Chanux bro aluth ekak dala

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මම මුගේ වීඩියෝ බලලා නැහැ. මුගේ ගුටි කන මූන මට සෙට් වෙන්නෙම නැහැ.

    සමහර උන් ඉන්නේ දකිද්දී හොම්බට නෙලන්න හිතෙන්නේ. අන්න ඒ ලුක් එකක් මූට තියෙන්නේ.
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මම මුගේ වීඩියෝ බලලා නැහැ. මුගේ ගුටි කන මූන මට සෙට් වෙන්නෙම නැහැ.

    සමහර උන් ඉන්නේ දකිද්දී හොම්බට නෙලන්න හිතෙන්නේ. අන්න ඒ ලුක් එකක් මූට තියෙන්නේ.
    sirwatama :lol: :lol: iskole kaale sahenna guti kanna ati. aiyala lonte daannath ati mugen :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,729
    28,642
    113
    Foreign channel eke images witherai pawichchi kerela tiyenne..
    Chanuxge eke video footage uth tiyenewa...

    Danna taramin monewa pawichchi kerath attribute keranna one content welata naththan me wage videos keranna bane..
    danna kenek kiyanna balanna ara wage footage gannewanan mokakde krame kiyela? parana footage anith eke
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,646
    1,895
    113
    Here and there
    මම මුගේ වීඩියෝ බලලා නැහැ. මුගේ ගුටි කන මූන මට සෙට් වෙන්නෙම නැහැ.

    සමහර උන් ඉන්නේ දකිද්දී හොම්බට නෙලන්න හිතෙන්නේ. අන්න ඒ ලුක් එකක් මූට තියෙන්නේ.
    යකොඕ සිරාවට.... මම හිතුවේ මට විතරයි එහෙම හිතෙන්නේ කියලා. ගුටි කන මුණු වලත් හොඳම එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: CAPITHAN

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,029
    3
    118,578
    113
    Gampaha
    මූ යූටියුබර් කෙනෙක්ද, මූ ගැන මෙච්චර ත්‍රෙඩ් යන්නෙ මොකද කියන එක ප්‍රශ්නයක්.
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!
    යකොඕ සිරාවට.... මම හිතුවේ මට විතරයි එහෙම හිතෙන්නේ කියලා. ගුටි කන මුණු වලත් හොඳම එකක් තියෙන්නේ.
    මටත් පෙන්නනම බැරි පකයෙක් මු