Scam.
මුන්ගේ කතාව යන්නේ මෙහෙමයි. අපි join වෙනකොට Coins 1500k වගේ හම්බෙනවා. Coin pool කියලා එකක් තියෙනවා. ඕකේ පෙන්නනවා 5000ක් විතර. දැන් මාසෙන් මාසෙට උබේ Account එකට Coins එනවා pool එකෙන්. ඒකේ LKR වටිනාකමට සමාන ගාන Bank account එකට එනවා. මොන විදියේ Crypto currency එකක්ද කියලා හිතාගන්න බෑ ඒක.
App එකේ පෙන්නන coin එක නිකන් Display කරන එකක් විතරයි. මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නකොට මිනිස්සුන්ට පේන්න මොනවහරි දෙන්න ඕනනේ. නැතුව ඕක මේ කොහේවත් Block chain එකක run වෙන system එකක් නෙවෙයි.
මුන් සල්ලි හොයන්නේ උන්ගේ Coin වල value එක බොරුවට ඉහළ දාන එකෙන්. එක මාසෙන් එක පාරම 400, 000 කින් වගේ වැඩි වෙනවා Join වෙන්න යන ගාන. එතකොට අලුතෙන් එන අය වැඩි ගානක් ගෙවනවා. අර වැඩිපුර එන ගානෙන් පරන හිටපු මිනිස්සුන්ට සල්ලි ගෙවන්න පුලුවන් එතකොට. ගිය මාසේ මැද වගේ 700, 000 ක් දාන්න ඕන කතාවක් කිව්වා. දැන් 1.1Million දාන්න ඕන. මේ Coins 1500 ක් ගන්න යන ගාන.
මේවට කියන්නේ PONZI SCHEME කියලා. Crypto currency ගැන දන්නේ නැති එවුන් තමයි අහු වෙන්නේ.

Karana aya kiwwe nam Ethereum walin build karapu ERC-20 Token ekak kiyala... :v 