මාසෙට උබේ Account එකට Coins එනවා pool එකෙන්. ඒකේ LKR වටිනාකමට සමාන ගාන Bank account එකට එනවා. මොන විදියේ Crypto currency එකක්ද කියලා හිතාගන්න බෑ ඒක. :lol:

    App එකේ පෙන්නන coin එක නිකන් Display කරන එකක් විතරයි. මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නකොට මිනිස්සුන්ට පේන්න මොනවහරි දෙන්න ඕනනේ. නැතුව ඕක මේ කොහේවත් Block chain එකක run වෙන system එකක් නෙවෙයි.

    මුන් සල්ලි හොයන්නේ උන්ගේ Coin වල value එක බොරුවට ඉහළ දාන එකෙන්. එක මාසෙන් එක පාරම 400, 000 කින් වගේ වැඩි වෙනවා Join වෙන්න යන ගාන. එතකොට අලුතෙන් එන අය වැඩි ගානක් ගෙවනවා. අර වැඩිපුර එන ගානෙන් පරන හිටපු මිනිස්සුන්ට සල්ලි ගෙවන්න පුලුවන් එතකොට. ගිය මාසේ මැද වගේ 700, 000 ක් දාන්න ඕන කතාවක් කිව්වා. දැන් 1.1Million දාන්න ඕන. මේ Coins 1500 ක් ගන්න යන ගාන.

    මේවට කියන්නේ PONZI SCHEME කියලා. Crypto currency ගැන දන්නේ නැති එවුන් තමයි අහු වෙන්නේ.
    ow method eka meka thamai. oba bohodurata hari. habai dan laksha 11.5 ta hambawenne coin 1500 k nemeyi. 3200k. eyala karanne athulwimedi ganna one coin gana vadi karana eka.. mulinma coin 1000kin athul wenna puluwan wuna.. oya laksha 400,000 ta thibba kale.. obe pahadili kirime naththe ekama eka deyai. PRIMARY LEVEL DIGITAL CURRANCY ekek kiyanne mokakda ?
     
    Last edited:

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ow method eka meka thamai. hariyatama hari. obe pahadili kirime naththe ekama eka deyai. PRIMARY DIGITAL CURRANCY ekek kiyanne mokakda ?
    මම කියපු දේ තේරුනා නම් ආය Digital currency කතාවක් අහන්න දෙයක් නෑනේ. :lol: Primary Digital Currency ගැන පැහැදිලි කරපන්කො එහෙනම් උබ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    ලගදීම "මගේ සල්ලි ටික මුන් හූරන් කෑවා" වැනි ත්‍රෙඩ් බලාපොරොත්තු වෙන්න වෙයි වගේ... :unsure:
     
    • Like
    Reactions: kinkon

    Hasitha BS

    Member
    Jun 8, 2009
    15
    10
    3
    Scam.
    මුන්ගේ කතාව යන්නේ මෙහෙමයි. අපි join වෙනකොට Coins 1500k වගේ හම්බෙනවා. Coin pool කියලා එකක් තියෙනවා. ඕකේ පෙන්නනවා 5000ක් විතර. දැන් මාසෙන් මාසෙට උබේ Account එකට Coins එනවා pool එකෙන්. ඒකේ LKR වටිනාකමට සමාන ගාන Bank account එකට එනවා. මොන විදියේ Crypto currency එකක්ද කියලා හිතාගන්න බෑ ඒක. :lol:

    App එකේ පෙන්නන coin එක නිකන් Display කරන එකක් විතරයි. මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නකොට මිනිස්සුන්ට පේන්න මොනවහරි දෙන්න ඕනනේ. නැතුව ඕක මේ කොහේවත් Block chain එකක run වෙන system එකක් නෙවෙයි.

    මුන් සල්ලි හොයන්නේ උන්ගේ Coin වල value එක බොරුවට ඉහළ දාන එකෙන්. එක මාසෙන් එක පාරම 400, 000 කින් වගේ වැඩි වෙනවා Join වෙන්න යන ගාන. එතකොට අලුතෙන් එන අය වැඩි ගානක් ගෙවනවා. අර වැඩිපුර එන ගානෙන් පරන හිටපු මිනිස්සුන්ට සල්ලි ගෙවන්න පුලුවන් එතකොට. ගිය මාසේ මැද වගේ 700, 000 ක් දාන්න ඕන කතාවක් කිව්වා. දැන් 1.1Million දාන්න ඕන. මේ Coins 1500 ක් ගන්න යන ගාන.

    මේවට කියන්නේ PONZI SCHEME කියලා. Crypto currency ගැන දන්නේ නැති එවුන් තමයි අහු වෙන්නේ.

    :yes:
    Matath katha kara... :D Karana aya kiwwe nam Ethereum walin build karapu ERC-20 Token ekak kiyala... :v
    habai Sport App eke tiyena hashes ekakwath https://etherscan.io/ eke na... Ohoma token ekak na, real blockchain network eke.
    App eka play store eketh na.. APK eken install karaganna one.... :rofl:

    https://etherscan.io/tokens
    Methanin oka hoyala penanna kiyanna karana ekekta... :ROFLMAO:
     
    • Haha
    Reactions: acryan

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    :yes:
    Matath katha kara... :D Karana aya kiwwe nam Ethereum walin build karapu ERC-20 Token ekak kiyala... :v
    habai Sport App eke tiyena hashes ekakwath https://etherscan.io/ eke na... Ohoma token ekak na, real blockchain network eke.
    App eka play store eketh na.. APK eken install karaganna one.... :rofl:

    https://etherscan.io/tokens
    Methanin oka hoyala penanna kiyanna karana ekekta... :ROFLMAO:
    මේවා කරන එවුන් etherscan ගැන අහලාවත් නෑ.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    sports chain kiyala gemak yanawa
    crypto kiyala kiyanne
    320000k dammama currency 800k denawa
    masa 34kin 800ya 5000k wenawa
    masekata poliya wage 40000k labenawa

    patta scam ekak wage
    godak dura pathi wala un set wela

    sports coin kiyala kiyanne

    ubala dannawada meka gana
    SCAM!
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    :yes:
    Matath katha kara... :D Karana aya kiwwe nam Ethereum walin build karapu ERC-20 Token ekak kiyala... :v
    habai Sport App eke tiyena hashes ekakwath https://etherscan.io/ eke na... Ohoma token ekak na, real blockchain network eke.
    App eka play store eketh na.. APK eken install karaganna one.... :rofl:

    https://etherscan.io/tokens
    Methanin oka hoyala penanna kiyanna karana ekekta... :ROFLMAO:
    ado un coingecko eka listed karapu ekath fake ekake dala penwanawaa. unge ratawal bara ganaka innawa kiuwata inneth facbook page ekee godak lanakwe un

    amu scam eakke. godak bank wala inna un ahu wela innawa bung. un ehama eka mara promotion ekake denawaa

    mata thela bedanna apu ekagen prashna ahuwama unge inna hena dial ekake kiyana ekake ta kathaa karanawaa. u danneth na bung total supply eka. thawa mona kathada ithin :lol: :lol:
     
    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    Me gana thawa aluth wisthara monawada.

    මගේ යාලුවෙක් පොලොන්නරුවෙ සීන් එක සැරටම යනව කියලා කිව්වා.ලක්ස පහක් දීලා මුලින් සෙට් වෙන්ඩෝනිලු..සල්ලි හම්බෙලා තියන අයත් ඉන්නවා...
    පොලොන්නරුවේ විතරද මේක කරන අය ඉන්නෙ.මේක පටන් අරන් තියෙන්නේ කොයි කාලේ විතරද?ඔය කියන විදිහට මේ වෙනකොට මේක අවුල් නම් අලුතින් join වෙන අයත් ඉන්නවා වෙන්න ඇති නේද .
    ------ Post added on Sep 8, 2021 at 12:05 AM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    sports chain kiyala gemak yanawa
    crypto kiyala kiyanne
    320000k dammama currency 800k denawa
    masa 34kin 800ya 5000k wenawa
    masekata poliya wage 40000k labenawa

    patta scam ekak wage
    godak dura pathi wala un set wela

    sports coin kiyala kiyanne

    ubala dannawada meka gana

    mcn okath network marketing magulak bn
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ona magulak kiyala mama joint wuna march 29 2021.
    500,000k damma
    kiyana widiyata eka bitcoin wage digital currency ekak miladi ganna wadak
    danna kalin mama ratawal kipayakama inna mage yaluwan ekka katha karala ungen proof genna gaththa..
    palaweni payment eka awe may 28. SC 250 k withdraw kale. Rs. 100,400/- thamai awe. me yana widiyatama giyoth 500,000 enna masa 10k yanawa. habai thawa laksha 18 k withara ithuru wenawa account eke. pothe hatiyata ekath apita himi deyak. kiyanna ba mona weida kiyala lankawe. eth cripto currancy kiyanne, lokaye nam, dollar eka wenuwata pawichchi karana digital currency walata. next generation of the currancy. RISK EKAK NAM THIYANAWA aniwa. mokada me currancy wala mila ihala yannath puluwan pahala yannatha puluwan
    Ahahahahahaaaa....dan puce amaruwa saneepada?
     
    • Haha
    Reactions: Hasitha BS